හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ. පසුගිය සතියෙන්… කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත…

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ.
පසුගිය සතියෙන්… කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත් පැවැත්මෙන් මැකී යනවා.එබැවින් ලෙජන්ඩ්ලා කාලෝචිත නොවූ දේ ඉවත් කර රේ පාමර් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඔහුව බේරාගන්නවා. මේ සතියෙන්… මේ සමයේ ලෙජන්ඩ්ලගේ ප්රධාන සතුරා බොහෝ දුරට මලස්නම් අයෙක් විය හැකියි.ඉතින් අද දවසේ මලස් ප්රථම වතාවට විස්තරාතකව දැනගන්න පුළුවන්. ඒවගේම තමා රිප් ආයෙත් කණ්ඩායමට එකතු වෙන්නේ වැම්පයර් දඩයමකට.කවුද මේ මලස් කියන්නේ?වැම්පයර් කෙනෙක් එක්ක කෙසේනම් ලෙජන්ඩ්ලා සටන් කාරාවිද?රිප් දිගටම කණ්ඩායමේ සිටිවිද? පිළිතුරු සෙවීම ඔබට භාරයි. අකැමැත්තෙන් වුනත් කියන්න ඕනේ මේ කතාව එන්න එන්නම විකාරයක් වෙනවා.ඒ නිසාම උපසිරස්කරණයට මැලිකමක් දැනෙනවා.ඊටත් වඩා කෙතරම් මහන්සි වෙලා මේ වැඩේ කලත් පොඩ්ඩ එහා මෙහා වුන ගමන් රචනා ලියලා බනින්න අය හිටියට අගය කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි.අන්න ඒ අය නිසා තමා මොන දේ වුනත් උපසිරස ලබා දෙන්නේ.ඉතින් ඒ නිසා ඒ මහන්සියට වචනයකින් හෝ අගයක් දෙන්න පුලුවන්නම්,බොහොම වටිනවා.එසේ නොමැතිනම් බොහෝ විට මේ කතා සමයෙන් මේ කතාවේ උපසිරස්කරණය නතර වේවි. හැමෝටම ජය ශ්රී ….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,364 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E05.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
78 comments
Lushan
Dulan randika
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයCharith Madhusanka
Thank you very much bro! Kohomatawath sub dena aka nam nawaththanna APA mekata!!!!!
S.K.Ruchiranga
Thz broo.. Sub ekata
shehan
thanks machan
Imesh
සබට තෑන්ක්ස් මචං.
Lasindu
Thanx mchn
Akram
thnx machn ummmmaaaa
lahiru sandaruwan
thank you so much saho... ballo biruwata kadu pahath wenne ne.. ekek dennek kyna ewata oyala wetenna epa bro.....
tharangani
thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sandun
Thanks saho...
Hesh
Jaya wewa bro , sub denawata thankz bro
Amila
Thank you bro, Cheers!
Akila
Thanks bro.
Dc එකෙන් බලන්ඩ පුලුවන් tv series එකකට එන්නෙ මේක තමා...............iresh
ane me.. nkn pissu epa aiyandi.. sub dyn.. ubt sup ekta api innawane.. api digatama blana kathaawak.. ane sub denna mahaththyo... sabata thanks and.. Gn
Dulan randika
Ehema karanna epa bn hadissi karayo venuven poddak iwasa vadaramu. Digatama sub demu. mika nethath api innaw uba ekka. enisa owa ganan nogena digatama sub demu
Sameera Indeewara
Thanks බැට්සි
nirodha uthpala
Thx liyo bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Dhananjya Jagath
thanks sub ekata
RMC
thankss sahoooo
digatama sub karanna
jayaweewa....saliya
Pzu kelinna epa bro api hamadama innawa oyath ekka digtama sub daanna
NUWANDIKA
kohoma hari saba hadala dena ekata kollata good luck bro tnks
Thilina
Tnx bro, meke sub eka digatama ona, oya mahansiyen karana de godak ayata watinawa,,,oyage sub eka nisa thamai godak aya me kathawa balala sathutu wenne, a nisa digatama wade karanna, thank u vry much,
charith
tnx bro sub ekata......
Lucky Dhananjaya
digatama karan yaman bn.ekek dennek bannata salenepa.uba teen wolf kagena kara wage mekath adapan.thiyen hadissiyata cmnt karnna beri unata api ubath ekka innawa.
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Asala
ඒම කරන්න එපා සහෝ අපි කැමතී දිගටම යනව නම්
Asala
උබට ඉන්නවා එච්චර එලියට එන්න අකමැති .ශේප් එකේ සබ් එක අවාම නිහතමානීව එක බලන උන් ටිකක් උන් ගැනත් පොඩ්ඩක් හිතුවනම් ඇති බන්
Anton Perera
Thank saho
අශාන් ලහිරු
අනේ චූටි අයියේ මෙකට සබ් දෙන එක නම් නවත්තන්න එපා.. විකාාරයක් වුනත් ඇරෝ, ෆ්ලෑෂ් එක්කම මේක යන හින්ද බලන්නෙ.. ස්තූතියි කරන සේවයට..
Rajitha
Thanks machan......jayawewa....>>>>!
Lk al
Elz
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ..
dinusha
thanx bro
chamod
thanks sub ekata meka nawattanna epa.....meka balana ayat innawa godak netat samahara then waladi arrow flash ekka meka join wenawa....nawattanawa nam aduma tarame a epiyawat denna........lankawa wenas kala noheka......a mehe ewnge heti.....podi adupaduwa lokuwata penawa...karana sewaya penne nee......me rata hadanna bee yaluwa....sub ekata thanks.......
Chethana Kalpa
අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා❤️❤️❤️❤️Chethana Kalpa
අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවාdileka
thanks
Sachin Muthumala
Thank you ikmanta sub dammata.
AJ
Thanks for the sub...
Ashan Chathuranga
Thanks bro
madusara manawasinghe
බොහොම ස්තුතියි.
The_Dula
403 :(
සොයා ගත නොහැක -_-Dinuka Jayasekara
තෑන්ක්ස් මචෝ
Prasad randunu
Sub ekata bohooooma Pin Aiya... Kathawanam boring wegenaw enwa wage thama. Sub kesewetath Season eka metanin ahawara weida dan ne.. sub ekta tnx again
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Viranga
Thanks bro
Dinuka
Supiri sahooo
kaveesha
Ala machan ala...........Digatama yan........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Subata thanks bro...