Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E03 & E04] Sinhala Subtitles | L ගේ අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන මං හිතනවා ඩෙත් නෝට් සීරිස් එකේ පලවෙනි කොටස කට්ටියටම හිතට අල්ලලා යන්න ඇති කියලා. එහෙනම් දිගටම ඩෙත් නෝට් එකත් එක්ක ඉන්න. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series…

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන මං හිතනවා ඩෙත් නෝට් සීරිස් එකේ පලවෙනි කොටස කට්ටියටම හිතට අල්ලලා යන්න ඇති කියලා. එහෙනම් දිගටම ඩෙත් නෝට් එකත් එක්ක ඉන්න. හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම දෙවැනි කොටසේ කතාව ගැන කියන්න කලින් පලවෙනි කොටස ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .මරනවා කියන්නේ ඒක මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව. දැන් දෙවැනි කොටස ගැන කියන්නම් L දිගටම පරීක්ෂණ කරගෙන යනවා.Lහොයා ගන්නවා මේ මරණ කරන්නේ ශිෂ්‍යයෙක් කියලා.එත් ලයිට් හොයාගන්නවා ඩෙත් නෝට් එකෙන් මිනිස්සුන්ව මරණ වෙලාව උනත් පාලනය කරන්න පුළුවන් කියලා.ඉතින් ලයිට් ඒ දේ පාවිච්චි කරලා ඒකෙන් බේරෙනවා.එත් ලයිට් කොහොමද L හිතන දේ දන ගත්තේ ?L ගේ උපකල්පනය වැරදි කියලා අනිත් අය හිතනවා .එත් L ඒ ගැන තවත් හිතනවා මේ අතරේ FBI එකත් මේ මරණ සිද්දිය ගැන හොයනවා L ට උදව් කරන්න.L,FBI කට්ටියව යොදවනවා ලයිට් ගේ පස්සෙනුත් එක්කෙනෙක් එනවා.ලයිට්ව සැක කරන්න හේතුව දැනගන්න වෙන්නේ මේ කොටස් දෙක බලලම තමයි.අන්තිමට ශිනිගමි දකිනවා කව්රු හරි පස්සෙන් එනවා.මේක ලයිට් දැනගත්තම ඒ කෙනාට උගුලක් අටවනවා.ඒ පස්සෙන් එනකෙනා උගුලට අහුවෙයිද ? ලයිට් කරන්න යන්නේ මොකක් ද ?ලයිට්ගේ තාත්ත කව්ද?කියලා දැනගන්න. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

8,803 downloadsDownload Death-Note-E03-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

8,803 downloadsDownload Subtitles29 KB

20 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  2. geeganagamage

    බොහොම ස්තූතියි සහෝ,

    1. kaweesha kalyana

      ස්තුති සහෝ

  3. KP7

    Sub Ekata Thanks Bro.. Digatama SUb Denna.. (y)

    1. kaweesha kalyana

      අනිවාර්යෙන්ම ස්තුති සහෝ

  4. Hashani ranasinghe

    Thank u aiyee

    1. kaweesha kalyana

      බොහොම ස්තුති

  5. Supun_no

    Thanks

  6. podda

    supirine broh!!! oya thiyenne. thanks sub ekata

  7. Dasun

    Woow...ඇනිමේෂන් වලින් පලවෙනි එපිසොඩ් දෙක බලද්දි මේ තරම් හිතට අල්ලලා ගිය එක ටීවි සීරීස් එකක් නැති තරම්..ඒ වගේම ඇබ්බැහි වීම අතින් මේක දෙවෙනි වෙන්නෙ Avatar the last air bender animation tv series එකට විතරයි.....

  8. Chanu mikhail

    thank u
    jaya..

  9. nalakasandamal

    Supiriyak

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    Thanks bro !

  12. Sasanka sathyajith

    Thanks for the sub

  13. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...

  14. Anonymous

    Thanks

  15. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

  16. chathura

    steins gate anime ekatath sub denna. good luck . thanks