හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ දහවන කොටසයි.දිගු විරාමයකට පසුව පසුගියදා කතාමාලාවේ විකාශය ආරම්භ වුණා.විරාමය දික් වූ නිසාම කට්ටියට දැන් කතාව අමතක වෙලත් ඇති නේද?එහෙනම් මුලින්ම පසු ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… නාසිවරුන් හා ඇති වුන සටනින් මාටින් ම…

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ දහවන කොටසයි.දිගු විරාමයකට පසුව පසුගියදා කතාමාලාවේ විකාශය ආරම්භ වුණා.විරාමය දික් වූ නිසාම කට්ටියට දැන් කතාව අමතක වෙලත් ඇති නේද?එහෙනම් මුලින්ම පසු ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු.
පසුගිය සතියෙන්…
නාසිවරුන් හා ඇති වුන සටනින් මාටින් මිය ගිය නිසා හැමෝම ඉතාමත් දුකින් කාලය ගෙවන මොහොතේ කණ්ඩායමට අලුතින් එක්වුණ නාසි ලොවේ ස්නාට් සියල්ලන්ගේම හිත සනසන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.එනමුත් වැඩේ හරියට සිද්ධ වන්නේ නම් නෑ.මේ අතර වාරයේ තරුණ මාටින් තම දියණියන්ට බිබෝ බෝනික්කෙක් අරගන්නට ගිය වෙලාවේ සිදුවූ යම් දෙයක් නිසාවෙන් ඔහුව වයිකින් යුගයට ඇදිලා යනවා.මාටින් සතු බිබෝ යනු දෙවියෙක් යැයි සලකන වයිකින්වරු ඒ බෝනික්කාට ගරු සැලකිලි දැක්වීම හේතුවෙන් වර්තමානයට බලපෑමක් එල්ල වෙන්න පටන් ගන්නේ ඇමෙරිකාව ද වයිකින්වරුන්ගේ යටතට ලක්වීමෙන් හා නත්තල නමින් දිනයක් නැති කරමිනුයි.මේ පිළිබඳව සොයා බලන ලෙජන්ඩ්වරුන් එයට පිළියම් කිරීමට යෑමේ දී මාටින්ව මුණ ගැසෙනවා.අනතුරුව කෙසේ හෝ මාටින්ව ගලාවාගෙන සැලසුම් දියත් කරනුයේ බිබෝ බෝනික්කා පැහැර ගැනීමටයි.පැහැර ගැනීමේ කාර්ය සිද්ධ වෙන අතර තුර එය හසු වීමෙන් සටනක් සිද්ධ වෙද්දී ඩේමියන් හා නෝරා ඩාර්ක් එතනට පහර දෙන්නේ වයිකින්වරුන්ගේ දෙවි කෙනෙකුන් වන ඔඩින් ලෙස පෙනී සිටිමිනුයි.ඩේමියන් එසේ නොමැතිනම් ඔඩින් හමුවේ දණ නමන වයිකින්වරුන්ගෙන් බිබෝ බෝනික්කා පැහැරගෙන පලා යෑමට ලෙජන්ඩ්වරුන් සමත් වෙනවා.නමුත් ප්‍රශ්නය එසේමයි.තම එක් සගයෙක් අහිමි කරගැනීමෙන් පසු තවකෙක් අහිමි කරගැනීමට බිය වන සාරා සියල්ලනට යානයෙන් යන්න යයි පවසන්නේ තමන් තනිව ඩේමියන් හා සටන් කිරීමට සැලසුම් කරනා බව පවසමිනුයි.එනමුත් තම කැප්ටන් අත් නොහැර යන පිරිස එක්ව ඩේමියන් හා සටන් කරන අතර තුර නෝරාට ප්‍රහාරයක් එල්ල වෙනවා.මෙයින් කැළඹෙන ඩේමියන් ඇය සමග පලා යෑමට සැරසුනමුත් සාරා ඔහුව ග්‍රහණය කරගත් නිසා ඇය වෙනත් ලොවක් කරා ඇදීයනවා.එනම් මලස් වෙත ඇදීයනවා.සාරාව අමතන මලස් නොදුරේම ඇය තමන්ගේ වන බවට පවසන අතර ඒවා පැමිණ සාරාව ඒ ලොවින් ගලවා ගන්නවා.කාලෝචිත නොවූ දේ සැකසීමෙන් අනතුරුව කෙසේවත් මාටින් බේරාගත නොහැකියැයි සලකන ජැක්ස් යානයෙන් පිටව යෑමට අවසර ඉල්ලා සිටිනවා.අවසර ලත් ඔහුව සියල්ලන්ට සමු දීමෙන් අනතුරුව සාරා විසින් එලියට රැගෙන ගොස් නැවත යානයට පැමිණෙන විට ඇයට මුණ ගැසෙන්නේ පැරණි මිතුරෙක් වන ජෝන් කොන්ස්ටන්ටීනුයි.යක්ෂයන් සම්බන්ධ වැඩවල ප්‍රවීනයෙක් වන ජෝන් සමග මලස් දඩයම ආරම්භ කරමින් මේ කොටස නිමාව දුටුවා.
