Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E16] Sinhala Subtitles | කවුද මේ ඒවා? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම හිතනවා.මරණිය ට…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු.

පසුගිය සතියෙන්…

ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම හිතනවා.මරණිය ටෝටම් එක පැළඳ ගත් සැනින් සාරාට මලස් අරක් ගන්නවා.ඒත් සමග සාරා යානයේ සිටින අයට පහර දෙන්න පටන් ගන්නවා. මුලින්ම පහර දෙන්නේ රේ පාමර්ට. මොකද ඔහු තමා ඒ වෙද්දී යානයේ හිටිය කෙනා. මේ වෙද්දී රේ අග්නි ටෝටම් එක සකසලා තමා තිබුනේ. ඊළඟට ප්‍රහාරයට ලක් වෙන්නේ අමායා හා රෝරි. මෙතන දී අමායගේ කකුලක් කඩන්න පවා සාරා දරුණු වෙනවා.ඊළඟට වොලී වෙස්ට්. ජෙසී විදියට පෙනී ඉඳලා මෙතන දී වොලිට පහර දෙනවා.මේ අතර වාරයේ මේ ගැන දැනගන්න ඒවා හා ගැරී කොන්ස්ටන්ටීන් හොයන්න පිට වෙලා යනවා.ඔහුව හොයා ගැනීමෙන් අනතුරුව සාරාට වෙලා තියෙන දේ පවසන ඒවා ඇයව ගලවා දෙන ලෙස ඉල්වා සිටිනවා. මේ නිසා කොන්ස්ටන්ටීන් සාරා මුදවා ගැනීමට මෙහෙයුම දියත් කරනවා. මේ අතර වාරයේ මලස් ආවේශ වුන සාරා දිගින් දිගටම ලෙජන්ඩ්වරුන්ට පහර දෙන විට ඇයට විරුද්ධව අනෙකුත් ටෝටම් භාවිත කිරීමට පිරිස එකඟ වෙනවා. ඒ අනුව නතානියල් භුමි ටෝටම් එක ලබා ගැනීමට ගියත් ඔහුට එය සාරාට විරුද්ධව පාවිච්චි කරන්න නොලැබෙන්නේ නාතනියල්ගේ සියා ඔහුට දර්ශනය වීම නිසි. මෙහෙ දී නතානියල් පහර කෑමට ලක්වෙනවා. ඒ වගේම අග්නි ටෝටම් එක ලබා ගැනීම සිද්ධ වෙන්නේ රෝරි විසින්. ඔහුට එහි බලයට පිවිසීමට පවා හැකි වෙනවා. මේ අතර වාරයේ කොන්ස්ටන්ටීන්, ඒවා හා ගැරී වෙව්රයිඩර් එකට පැමිණෙන්නේ මලස් එලවා දමා සාරා බේරගන්න. නමුත් එහි දී කොන්ස්ටන්ටීන්ට ඇස්ට්‍රා නම් කුඩා දැරිය ලෙස සාරා පෙනී සිටිනවා. හැබැයි කොන්ස්ටන්ටීන් රැවටෙන්නේ නෑ. ඔහු බොරුවට රැවටුනා වගේ පෙන්නලා ඇයට පුජනිය ජලය ඉසිනවා.ඒ වුනාට ඒක හරියන්නේ නැත්තේ මලස් ඊටත් වඩා බලවත් නිසා.මේ අතර වාරයේ මලස්ගේ ලෝකයේ දී සාරා හා නෝරා මුණ ගැසෙනවා. සාරාට තමන්ගේ සැබෑ ස්වරුපය භාරගන්න ලෙස නොරා පැවසුවත් සාරා එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර වාරයේ අග්නි ටෝටම් එක දැරූ රෝරි හා සාරා අතර සටනක් සිද්ධ වෙන්නවා. අවසානයේ රෝරි සාරාට එල්ලකළ දරුණු පහරකින් ඇය බිම පතිත වීමත් සමගම ඒවා ඇය පැළඳ සිටි මරණිය ටෝටම් එක ගලවා දමා සාරාව බේරා ගන්නවා. අවසානයේ මේ සිදුවීම් සියල්ලම නිසා සාරා ඒවාගෙන් වෙන්වීමට තීරණය කරන්නේ ඇය නිසා ඒවාට කරදරයක් වේවි යන බිය නිසාවෙන්. එමෙන්ම කොන්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග එකතු වුනා දෝ කියන සැකය ඉතිරි කරමින් කතාව නිමාව දුටුවා.

