Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E01 – Special episode] Crisis on Infinite Earths: Part Five Sinhala Subtitles | ව්‍යසනයක අවසානය සහ නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම මඟ බලාගෙන හිටපු කතාවක් තමයි මේ රැගෙන එන්නෙ. මේ කොටසින් කතාව පටන්ගන්නවා වගේම ක්‍රොස්ඕවරේ ඉවර වෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. මං මේ කතාවට උපසිරැස කිරීමට බාරගත්තෙ ”හසන්ත අයියා” කරපු ඉල්ලීමටයි. අනික මං මේක බලලත් නැහැ කාරට. හැමෝම දන්නවනෙ CW සිරිස් ගැන. කොහොමහරි…

ඔන්න එහෙනම් හැමෝම මඟ බලාගෙන හිටපු කතාවක් තමයි මේ රැගෙන එන්නෙ. මේ කොටසින් කතාව පටන්ගන්නවා වගේම ක්‍රොස්ඕවරේ ඉවර වෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. මං මේ කතාවට උපසිරැස කිරීමට බාරගත්තෙ ”හසන්ත අයියා” කරපු ඉල්ලීමටයි. අනික මං මේක බලලත් නැහැ කාරට. හැමෝම දන්නවනෙ CW සිරිස් ගැන. කොහොමහරි උපසිරැස කිරීමට බාරගත්තා. හැබැයි එපිසෝඩ් එක එන හවසම හෝ ඊළඟ දවසෙ ලබාදීම ගැන නිශ්චිතව කියන්න අමාරුයි. බොහෝවිට දවස් තුනක් හතරක් යාවි එහෙමත් නැත්තම් ඊළඟ කොටසට කලින් ලබාදෙනවා කියන පොරොන්දු වෙනවා. ඉතින් කියන්න තියෙන්නෙ හදිසි කාරයින්ට ඉවසන්න වෙනවා කියලයි. තව දෙයක් මං මේ කතා සමයට පමණයි උපසිරැස ලබාදීම සිදු කරන්නෙ. තව කතා සමයකට දැනටමත් රිනිව් වෙලා තියෙන්නෙ. ඒක නම් ලබාදෙනවා කියන එක විශ්වාසයක් නැහැ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ මුළු විශ්වයම වගේ විනාශ වෙලා යනවා. එකක්වත් ඉතුරු වෙන්නෙ නැහැ. ඒවගේම තමයි මේ හැමදේම වෙන්නෙ ඔලිවර්ගෙ කැප කිරීම මත. ඔහු විශ්වය නැවත ආරම්භ කරනවා. දැන් හැමෝම ඉන්නෙ අලුත් ලෝකෙක. ඒ කිව්වේ මේ ලෝකෙ හැමෝම ඉන්නෙ එකටයි. ෆ්ලෑෂ්. සුපර්ගර්ල් වගේම අනිත් සුපිරි වීරයොත්. හැබැයි ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නෙ. උදාහරණයට ලෙක්ස් ලුතර් තමා දැන් කාරාගෙ බොසා වෙන්නෙ. මෙයාලා හැමදේම විසඳුනා කියලා හිතාගෙන හිටියත් එහෙම නැහැ. ඇන්ටි-මොනිටර් තවත් පණ පිටින් ඉන්නවා. හැබැයි ඔලිවර්ගෙ කැප කිරීම කරලත් ඔහු විනාශ වෙලා ගියෙ නැති ඒකෙ මේ කට්ටියට මේ කාර්ය අපහසු වෙනවා. ඒවගේම තමයි වෙන ලෝක වලදී තිබ්බ තර්ජනයක් හැම එකක්ම වගේ මේ ලෝකෙටත් බලපානවා. උදාහරණයක් ගත්තොත් බීබෝ එහෙම. ලෙජන්ඩ් එක බලන කට්ටිය නම් දන්නවා ඇති. ඉතින් මෙයාලට ඔලිවර් අලුතින් නිර්මාණය කරපු ලෝකය ඇන්ටී-මොනිටර්ගෙන් බේරගන්න හැකියාවක් ලැබෙයිද? මං තවත් කියන්න යන්නෙ නැහැ. ඉවසල්ලක් නැතිවනේ ඇත්තෙ. එහෙනම් බලන්නකො. ඒවගේම තමයි ක්‍රොස්ඕවරේ මේ එපියෙන් ඉවරයි.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,009 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E00-Special-episode.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

