ටටා බායි කියලා යන්න ගියාට ආයිත් ආවා මිත්‍රවරුනි, ඔබේ වාසනාවකට හෝ අවාසනාවකට ඔන්න තවත් කොටස් කීපෙකට වග කියන්න මට පුලුවන් වුනා. අද කොටස නම් කරේ ”ස්වේත ටියුලිප් කුසුම” නමින්. ඒ කිව්වේ සුදු පාට ටියුලිප් මලක්! සුදු ටියුලිප් මලෙන් සංකේතවත් කරන්නේ ක්ෂමාව සහ බලාපොරොත්තුව. මේ ලෝකේ ඉන්න පීටර් අයිති මේ ලෝකෙට න…

ටටා බායි කියලා යන්න ගියාට ආයිත් ආවා මිත්‍රවරුනි, ඔබේ වාසනාවකට හෝ අවාසනාවකට ඔන්න තවත් කොටස් කීපෙකට වග කියන්න මට පුලුවන් වුනා.
අද කොටස නම් කරේ ”ස්වේත ටියුලිප් කුසුම” නමින්. ඒ කිව්වේ සුදු පාට ටියුලිප් මලක්! සුදු ටියුලිප් මලෙන් සංකේතවත් කරන්නේ ක්ෂමාව සහ බලාපොරොත්තුව. මේ ලෝකේ ඉන්න පීටර් අයිති මේ ලෝකෙට නෙවේ කියන දේ ඔලීවියා දැනගත්ත නිසා වෝල්ටර් ලොකු ප්‍රශ්නෙකට මැදි වුනා. ඉතින් වෝල්ටර් විශ්වාස කරනවා, විශ්වීය සමතුලිතතාව බිඳ දමපු තමන්ගේ වරදට දෙවියන් දෙන සමාවේ සංකේතය ”ස්වේත ටියුලිප් කුසුම” කියලා.
අද කතාව ගෙතෙන්නේ දුම්රිය මැදිරියක මගීන් සියලු දෙනාම, එකම මොහොතක මිය ගිය සිදුවීමක් පාදක කරගෙන. කොහොමද එහෙම වුනේ, කවුද මේකට සම්බන්ධ, ඒ විතරක් නෙවේ උඩ කියලා තියන සමාවයි, ටියුලිප් මලයි මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද, එකී, මෙකී,නොකී, සියලු දේ බලන්න, අද කොටස බලන්න වෙනවා.
එහෙමනම් දහනවවෙනි කොටස අරගෙන එන්නම්.
සුබ දවසක්!
2,597 downloadsDownload Fringe-2x18.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
Hirunaprabodha
tharindu gunarathna
thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
Journey 2 සබ් එක වැඩ කරන්නේ නැහැ පුලුවන්නම් එක ට්කක් බලන්න බොහෝම ස්තුතියි
Dushan Tharuka
niyamai... Thanks...jaya wewa !!!
Buddi
Thanks.......
Udara Damith Dissanayaka
අපේ වාසනාව වෙනද ඇති එහෙනම් නෙ
ස්තුතියිරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
rashusn
Thank you
chinthaka.max4
thankx sis
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Rajitha gunasekara
S02E17 ගන්න බෑ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fringe [S02 : E18] Sinhala Subtitles | ස්වේත ටියුලිප් කුසුම.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Fringe-Other.jpg)


welcome back sis... thank for sub