මේ සතියෙන්…

කලින් කිව්වා වගේම මේ කතා මාලාවේ මේ සමයේ අවසන් ටිකේ තමා මේ ඉන්නේ. ඒ නිසා මරණ,අහිමි වීම්,ඇතැම් අයගේ සැබෑ ස්වරූප වගේ දේවල් දකින්න ලැබෙනවා. ඉතින් අද කොටසත් ඒ වගේම දෙයක් ගැබ් වුන කොටසක්. ඔව් මාතෘකාව දැක්කම හිතා ගන්න පුළුවන්නේ අද කොටස කා ගැනද තියෙන්නේ කියලා…?කට්ටියට මතක ඇතිනේ කලින් කොටසක දී රිප් හන්ටර් ඒවා ගැන ලිපි ගොනුවක් මකලා දැම්මා.ඉතින් කලින් වෙච්ච හිත් තැවුල නිසා ඒවා ටික දවසක් වැඩට එන්නේ නෑ. මේ නිසා ගැරී භය වෙලා ඒ ගැන ලෙජන්ඩ්වරුන්ට දන්වනවා. මේ අවස්ථාවේ දී සාරා තමන්ගේ වැඩ වෙන කෙනෙක්ට භාර දීලා යානයෙන් පිට වෙන ගමන් ඉන්නේ. ඒ අහන්න ලැබුන දෙයත් සමගම සාරා,රේ හා ගැරී ඒවා ගැන හොයන්න පිටත් වෙලා යනවා.මේ අතර වාරයේ ඩිට්‍රෝයිට්වල වුන සිද්ධියක් නිසා මාරි(වික්සන්) තුවාල ලබනවා.මේ ගැන දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය ගැන හොයලා බලන්න නතානියල් හා වොලී පිටත්කර හරිනවා. එහි දී ඔවුන් දෙදෙනාට කුආසා මුණ ගැසෙන නිසා ප්‍රශ්නය තවත් අවුල් යනවා. එසේනම් ඒවා සොයා යන සාරා ඇතුළු පිරිසට ඒවා ගැන දැනගන්න ලැබෙන්නේ මොනවගේ තොරතුරක්ද? ඇත්තටම ඒවා කියන්නේ කවුද?කුආසා මුණ ගැසුණු නතානියල් හා වොලී මොනවගේ දෙයකට පැටලේවී ද? යානයේ ම සිටින සාරි හා මික් මොන වගේ විකාර වැඩ කරාවිද? මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.

බයිස්කෝප් එකෙන් උපසිරස නිකුත් කරන Arrow, The Flash, DCs Legends of Tomorrow යන යන කතා මාලා සඳහා හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා කියලා අපි පැහැදිලිවම දන්නවා. හැබැයි ඉතින් මේ කතා මලාවලට වඩා හොඳ කතා මලා ඕනෑතරම් තියෙනවා. ඒ අතර මෑතක දී විකාශය ආරම්භකළ මැජික්වලට කැමති අයටම විශේෂ Deception හා කොමික්/සුපර්හිරෝ කැමති අයට විශේෂ Krypton කතා මලා දෙකේ උපසිරසත් දැන් බයිස්කෝප් එකෙන් භාගත කරන්න පුළුවන්.ඒ නිසා ඒ කතාමාලාත් රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,802 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E16.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

6,802 downloadsDownload Subtitles35 KB

57 comments

  1. dimuthuhome

    thank you for the sub keep it up cheers

  2. subodha

    Thanks

  3. Subhash13

    ftt bn.. api nam krypton balanawa.. ftt thama aka.. oya arrow flash wageda bm.. krypton පහරක් thami... oya mal katha balanne nathuwa balanawanam... Gotham .. Krypton balahan...

  4. Udara Damith Dissanayaka

    niyamayine
    ඉක්මනට දිලනේද
    ඒවා බලනවා
    මන් මේකෙන් බයිස්කෝප් එකෙන් දෙන ටීවී සීරියස් වලින් සියට 93 ක් විතර බලන ඒවා තියෙන්නේ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Rumesh Perera

    Thanks Bro

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. බයිස්කෝප් එකේ දෙන අලුතින් පටන් ගන්න හැම සීරිස් එකම බලනවා සහෝ. සබ් තියේනම් අනිවා බැලිල්ලක් තමා!

  8. Hirunaprabodha

    ස්තූතියි සහෝ.. ඔබට ජය

  9. akram

    thnx machan....

  10. wajira

    thanks for bro

  11. wajira

    thanks for sub

  12. Mr.pamz

    Thanks bro.......
    Good luck

  13. Jehank

    Thanks bro..........

  14. podda

    thanks bro!!! lipiya maru
    Podi illimak thiyenawa puluwannam FRINGE tv serious eke season 3 ekata sub dennakoo

  15. hash99

    thnx broo...........ikmanatama sub ek dunnta....

  16. Gayan_madushanka_

    Thanks bro

  17. anuka

    ❤️❤️❤️❤️❤️

  18. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  19. Suranjan

    Thanks machan........jayawewa.........!

  20. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට................................

  21. JL Fernando.

    Thanks Bro.

  22. bla bla bla

    thanks bro

  23. Nuwandika Dil

    Ela tnks

  24. AshanChathuranga1997

    Elama
    Thanks bro

  25. Gayan Darshana

    Thanks machan..

  26. Amila89

    බොහොම ස්තුතියි

  27. Hard Rock

    thank machan

  28. EMWinchester99

    thanks bro

  29. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  30. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ.....

  31. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

  32. podda

    thanks bro

  33. tv malli

    tnx bn sub ekata

  34. Mahesh ruwan

    bohoma sthuhti

  35. Chamliy1

    ela bro ....thanks for sub...best wishes..!!!!!!!

  36. Ashan Maduranga

    thank you wewa jaya wewa baiscope set eekatama good luck keep it up

  37. D.Chamara

    bohoma sthuthi sahooo

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. HgGHSalinda

    Thanks

  40. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  41. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  42. Iresh Umayanga

    Thnks For Sub mchan.

    Arrow eke sub eka atharala wage ai

  43. Chamod_Sasitha

    Me para sub ekath ikmanata denna puluwan weida saho
    Iwasillak ne bro balanakal

  44. Milinda Sadaruwan

    thanks for sub bro

  45. Pathum Winchester

    Thanks sub ekata

  46. 100

    Sub eakata thanx

  47. futureomega

    sub ekata thanks

  48. Janith Ramanayaka

    බොහොම ස්තූතියි උපසිරැසියට ජය වේවා !!!!!!!!!

  49. kesiri

    thanx

  50. Amadoru

    Thanks bro

Load more comments