Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E07] Sinhala Subtitles | වන වදුලේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි. පසුගිය සතියෙන්… කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පි…

හැමෝටම සුභ දවසක් වේවා.එසේනම් මේ ගෙන එන්නේ Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ හත්වන කොටසයි.

පසුගිය සතියෙන්…

කාලෝචිත නොවූ දේවල් සකසමින් යන ලෙජන්ඩ්ලට අලුතෙන්ම හමුවන්නේ රූමතියකගේ වැරදි පිහිටිමකුයි.එනම් ට්‍රෝයිවල සිටිය යුතු හෙලන් 1937 වර්ෂයට පැමිණීමත් ඇයගේ රූ සොබාව නිසා වෝනර් සහෝදරයෝ හා K & G පික්චස් අතර ඇති වීමට ගිය මහා සංග්‍රාමය ලෙජන්ඩ්ලා කෙසේ හෝ සමතයකට පත් කරන්නේ හෙලන් පැහැර ගැනීමෙනුයි.හැබැයි මේකට ඩේමියන් ඩාර්ක්නම් කැමති වෙන්නේ නෑ.ඒ නිසාම ඩේමියන් ඩාර්ක්ගේ පිරිසත් ලෙජන්ඩ්ලා අතර සටනක් සිද්ධ වෙනවා.මේ සටනේ අවසානයට ඩේමියන්ගේ දුව මැජික් බලයෙන් සාරාව මැරීමට සැරසුනත් ෆයර්ස්ටෝම් කෙසේ හෝ ඇයව මුදා ගන්නවා.නමුත් සාරා සිහිසුන් තත්වයේ තමා සිටින්නේ.මේ අතර වාරයේ වෙව්රයිඩර් එකේ සිටි සාරි මැරීමට පැමිණෙන කුආසා හා සටන් කරන අමායා,කුආසා යනු තම මිනිබිරියක් බව දැනගන්නවා.අවසානයේ දී සාරි විසින් හෙලන්ව තෙමස්කිරාව,එහෙම නැත්තම් වොන්ඩර් වුමන්ගේ නගරයට රැගෙන ගොස් එහි නතර කරනවා.

මේ සතියෙන්…

පසුගිය සටනින් තුවාල ලැබූ සාරා තවමත් කොමා තත්වයෙන් පෙළෙනවා.මේ අතර වාරයේ කණ්ඩායමේ අනිත් පිරිස කාලෝචිත නොවූ දේවල් සොයමින් සිටින විට වියට්නාමයේ සිදුවූ කාලෝචිත නොවූ දෙයක් නිසා එය සැකසීමට එහි පැමිණෙනවා.හැබැයි මේක ඇමෙරිකා-වියට්නාම යුද්ධයේ දරුණුම කාලේ.එසේනම් වියට්නාමයේ තිබෙන කාලෝචිත නොවූ දේ කුමක්ද?එය සැකසීමට ලෙජන්ඩ්ලා කුමක්නම් කරාවිද?ෆයර්ස්ටෝම් ඡේදනය කිරීම ගැන මේ සතියේ කුමක් වේවිද?කතාව බලන ඔබට භාරයි මේ ප්‍රශ්න විසඳා ගැනීම.

ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම උපසිරස් ගොනුවේ වෙනස් උපසිරස් දෙකක් අඩංගු වෙලා ඇති.ඒ නිසා ගැලපෙන එක දාගෙන බලන්න.පරිගණකයෙන් බලන අය ෆෝන් එකේ එක දාගෙන බලන්න යන්න එපා,කතාවම එපා වේවි.

ටින් ටොන් ටින්…ලබන සතිය……හම්මේ ඔව්.ලබන සතියේ තමා CW වාර්ෂික මහා ක්‍රොස්ඕවර් මංගල්‍යය සිද්ධ වෙන්නේ.මේ සැරේ පිළිවෙල තමා Supergirl,Arrow,The Flash,Legends of Tomorrow.ඔය විදියට තමා කතා ටික එන්නේ.ඒ නිසා පිළිවෙල වැරැද්ද ගන්නේ නැතුව බලන්න ඕන.ඒ වගේම උපසිරසත් මිට වඩා ඉක්මනට ලබා දෙනවාමයි.එහෙනම් හැම පාරම වගේ මේ පාරත් අනාගන්නේ නැතුව වැඩේ කොරන්න ඒ මාමි,නැන්දීලට ශක්ති හා මොලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා.

