Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E11] Sinhala Subtitles | කාමදේවගේ මායම්… [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රී ලංකාද්වීපය තුළ පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයට නිවන් සුවයත් තුවාල වූ අයට ඉක්මන් සුවයත් ලැබේවා! යළි මෙවන් විපත් ලක් භුමියේ සිදු නොවේවායි පතමි! හොදයි එහෙමනම් ඔන්න මම ආවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරො 11වැනි කොටසත් රැගෙන. ඇත්තටම මේක ගේන්න හිටියේ මම නෙවේ. මේක කරන්න හිටිය ලහිරු සහෝට නොහැකිව…

ශ්‍රී ලංකාද්වීපය තුළ පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයට නිවන් සුවයත් තුවාල වූ අයට ඉක්මන් සුවයත් ලැබේවා! යළි මෙවන් විපත් ලක් භුමියේ සිදු නොවේවායි පතමි!

හොදයි එහෙමනම් ඔන්න මම ආවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරො 11වැනි කොටසත් රැගෙන. ඇත්තටම මේක ගේන්න හිටියේ මම නෙවේ. මේක කරන්න හිටිය ලහිරු සහෝට නොහැකිවීම නිසා තමයි මම උපසිරැසිය රැගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද දැන් වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටසින් කට්ටියට මතක ඇතිනේ ලෙජන්ඩ්ලා ජනාධිපති නික්සන්ගෙ කාලෙට ගියා නික්සන් හිටිහැටියේ සත්‍ය කතා කරන්න ගත්තෙ ඇයි කියලා හොයන්න. ඉතින් ලෙජන්ඩ්ලා මේ කාලයට ගියාත් එක්කම කාල කාර්යාංශයෙ අධ්‍යක්ෂක හේවුඩ් තීරණය කළා ලෙජන්ඩ්ලාව අල්ලගන්න ඒ කාලෙටම යන්න. ඉතින් හේවුඩ් එක්ක නේට් සහ සාරී දෙන්නත් ගියා මතක ඇතිනේ. කොහොමින් හරි හේවුඩ් තාත්තා පුතා දෙන්නා ලෙජන්ඩ්ලාව අල්ලන්න කියලා පස්සෙන් පැන්නුවා. තාත්තා අල්ලන්න යනකොට පුතා ඔත්තු දිදී මෙහෙම ගිය ගමනේ අන්තිමේ ලෙජන්ඩ්ලා අහුවුනා.

ඉතින් ඔය අවස්ථාවෙ කට්ටියට මතක ඇති අර සත්‍යයේ කැරපොත්තා නේට්ගෙ ඇගට රින්ගුවාට පස්සේ නේට් තමන්ට තමන්ගෙ පියා ගැන දැනෙන සත්‍යම දේවල් කිව්වා. ඒකෙන් කම්පාවට පත්වෙච්ච හෑන්ක් හේවුඩ් ආපහු ඇවිල්ලා තමන්ගෙ හවුල්කාරය වෙච්ච නිරෝන්ගෙන් වෙන්වීමට තීරණය කිරීමත් එක්ක නීරෝන් හෑන්ක්ව ඝාතනය කළා. අන්තිමේ මේ ඝාතනයට වරද පැටවෙන්නේ පැත්තක උන්න නෝරා ඩාර්ක්ට කියලත් මතකයිනේ. කොහොමහරි නෝරා එතෙන්දි පැනලා ගියා.

ඉතින් ඔන්න අද හෑන්ක් හේවුඩ්ගෙ අවමංගල උත්සවය. හෑන්ක් මැරිලා උනත් නේට් තාමත් ඉන්නේ හෑන්ක් එක්කලා තරහින්. ඉතින් ඔය අස්සේ තමයි කොන්ස්ටන්ටින් හොයාගන්නේ හෑන්ක්ගෙ ආත්මේ තාමත් ගෙදර කැරකෙනවා කියලා. ඉතින් මේ නිසාම කොන්ස්ටන්ටින් තීරණය කරනවා ආත්මේ කැදවලා කතාබහ කරන්න. ඔය අතරේ පලායන්නෙක්ව හොයාගෙන යන ලෙජන්ඩ්ලට මේ පාර හම්බවෙන්නේ ආදරයේ හින්දු දෙවියන් වෙන කාමදේවව. ඉතින් මේ පාර දෙවි කෙනෙක් එක්ක ලෙජන්ඩ්ලා කොහොම ගණුදෙනු කරයිද කියලා ඔයාලම බලන්නකෝ. හින්දු දෙවි කෙනෙක් නිසා මේ කොටහේ පොඩි බොලිවුඩ් ගතියකුත් තියේ.

එහෙනම් ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,693 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S04E11.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,693 downloadsDownload Subtitles27 KB

43 comments

  1. Sanath Indika

    thx broo

  2. Sahan Sulakkhana

    sub ekata thanks saho, puluwan nam shadow hunters karana sahodarayaata kiyanna puluwwanda eka season 3 iwara wenkam wath sub denna kiylaa.

  3. rajitha mahesh

    Ela ela enaknmai hitiye sub eka tnx bros

  4. Thamira

    Thanks bro digatama karamu

  5. Cavil

    Hammo. Enkn hitiye. Thanks Saho sub ekata. Jaya Wewa.

  6. තරිදු ප්‍රබෝධ

    අම්මෝ ඇති යන්තන්

  7. Kavindugayashan

    ela bro thanks

  8. Eranda Malith 2.0

    Sub ekata thanks mcn

    1. MAALnath

      Thanks ...................good luck ...........................

  9. Ayesh Prashan

    Thank You

  10. NisalaWila

    Sub ekata thanks. 12 tath sub denna balanna

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  12. Gayan_madushanka_

    Thanks Bro

  13. Deshani

    thank you

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    1. Kawmina_kavindu

      Thanksss

  15. kushan ruphasingha

    finally ...

  16. TharakaWAS

    Thanks for sub...!!!

  17. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  18. sulochanalakshan

    මෙච්චර කල් ඉදලා ඉදලා සදුදා chemistry තියෙද්දිම දැම්ම. Anyway thank you sooo much sub ekata.

  19. Rumesh Asanka

    thank you

  20. lahiru sadaruvan

    thank you so much brother

  21. wajira

    Thanks for sub

    1. Dhanuja Dimendra

      Thnks bro

  22. Mr.pamz

    thanks

  23. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  24. Bambara

    Thanks macho

  25. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ........

    ජය වේවා !!!!!!!

  26. YasasPerera

    thank you bro

  27. virajdyu

    oya gammatama 12th demu bro

  28. Eranda Malith 2.0

    සබ් එකට ගොඩක් ස්තූතියි

  29. dush135

    ela

  30. NisalaWila

    12 නැද්දො

  31. Vihanga sathsara

    thankss machan

  32. Vihanga sathsara

    thankss machi

  33. NisalaWila

    12 sub nedda

  34. NisalaWila

    12 sub parakkuda?

  35. Lakshan

    Thanks Bro.

  36. Kavindugayashan

    12 sub eka den nadda 13 th awa

  37. NisalaWila

    13 th awa. 12, 13 dekatama sub ekama paradennada inme?

  38. Udara Damith Dissanayaka

    ela

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Tharindu

    Thank you