ඔන්න එහෙනම් හුග දෙනෙක් බලාගෙන හිටිය ඇරෝවර්ස් ක්‍රොස්ඕවර් එකේ හතරවෙනි කොටස ඇරෝ අවසාන කතා සමයේ අටවෙනි කොටස අරගෙන ආවා. ටිකක් පරක්කු උනා මේ ටිකේ සැහෙන කාර්‍යබහුල උන නිසා. ඒනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින් කලින් කොටසෙදි මතක ඇති බැරී ප්‍රති පදාර්ථ ඇති කරන මූලාශ්‍රය විනාශ කරන්න ගියත් ඒක හරිගියේ නෑ කියලා,…

ඔන්න එහෙනම් හුග දෙනෙක් බලාගෙන හිටිය ඇරෝවර්ස් ක්‍රොස්ඕවර් එකේ හතරවෙනි කොටස ඇරෝ අවසාන කතා සමයේ අටවෙනි කොටස අරගෙන ආවා. ටිකක් පරක්කු උනා මේ ටිකේ සැහෙන කාර්‍යබහුල උන නිසා. ඒනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්
කලින් කොටසෙදි මතක ඇති බැරී ප්‍රති පදාර්ථ ඇති කරන මූලාශ්‍රය විනාශ කරන්න ගියත් ඒක හරිගියේ නෑ කියලා, ඒ වගේම කාරා, කන්ස්ටන්ටීන් ඇතුළු පිරිස ඔලිවර්ව ආයේ ගෙන්නනවා, නමුත් ආත්මය නැතුව, එ නිසා කන්ස්ටන්ටීන් ලුසිෆර්ව හම්බුවෙන්න යනවා, අපිට එතනදි ලුසිෆර්ගේ කැමියෝ එක දකින්න ලැබුනා, ලුසිෆර්ගෙ උදව්වෙන් කට්ටිය අපායට ගිහිල්ලා ඔලිවර්ගේ ආත්මය හොයාගත්තත් ජිම් කොරිගන් කියන ස්පෙක්ටර් ඇවිල්ලා එයාව එක්කගෙන යනවා ස්පෙක්ටර් කෙනෙක් කරන්න, ඒ අතරේ තමයි මොනිටර් කියන්නේ මේ ව්‍යසනය නවත්තන්න පැරගෝන්ලා හත් දෙනෙක් ඕන කියලා, ධෛර්‍යය, බලාපොරොත්තුව, ගෞරවය, මනුශ්‍යත්වය, ආදරය, සත්‍යය සහ දෛවය කියන පැරගෝන්ලා වෙන්නේ පිලිවෙලින් බැට් වුමන්, සුපර්ගර්ල්, ජෝන්, ඩොකටර් චෝ, බැරි, ක්ලාක් කෙන්ට් සහ කාරා. නමුත් අවසානේ සත්‍යයේ පැරගෝන් ලෙක්ස් ලූතර් බවට පත් වෙනවා දෛවයේ ග්‍රන්ථය පාවිච්චි කරලා ක්ලාක් කෙන්ට්ව මරලා. මේ අය කොහොමද ඇන්ටි මොනිටර්ව මරන්නේ කියලා මොනිටර් උපදෙස් දුන්නා. නමුත් මොනිටර් ඇන්ටි මොනිටර්ගෙන් පරාද වෙනවා. ඊට පස්සේ පැරගෝන්ලා ඔක්කම අතුරුදහන් වීමේ ස්ථනයට ටෙලිපෝට් කරනවා.
අද කොටසින්..
මම මුකුත් කියන්නෙ නෑ අද තමා විශාලම සටන තියෙන්නේ, අද කොටසෙන් ඔයාලට DC ජස්ටිස් ලීග් එකේ බැරි ඇලන්ගේ කැමියෝ එකකුත් දකින්න පුළුවන්. ඒ වගේම ඔලිවර් ස්පෙක්ටර් කෙනෙක් වෙලා එයාගේ බලය කොහොමද බලාගන්නත් අද පුළුවන්.
ක්‍රොසිඕවර් අවසාන කොටසත් බදාදාම නිකුත් වුනා. ඒ වගේම අද සුපර්නැචුරල් කොටසත් නිකුත් වුනා. ඒ නිසා මුලින් සුපර්නැචුරල් කරලා ඉන්න වෙනවා ඒක තමා මම මුලින්ම භාරගත්ත එක නිසා. ඒ කොටස මම අනිවාරෙන් අද රෑට හෝ හෙට අනිවාරෙන් ලබාදෙන්නම්. ක්‍රොස්ඕවර් අවසාන කොටස ලෙජෙන්ඩ් ඔෆ් ටුමෝරෝ පස්වෙනි සමයේ පලමු කතාංගයත් ඊට පස්සේ හැකි ඉක්මනින් ලබාදෙන්නම්. ඒනම් සුපර්නැචුරල් තුලින් හම්බුවෙමු. ජය වේවා…!!