ජය ශ්‍රී!

නිවැරදි උපසිරසිය ලබාදි අැත

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

8,557 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E07.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,557 downloadsDownload Subtitles63 KB

63 comments

  1. RMC

    thanksss

  2. charith

    tnx bn sub ekata

  3. RMC

    6 weni episode eke sub ekane dila tiyenne

    1. Sashi Perera

      sub eka waradi 6 epiye eka download wenne

    2. Kavindu

      6 weni eke sub ekane dila thiyenne

  4. sami

    sub eka maaru welaa bro....

  5. Pasindu

    sub eka waradi bro!!

  6. dinusha

    ela ela thanx bro.............

  7. Malinda

    6 sub eka thiyenne

    1. Malinda

      sub eka Ok.
      Thabk You. :)

  8. gaya

    Apooooo

  9. Charith Madhusanka

    6 weni epiye sub 1 ne tiyenne bro......

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Narada

      Download link eka wada na

  11. Bhagya

    Thanks

  12. රයන් ද සිල්වා

    06 වෙනි කොටස දීලා තියෙන්නේ සහෝ
    ඒක හදන්නකෝ...

  13. Mahesh

    Sub ekata thanx

  14. thanula

    thnks saho sub walata.jaya wewa.

  15. nirodha uthpala

    Paw yakuu mama nangila nemei neh aiiyala akkala neh ???.. thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  16. Rajitha

    Thanks machan........jayawewa.........!

  17. අවන්ත එරා

    6 වෙනි එපියේ සබ තියෙන්නේ සහෝ

  18. Dulan randika

    6 weni epiye sub 1 ne tiyenne bro…

  19. krishan priyanga

    6 වෙනි ඵපියේ සබ් තියෙන්නේ මචන්

  20. malshan

    Macho 6 weni epiye sub ekni thiyenne... 7 neweine..

  21. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  22. kamal

    Sub eka maru welane

  23. sagara

    6 dila thiyenne ekkanata hadanna

  24. Prasad randunu

    Supergirl , Arrow enne Wednesday etakota Saduda, Badada, Agaharuwadada mewa enne ? Anyway Sub ekata Tnk u wewa sahooooo... Jaye Jaya

  25. nadeeraruwan

    6 සබ් එක තියෙන්නේ.....

  26. Charith Madhusanka

    Thanks bro!

  27. sagara

    sub aka heduwata thanx mama gaththa

  28. malshan

    Sub eka haduwata tnx. baiscop team ekata jaya.....

  29. Lakmal

    series eke episode 6 sub eka ganna be.

  30. DG

    bohoma sthuthi saho...bohoma sthuthi saho...

  31. Bhanuka

    නොමිලේම කරන මේ සේවයට බොහොමත්ම ස්තුතියි ..!!

  32. shehan

    thanks

  33. krishan priyanga

    Thanks bro

  34. Lakshan

    Thanks Bro.

  35. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!

  36. Lasantha Chandimal

    Ela saho niyamai.....good luck.....

  37. Sameera Indeewara

    තෑන්ක්ස් ප්රෙන්

  38. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ලබන සතියේ තමයි ඉතින් ආතල් ටික තියෙනේ.. ජය වේවා සහෝ! බුදුසරණයි..!

  39. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    ගිය පාර වගේ මේ පාරත් සුපිරි කොටහක් ඩියි කියලා බලාපොරොත්තු වෙමු

  40. lahiru sandaruwan

    thank you so much aiye....

  41. Ashan Chathuranga

    ගොඩක් ස්තුතියි බ්‍රෝ

  42. අවන්ත එරා

    ස්තුතියි සහෝ

  43. tharangani

    thanx

  44. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  45. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  47. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  48. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  49. shan

    Lucifer season 3 ithuru sub tika neddooooooooooooooooo

  50. Pasan

    8 සබ් ඉක්මන් කරල දාපං.. crossover එක නේ.. එහෙන් මෙහෙන් ස්පොයිල් වෙනවා බං, එතකොට එපා වෙනෝ.. ඉක්මනට සබ් එක දාන්න බං..

Load more comments