Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E09] Sinhala Subtitles | සටන් තරගාවලිය! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න දෙසැම්බර් මාසේ අටවෙනි කොටසින් නැවතුනු මේ කතාව අප්‍රේල් පළවෙනිදා, ඒ කිව්වේ “මෝඩයින්ගෙ දිනයේදී” නැවත වතාවක් විකාශය වීම ආරම්භ වුනා. මොනා නැතත් කතාව පටන් අරන් තියෙන්නෙ මේ කතාවේ පසුබිමට වගේම, රගපාන අයගේ හැසිරීම් වලට ගැලපෙන හරි අපූරු දවසකයි. හැබැයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කලින් සීසන් වලින්…

එහෙනම් ඔන්න දෙසැම්බර් මාසේ අටවෙනි කොටසින් නැවතුනු මේ කතාව අප්‍රේල් පළවෙනිදා, ඒ කිව්වේ “මෝඩයින්ගෙ දිනයේදී” නැවත වතාවක් විකාශය වීම ආරම්භ වුනා. මොනා නැතත් කතාව පටන් අරන් තියෙන්නෙ මේ කතාවේ පසුබිමට වගේම, රගපාන අයගේ හැසිරීම් වලට ගැලපෙන හරි අපූරු දවසකයි. හැබැයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කලින් සීසන් වලින් සම්පුර්ණ ඇරෝවර්ස් එකම බලන එක නතර කරපු කෙනෙක් තමයි මම. මොකද ඇරෝවර්ස් එක කියන්නේ මම පුද්ගලිකවම ආසම නැති කතා සෙට් අතරේ මුලින්ම තියෙන ටික. ඉතින් කතාව නොබලා සබ් කරන්න අමාරු නිසා මට මේ මෝඩ පහේ කතාව ආයෙ නවත්තපු තැන ඉදලා බලන්න සිද්දවුනා.

කලින් කොටස් දෙකට අනුව කොන්ස්ටන්ටින් තමන්ගේ ආදරවන්තයා වෙච්චි ඩෙස්මන්ඩ් බේරගන්න කියලා නිව් ඔර්ලින්ස් වලදී ටයිම්ලයින් එක වෙනස් කිරීමකට ලක් කරනවා. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිවිපාක ගණනාවක්ම සිද්දවුනා. සාරි පූසෙක් වුණා. මුලින්ම කැප්ටන් ලාන්ස් මැරිලා තිබුනා කගවේනෙකුගෙ පහර දීමකට ලක්වෙලා. අමායාගේ වේශයෙන් තමන්ගේ ප්‍රතිරූපය හිරවෙලා තිබුණු චාලිට ආයෙ වතාවක් බලයන් ටික ලැබුනා වගේම ඩෙස්මන්ඩ් අපායෙ යන එකත් නැවතුනා කොන්ස්ටන්ටින් එයාගෙන් වෙන් වෙච්ච නිසා. මේ වෙච්ච වෙනස් වීම් එක්කම චාලි වගේම කොන්ස්ටන්ටින් තමන් කරපු වෙනස් කිරීම් ආපහු වතාවක් අනික් පැත්ත නොගහා ටයිම්ලයින් එක කිහිප වතාවක්ම වෙනස් කලා. හැබැයි ඉතින් කිසිම කෙනෙක් නොමැරී හැමදේම යතා තත්වයට පත් කලත් කොහේ හරි මොකක් හෝ අඩුවක් තිබුනා. ඉතින් අවසානයේ මේ දෙන්නා තීරණය කලා ආපහු තිබුණු විදිහටම ටයිම්ලයින් එක සකසන්න. ඒ කිව්වේ කොන්ස්ටන්ටින් ආපහු වතාවක් ඩෙස්මන්ඩ් එක්ක යාලු වුනා වගේම ඒ සැකසිම එක්ක චාලිට තමන්ගේ බලයන් ආපහු වතාවක් නැතිවෙලා අමායාගේ ස්වරූපයේම හිරවෙන්න සිද්දවුණා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,256 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E09.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,256 downloadsDownload Subtitles66 KB

28 comments

  1. rajitha mahesh

    Sub ekata tnx bro enkn hitiye, hebei meka moda pahe kathawak nn newe hariiiiiiyaaaaaa hmmm

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  4. lahiru sadaruvan

    thank you so much brother

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  6. YasasPerera

    thanks mchn.. arrovers prekshakayan wenuwen karana sewayata thank you very much..

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!

  8. 100

    Sub eakata thanks

  9. Kanchana

    Thanx saho

  10. Suranjan

    Thanks machan......jayawewa.....!

  11. Eshan madesa

    flash dannko

  12. Eshan madesa

    flash dannko plz bro flash oniiii

  13. Rumesh Asanka

    thank you

  14. Udara Damith Dissanayaka

    kalin kotasa mathakath ne dennam

  15. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  16. Ayesh Prashan

    Thank You

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Mr.pamz

    Thanks bro

  19. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  20. Gayan_madushanka_

    Thanks bro

  21. AshanChathuranga1997

    Thanks

  22. wajira

    thanks for sub

  23. MAALnath

    Thanks ...................good luck ......................

  24. D.Chamara

    bohoma sthuthi sahooo

  25. Navodlak

    thanks bn

  26. arulraj123

    ithuru episode wala sub naddoooooo?

  27. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ........

    ජය වේවා !!!!!!!

  28. Tharindu

    Thank you