Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා. කතාවෙ දැනගන්න ලැබුන විදිහට න…

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා.

කතාවෙ දැනගන්න ලැබුන විදිහට නම් නේට්ගෙ තාත්තා නීරෝන් කියන ඩීමන් අතින් මැරෙනවා, මොකක්හරි ගණුදෙනුවක පලහිලව්වකට. හැබැයි ඒකට අහුවෙන්නෙ නෝරව. කොහොමත් නෝරගෙ අතීතෙ එච්චර හොද එකක් නෙවෙයිනෙ. ඒ වගේම සාරා සහා ඒවා දෙන්නා තරහ වෙලා තියන බවකුත් පෙනුනා. ඉතිං ඔය අතරෙ ඒවා අතුරුදන් වෙනවා. කවුද මෙයාව පැහැරගත්තෙ කියන එක ප්‍රශ්නයක් හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. මොකද නෝරා සහා කොන්ස්ටන්ටීන් ඒවා ඉන්න තැන හොයාගන්නවා. හැබැයි ඒවා ඉන්නෙ සිහියෙන් නෙවෙයි. එයාව එයාගෙ ශරීරය තුල එයා වැඩියෙන්ම පීඩා විදින ප්‍රශ්න එක්ක හිර කරලා. කවුද මේක කරන්නෙ. හිතා ගන්න පුළුවන් වෙයි. ඒත් මොකදට?? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න.

ඒ වගේම ජෝන්ට සහා නෝරා දෙන්නට නීරෝන්ව අල්ල ගන්න පුළුවන් වෙනවා, බලන්නකො මෙයාලා මොකක්ද මේ ඩීමන්ට කරන්න හදන්නෙ කියලා වගේම ඒවව ආපහු අරගෙන එන්නෙ කොහොමද කියලා.

වැඩිම දවස් ගානක් අරන් කරපු උපසිරැසිය මේක වෙන්න ඕන මම. එහෙනම් මම යනවා, හැමෝටම ජය!~

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,634 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E12.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,634 downloadsDownload Subtitles31 KB

38 comments

  1. YasasPerera

    thankssss

    1. ynd

      Thanks for sub

  2. Gayan_madushanka_

    Thanks Bro

  3. sarathprasanna

    the 100 one

  4. goldchief

    Sub ekata thanks bro.baiscope ekanam apita thadatama watinawa honde

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  6. kavini99

    Thanks for sub

  7. NisalaWila

    Thanks

  8. lahiru sadaruvan

    thank you brother

  9. Kanchana

    Thanx saho

  10. wajira

    Thanks for sub

  11. MAALnath

    Thanks .................good luck ...................

  12. Cavil

    Sub ekata Thanks Saho. Jaya Wewa

  13. S.P.Prashath Madushanka

    thanks

  14. Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන් ඊලඟ එපියත් ඉක්මනට දෙන්න

  15. Ayesh Prashan

    Thank You

  16. Lakshan

    Thanks Bro.

  17. Vihanga sathsara

    thankss machi sub ekata

  18. NisalaWila

    13 සබ් නැද්ද?

  19. thanula D

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  20. Deshani

    thank you

  21. tharindu4444

    meka downlod karaganna puluwan link ekak denna yaluwane

    1. Udara Damith Dissanayaka

      baiscope downloard ekata gihin balanda

  22. Udara Damith Dissanayaka

    elaaaaaa

  23. M.D.P.Fernando

    Thanks***

  24. AshanChathuranga1997

    Thanks

  25. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් එක දෙමු..

  26. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම සතුතියි සහෝ......

    ජය වේවා !!!!!!!

  27. dush135

    ela

  28. Buddhima.Sandamali

    thanks

  29. D.Chamara

    bohoma sthuthi sahooo

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Kavindugayashan

    14 sub plese

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. roshand113

    මචං next episode වල සබ් දාන්න පුළුවන් ද

  34. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. :)

  35. Rumesh Asanka

    thank you

  36. Tharindu

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.