Watch Trailer

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු. පසුගි…

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු.

පසුගිය කොටසින්…

අපි කලින් කොටස් වලදි දැක්කා ජොනතන් හාකර්ව. අපි කියවලා තියෙන ගොඩක් ඩ්‍රැකියුලා නවකතා වල මේ චරිතය දකින්න ලැබෙනවා. නවකතා වල හැටියට මෙයා ආචාර්‍ය වෑන් හෙල්සින් ලගින්ම වැඩ කරන කෙනෙක්. හැබැයි මේකෙදි අපිට ආචාර්‍ය හෙල්සින්ව දකින්න ලැබෙන්නේ නෑ.ආචාර්‍ය හෙල්සින්ගේ දුවෙක්ව තමා දකින්න ලැබෙන්නේ. කතා පොතට වඩා වෙනස්ම කතාවක් තමා දකින්න ලැබෙන්නේ. පොතේ හැටියට හාකර්ට පිස්සු හැදෙනවා. පස්සේ ආචාර්‍ය හෙල්සින්ගේ උදව් එක්කලා ආපහු ජොනතන් හාකර් යතා තත්වයට එනවා. ඒත් මේකෙදි වෙන්නේ වෙනස්ම දෙයක්. හාකර් වැම්පයර් කෙනෙක් වෙලා අන්තිමේදී ඩ්‍රැකියුලගේ අතින් මැරුම් කනවා. ඉතින් නවකතා වලට වඩා වෙනස් විදිහට කතාව ගලාගෙන යන නිසා පොඩි ගැම්මකුත් තියෙනවා. කොහොමහරි දෙවෙනි කොටසෙදි ඉවර උනේ ඇගතා ඩ්‍රැකියුලව කතාවට අල්ලගෙන ඉන්න වෙලේ නැවේ කපිතාන් ගිහින් අර පුපුරන ද්‍රව්‍ය ටිකට ගින්දර පත්තු කරනවා. අනිතිමට නැව ගිලිලා ඇගතා මරණයට පත් වෙනවා. ඩ්‍රැකියුලා කොහොමහරි එයාගේ පස් පෙට්ටිය අස්සට පැනගන්නවා.

අද කොටස…

ඊටපස්සේ ඩ්‍රැකියුලා තමන් ඉන්න පස් පෙට්ටිය ඇරගෙන ගොඩබිමට එනවා.එතනදි තුවක්කු අරගත්තු කුලීහේවායෝ ඩ්‍රැකියුලව වට කර ගන්නවා. කොටින්ම චොපර්, රේන්ජ්රෝවර් පවා එතන තිබුනා. කට්ටිය බලනවා ඇති එහෙම උනේ කොහොමද කියලා.ඒත් ඔයාලා කලින් කොටසෙදි දැකපු නැති දේ තමයි නැව පුපුරලා ඩ්‍රැකියුලා පස් පෙට්ටිය අස්සේ නිදාගත්තට පස්සේ ආපහු ඒකෙන් අවදිවෙන්නේ අවුරුදු 123කට පස්සේ කියලා. ඒ කියන්නේ ඩ්‍රැකියුලා දැන් ඉන්නෙ අපි දැන් ඉන්න කලේ තාක්ශනය තියෙන ලෝකයක.

මෙතනින් එහාට මුකුත් කියන්න ඕනි නෑ. නවලෝකයට ඩ්‍රැකියුලා මුහුණ දෙන විදිහ මේ කතාව බලලම දැනගන්න.මේක මිනි සීරියස් එකක් නිසා බොහෝ දුරට මේ එපියෙන් මේ සීරියස් එක ඉවර වෙන්න පුලුවන්.තව එපි එන්න තියෙනවද නැද්ද කියන එක තාම හරියටම දන්වලා නෑ. තව සීසන් එකක් ආවොත් කොහොමත් ඒ ටිකටත් ඔයාලට සබ් ටික ලැබේවි.

#Be a Vampire

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,913 downloadsDownload Dracula-S01E03.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Subtitles

4,913 downloadsDownload Subtitles42 KB

19 comments

  1. Pathum Winchester

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.. හොඳ කතා මාලාවක් හැබැයි මේ එපිසෝඩ් එකෙන් කතාමාලවේ මුලින් තිබ්බ ගතිය නම් නැති වුණා...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. nipun3234

    thank you mcn. Wada asse amaruwen hari sub denawata. ☺️

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :)

  5. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  6. Ishan Madusha

    ස්තූතියි උපසිරැසියට

  7. Ravindu rukshantha

    උපසිරැසට ස්තූතිඅ

  8. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට තුති සහෝ !!!

  9. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa...........!!!!!!!!!!!!!!

  10. npmuweerasinghe

    thanks.....................

  11. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේක එකනම් බලන් හිටියේ....
    සුපිරි කතාව...

  12. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  13. Nuwandika Dil

    Thanks thundenatama.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MAALnath

    Thanks ...................good luck .....................

  16. podda

    thanks saho

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  18. ishan

    උපසිරසියට බොහොම ස්තූතියි..

  19. Chamod

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.