Watch Trailer

Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා මේ…

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ. මොකද මේ සිද්දිය වුනේ පොන්ඩ් කියන පලාතෙදි. මේක චයිනාටවුන් වලින් පිට උන දෙයක් නිසා මේ අය මැදිහත් නොවෙන්න වගා බලාගත්තා. කොටින්ම ෆාදර් ජූන් තමන්ගෙ අත පිහ දාගත්ත එක කලේ. හැබැයි මේකට යන්ග් ජුන් ගෙ නම් ලොකු විරෝධයක් එල්ල වුනා.

අපි මුල්ම කොටසෙ දැක්කා කවුද මේ මිනි මැරුම් දෙක කලේ කියලා, ඒ වගේම තමයි ලෝන්ග් සී ලග ඉන්න මායි ලින් මොකක් හෝ කූට උපායක් යොදනවා හොප් වෙයිලට එරෙහිව බක්ලිඑක්ක එකතුවෙලා. මිනිහා නගරාධිපතිටත් ඉහලින් යන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වගේම තමයි පොලිසියට උවමනා කාගෙ හරි පිටින් මේ වැරදි ටික යවලා ජාමෙ බේරගන්න, මේකට උඩගෙඩි දෙන්නෙ ලැරි, කොහොමත් බිල් ලැරීට ණයකුත් තියනවනෙ ගෙවන්න, කියන දේ කරන්න වෙනවා. අද බලමු ලැරි බිල් ලවා මොනවද කරන්න හදන්නෙ කියලා. අපි අද බලමු අසාම්ගෙ ඉරණම මොන විදිහට විසදෙයිද කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බෙමු. ජය වේවා!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,804 downloadsDownload Warrior.S01E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,804 downloadsDownload Subtitles29 KB

41 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. dsdkavishka

    Thenks for sub bro

    1. Chamodsathsara

      Thnks

  3. Lahiru Sandharuwan

    thanks bokka....aaasaawen balana kathaawak....ubalata pin sidda weewaaa....

  4. Stranger

    Thank you for subtitles

  5. dasun ayesh

    sub ekata bbohoma pinn, thanks

  6. Asitha.pramoth

    Thanx bro digatama demu

  7. DilanDilshan

    supiri kathawak saho..digatama sub demu.jaya wewa..

  8. nisalasewana

    supiri

  9. pradeep hashan

    Thanks sub ekata

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Anonymous

      Sea

      son 3 denna puluwanda

  11. Ayesh Prashan

    Thank You

  12. Vihanga sathsara

    thanksss machi..

  13. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝ

  14. Sulakshana Thilakarathna

    sthuthi me kapaweemata saho. jaya wewa!

  15. harshahjk

    ස්තූතියි ලහිරු සබ අරගත්තා. ජයවේවා

  16. Chokzi

    Thanks.....

  17. Nuwan-milinda

    Thanks Thanks Thanks saho

  18. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoo sub ekata..

  19. madawaththa

    Tnx bro..

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!

  21. Suranjan

    Thanks machan......jayawewa......!

  22. Hashan M. Priyadarshana

    Thank you broo

  23. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

  24. Achi

    Thank bn,ithuru tikatath sub onee

  25. suranuwan

    thanks bro...

  26. Mr.pamz

    thanks

  27. priyan99

    Thanks bro sub ekata

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස්,දිගටම සබ් දෙන්න

  30. Stranger

    thanks

  31. Lakshan

    Thanks Bro.

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. sandaken

      season 02 sub oni ayyeee plzzzz

  33. dk95

    super mcn

  34. melinda

    thank you

  35. Kavi Nuwan

    Thanks bro❤️

  36. Dilshan Sanka

    Thanks bokkah!!!!!"

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  38. Sachith

    S03 subtitles dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.