___ ____
අද කතාවේ නම: “Crisis on Infinite Earths: Part Four”
අධ්‍යක්ෂණය: Glen Winter
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2020 ජනවාරි 14
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Five
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,168 downloadsDownload Arrow-S08-E08.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
50 comments
Hashan M. Priyadarshana
ෂෙරින් ද සිල්වා
බොහොම ස්තූතියි උපසිරැසියට........ ජය වේවා !!!
Pasindu16022
Thanks for the sub bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dulan Randika
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරසියට පුලුවන් විදිහට දිගටම සබ් දෙමු.1000 රෑන්ක් එකක් වත් ගහමු..
eranda-ransara
thanx bn enakan balan hitiye
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...පුලුවන් වෙලාවක අනිත් කොටහත් කරලා දාමු..ජය වේවා..බුදුසරණයි..!
ප්‍රශාත් මදුෂංක
Thanks
Cavil
Sub ekata Thanks Saho.
Jaya Wewa
ravidu ishan
Tnx mchn sub ekata.. !!!
Praween subodha
Sub ekata thanks
Shehan Pramuditha
Thanks bro
Isuru Priyankara
කොටස් 4 ම ඩවුන්ලෝඩ් කරගෙන එක කොටසක්වත් නොබලා අවසාන කොටසත් බාගෙන ෆුල් ක්‍රොස් ඔවර් එකම, එක සැරේ බලන්න පුදුමාකාර ඉවසීමකින් හිටියේ මං විතරද ??
Eranga Sandaruwan
උඹ කොටස් 4 ද ඩවුන්ලෝඩ් කලේ..
මම නම් කොටස් පහම ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ
අනික් එකෙත් සබ් දෙනකල් බලන්නේ නෑ..onlinejanaka
අනිවා මචං මාත් බෑව PSA වැටුනු ගමන්ම තවම ඒකක්වත් බලුවෙ නෑ 5හේ සබ අද උදේම ආවොත් මරු
Nuwandika Dil
Thanks puluwan ikmnta denawata. Download karala dawasatta 4 5 parak reload kara kara beluwa subbeka. Elah anikath ikmnta. Tnks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු...
දෙකම එනකම් බලන් ඉන්නේ...Anuradha lakshan
ගොඩක් ස්තුතියි සහෝ...
දිගටම කරගන යන්න සුභ පැතුම්...Eranga Sandaruwan
හම්මට එල එල.
උප සිරැසියට බෝම ස්තූතියි..පදරංග ජාතකේ උඹද කරන්නේ..
ඒකට පස්සේ දියම් බම්..Madushanka
Thanks bro
Rumesh Asanka
thank you
Aloka
♥️♥️♥️
Lash_villan
❤️ tkx
Naditha_dilum
අම්මෝ ඇති ආව ☺️☺️තෑන්ක්ස්බන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Thanks for Subtitle........
Jayawewa...........!!!!!!!!!!Dewadithya
Thanks for sub!
wpty
සබ් එකට බොහොම ස්තූති අනිත් එකත් පුලුවන් ඉක්මනට දෙන්න.. ජයවේවා .
Doctor_paradox
ස්තූති සහෝදරයා
dush135
ela
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!YasasPerera
thanks bro
ynd
Thanks brother
Lahiru Lakshan
thanks machn...
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaa
Sakila geethaka
Thanks machan
Ilaga ekath ikntm dennaDeshani
Thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
MC
thanks bro
suranuwan
thanks bro...
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
H_h_t_de_zoysa
තෑන්ක්ස් elama ජයවේවා!
chinthaka.max4
thankx machan
mindika
Thanks !!!!!!!!!!!!!
ruchiralakmal
Thanks for the sub!!!!!!!!!!
Shehan putha
Thanks bro
lakshan
thanks .........................
Shanka thotawatta
Macho Hunters(2020) tv series eke sub ekath dannakooo....Plz!!
Tharindu
Thank You
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S08 : E08] Crisis on Infinite Earths: Part Four Sinhala Subtitles | සෑම අවසානයකම ආරම්භයක් ඇත! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/COIE-featured-image.jpg)




බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!