8,009 downloadsDownload Subtitles29 KB

43 comments

  1. Kasun sapu

    Thank you

  2. සහන් කෞෂල්‍යය

    සබ් එක එනකන් බලන් හිටියේ සහෝ.............
    සබ් එකට ‌බොහොම ස්තුතියි...........!!!!!!
    ඹබ සැමට ‌තෙරුවන් සරණයි !!!!!!!!!!

  3. Ravindu rukshantha

    Thank u for sub

  4. ridmal

    Thankz bro...

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ....
    DC's Legend of Tomorrow season 05 එකේ ඉතුරු කොටස් ආවම එවටත් සබ් දෙන්න..
    ජය වේවා.!

  6. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. දැන්නම් CW සෙට් එකෙන් මේක විතරයි බලන්නේ. පුලුවන් විදියට සබ් අරන් එමු බන්. පරක්කු උනා කියලා කිසි අවුලක් නෑ. හැබැයි දන්නවානේ මේක බලන උන් ගැන. බහුතරේ හෙණ උණ කාරයෝ. දවස දෙක පරක්කු වෙනකොට කිවයන්න ගනී. ඒවා ගනන් නොගෙන උබට පුලුවන් දවසක සබ දියන්. ජය වේවා..බුදුසරණයි..!

  8. Shehan Pramuditha

    Thanks bro

    1. Cha

      Season 5 okkoma dennako

  9. Pathum Winchester

    උපසිරැසියට ස්තූතියි

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Ayesh Prashan

    Thank You

  12. Yashan Tharindu

    එල එකක් සහෝ... ලෙජන්ලගේ ඉතුරු ටිකටත් එන සබ් ටිකත් දෙන්න... පරකු උනාකියල අවුලක් නැ.. එක එක කියන්න කතා හිතන්න එපා බන්, උන් මිහරක් කියල අත අරලා දාපන්.. :D :D

  13. Rumesh Asanka

    thank you

  14. Dileepa77

    tnx sub 1ta..
    supergirl season 5 wawlatat sub dennakoo dear..!!

  15. Cavil

    Thanks Saho Sub ekata

  16. janitha1993

    thanks bro sub ekata

  17. Deshani

    Thank you

  18. shevin

    Thanks saho

  19. Mithusha Dinelka

    Thankuu Bokkah..

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  21. Madushanka

    Thanks

  22. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa...........!!!!!!!!!!!!!!

  23. MC

    thnaks bro

  24. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    1. Lakshanwitharana

      Mcn mata meke torrent file eka hoya gan puluvanda

  25. arrow 01

    thnks..

  26. Doctor_paradox

    හදිස්සියක් නෑ සහෝ. මේ සීරිස් එකේ එපි ටිකට සබ් දියන්. Cwලගේ බලන්නේ ඇරෝවර්ස් එක විතරයි බං.

  27. ප්‍රශාත් මදුෂංක

    Thank you brother

  28. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  29. Lahiru Lakshan

    thanks machn...

  30. H_h_t_de_zoysa

    තෑන්ක්ස් elama ජයවේවා!

  31. chinthaka.max4

    thankx machan

  32. shanakam

    thanks bro godak sub eksata.. me aluth season tike sub tika denna bro

  33. ravidu ishan

    Tnx mchn sub ekata ...!!!

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  35. Nuwan_mendis

    Thank you very much machan sub ekata

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaaaa

  38. manoj934

    ane machanla meke link eka dapanko mata hoyaganna baha

  39. lakshan

    thanks ...................

  40. Anonymous

    patta bn

  41. Cha

    Season 5 okkoma dennako