මේ සතියෙන්…
කොන්ස්ටන්ටින් සමග පිරිස මලස් නමැති යක්ෂයා අල්වා ගැනීමට සැරසෙන්නේ මලස් ආවේශ වන කුඩා දැරිය භාවිත කරමින්.එනමුත් ඇය ලේසි පහසු කෙනෙක් නොවන අතරම සියල්ලන්ගේම සතුරෙකුත් වන කෙනෙක්.මේ නිසා මලස් අල්වා ගන්න ගොස් ඇතැමෙක් කාලය තුල සිර වීමක් සිද්ධ වෙනවා.ඒ අතර වාරයේ කුආසා ද සටනට පැමිණෙනවා.එසේනම් මේ ප්‍රශ්න විසඳාගෙන මලස් අල්වා ගන්නට කොන්ස්ටන්ටින් ඇතුළු පිරිස සමත් වේවි ද? කුආසා සමග සටන කෙසේනම් වේවිද? කතාව බලන ඔබට බාරයි ඒ ගැටළු විසඳා ගැනීමට.
එසේනම් සමුගන්නයි මේ සුදානම.අඩුපාඩු විමසා බලා පහලින් කොමෙන්ටුවක් දාන්න කියලා මතක් කරන ගමන් ලබන සතියේ හමුවෙන තුරු හමුටම ජය ශ්‍රී …
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,939 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E10.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
56 comments
Chanky
Eranga Sandaruwan
හම්මට. කොන්ස්ටන්ටීන් බලන්න බලන් හිටියේ.
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා..තරිඳු පෙරේරා
මේක දෙනකන් බලන් හිටියේ සහෝ ස්තුති උපසිරසයට
lahiru sadaruvan
After long time.. good to see you brother... thank you so much...
Malinda
Thanks bro sub ekata.
indunil harishchandra
බොහොම ස්තුතිය සබ් එකට
Lakshitha
Thanks bro.
Daddy's home 2 එකේ සබ් එකත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් bro.....Sahan Sulakkhana
කිසිම අඩු පාඩුවක් නැහැ අය්යේ පට්ට ඖබ් එක.
ගොඩක් ස්තුතියි ඔයාට අය්යේ.Sanath Indika
thx broo
siricute
thnQ ♥♥♥
geeganagamage
බොහෝම ස්තුතියි මේක එනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ
nirodha uthpala
Hambe dala dala thx very much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
JL Fernando.
Thanks Bro.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nkrtharinda95
Thankyou for sub
ලහිරු ප්‍රසාද්
thanx leo.
Gayan_madushanka_
Thanks bro
sameera priyankarawije
Tnk uvsaho.jaya wewa
tv malli
tnx bn sub ekata....
Dilshan999
thank you machan
MAHELA JAYASINGHA
Thanks bn sub akta
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Lushan Tharinda
Subata thanks bro...
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dinesh Buddika
බොහොම ස්තුතියි ඔබ සැමට .අනුරුද්ධ(ලියෝ) thanks වේවා ඔබටත්.
Chanaka
Godakk ස්තුති subata saho
Suranjan
Thanks machan.......jayawewa.....!
Lakshan Fernando
Thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!
chiran
ස්තුති
D.Chamara
bohoma sthuthi..
Udara Damith Dissanayaka
විරාමය දික් උනා කියලා මොනවත් අමතක නැතෝ
subodha
Thanks bro
Madushanka
Thanks very much saho
Rumesh Perera
Machan , (Naked 2017) Kiyana movie ekata sub eka dennako bro..
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Chämàrá Sâmpáth
සබට තුති ලියෝ!
Chamliy1
thanks broo....so much...!!!!!!!!!
shiran1994
Thanks bro sub ekata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AshanChathuranga1997
Thanks bro
crisdeone
Sub eka niyamy
Banshee wala sub dennko bro plz
Season 4 walata hari kamak naaThawa ammerican horror story walata sub patanganne kawadada
Itn eke knigtrider denawa parana eka
A kata sub den nedda?රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya ishanaka
Thanks bro
aks
Thanks... elama...
hasimax
thanks mcnla subtittle walata
good luck!Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
thusitha Premarathna
Thanks for the sub
100
Sub eakata thanx
subodha
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnx bro