ඔන්න එහෙමනම් ගෙනාවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරෝ හතරවැනි කතාමාලාවේ 10වැනි කොටහා. ඉතින් මේකට උපසිරැසිය ගේන වගකීම බාර උනේ මට.හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. මතකනේ නේට්ගෙ තාත්තා රහස් ව්‍යාපෘතියක් කරගෙන යනවා කාල කාර්යාංශයේ රදවලා ඉන්න ජීවින්ව උපයෝගී කරගෙන. ඉතින් කොනානේ, එහෙමත් නැත්නම් කුපේව ගෙනි…

ඔන්න එහෙමනම් ගෙනාවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරෝ හතරවැනි කතාමාලාවේ 10වැනි කොටහා. ඉතින් මේකට උපසිරැසිය ගේන වගකීම බාර උනේ මට.හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
මතකනේ නේට්ගෙ තාත්තා රහස් ව්‍යාපෘතියක් කරගෙන යනවා කාල කාර්යාංශයේ රදවලා ඉන්න ජීවින්ව උපයෝගී කරගෙන. ඉතින් කොනානේ, එහෙමත් නැත්නම් කුපේව ගෙනියන්න ආව අවස්ථාවෙ මෝනාගෙ මැදිහත් වීම නිසා සේරම වැඩ ටික අවුල් උනා. ඒ වගේම කුපේත් කාර්යාංශයෙන් මිදිලා පලා ගියා. ඉතින් කාර්යාංශය මේ කුපේව සහ මෝනාව හොයාගෙන ඉන්න අතරේ අපේ ලෙජන්ඩ්ලා මේ අයට රැකවරණය දුන්නා. ඒ වගේම එයාලට උදව් කළා. හැබැයි අන්තිමේ ඒක නතර උනේ ලෙජන්ඩ්ලා කාල කාර්යාංශයේ සතුරෝ බවට පත්වෙමින්.
ඒ වගේම තමයි මේ කුපේ සහ මෝනා ප්‍රශ්නේ නිසා සාරා සහ ඒවාගෙ සම්බන්දෙත් දෙදරලා ගියා. ඉතින් ඔය සිද්දියෙන් පස්සේ ඕන අද ඒවා කාල කාර්යාංශයේ අධ්‍යක්ෂක තනතුරෙන් නිවාඩු ගිහිල්ලා දැන් හෑන්ක් ලොක්කා තමයි වැඩ බලන්නෙ. ආ හෑන්ක්ගෙ මුල්ම කාර්‍යය වෙන්නෙ ලෙජන්ඩ්ලව අල්ලගන්න එක. ඉතින් හෑන්ක් විශ්වාසෙ දිනාගෙන ඉන්න නේට් වගේම සාරි දෙන්නත් නියමෙට රගපෑම කරගෙන යනවා හෑන්ක්ගෙ හොර අල්ලන්න. කොහොමහරි මේ වැඩේ බාර වෙන්නෙ ගැරීට. පිස්සා වගේ උන්නත් මොකද ගැරී වැඩේ තිතටම කරගෙන යනවා නෝරාගෙ සහයත් අරගෙන.
ඉතින් මේ අතරේ ලෙජන්ඩ්ලා යනවා අතීතයට පොඩි ගැටළුවක් විසදන්න කියලා. ඒ තමා ඇමෙරිකා ඉතිහාසයේ අපකීර්තිමත් ජනපතිවරයෙක් වෙච්ච නික්සන් හිටිහැටියේ සත්‍ය කතා කරන්න පටන් ගත්තු එක. හොදයි එහෙමනම් මීට වඩා මොකුත්ම කියන්නෙ නෑ. ඔයාලම බලන්නකෝ. එහෙනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය. ඒ වගේම ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා පතනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,474 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E10.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
40 comments
desh_2001
Chamod_Sasitha
සුපිරී. Thanks for the sub bro
Sahan Sulakkhana
sub ekata thanks saho, shadow hunters ekatath sub eka dennko, ane season3 hari puluwan nam iwara kiyalaa illanawaa.oyta jaya wewa!
ak
Thanks bro!
Dushandc
Asterix The Secret Of Magic Potion 2018. Mekata SUb dennako.
Madushanka
thanks...........
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Cavil
Ela Saho. Sub ekata thanx. Jaya wewa
Thrishala95
thanks for sub..
Rumesh Asanka
thank you
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි උපසිරැසියට.!
ඔබට ජය.!Lakshan
Thanks Bro.
Gayan_madushanka_
Thanks bro
gayan215
bohoma sthuthi saho..
100
Sub eakata thanks
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!
wajira
thanks for sub
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Udara Damith Dissanayaka
happy new year
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Eranda Malith 2.0
Thanks mcn
Mr.pamz
Thanks
Ayesh Prashan
Thank You
MAALnath
Thanks ...................good luck ...................
YasasPerera
thanks bro....
D.Chamara
bohoma sthuthi sahoooo ....
gimhana
ganna be.erro ekak enawane
sulochanalakshan
11 weni kotahatath dennako ikmanta please
Kavindugayashan
11 epiyata sub eka dapnko bro
තරිදු ප්‍රබෝධ
කෝ අනේ 11 වෙනි සබ
NisalaWila
11 තවත් පරක්කුයි ද? තව දවස් තුනකින් 12 ත් එනව.
bandaragunathilaka
ko 11 sub ikkmanata dandakooooooo please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavindugayashan
e11 ta sub eka dipanko bro
Anuradha1996
11 ikmanata danna bro
ak
11ta sub denna
virajdyu
11 ko bn
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ........
ජය වේවා !!!!!!!
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks for the sub bro
First download.....!