Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 5 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් ක…

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 5 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්. හැබැයි තාම අපිට අඩු පාඩුවකට තියෙන්නෙ යක්ෂයෙක් විතරයි. ඒත් මේ කොටස පෙර කොටස් හතරටම වඩා දරුණු වගේම රසවත්.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesශබ්ද හෂිරා සමඟ පැවැත්වුනු පුහුණු සැසියෙන් පස්සෙ තන්ජිරෝ මීදුම් හෂිරා වෙත එනවා. මීදුම් හෂිරාගේ වේගය හමුවේ කිසි කෙනෙක්ට එයත් එක්ක පුහුණු වෙන්න බැරි බවක් තමයි තන්ජිරෝට දකින්න ලැබුනේ. ඒත් මීදුම් හෂිරාගේ පුහුණු කිරීම් තන්ජිරෝ හොඳට ප්‍රගුණ කරන්න සමත් වෙනවා. ඒ අතරෙදී මේ හැම දෙයක් දිහාම බලන් ඉන්න අභිරහස් කෙනෙක්ව දකින්න ලැබුනා. බලන් ඉන්නවාට වඩා දෙයක් හොයන බවක් තමයි මෙයාගෙ පේන්න තිබුනේ. මේ අභිරහස් කෙනා තමයි අලුතින් පත් වුනු ඉහළ හතරවෙනි යක්ෂයා. මෙයාව අපිට මීට කලින් දකින්න ලැබුනු වගේම හැකියාවන් දකින්න නොලැබුනු චරිතයක්. මෙයා ගැන පසුවට අපි දැනගනිමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesමීදුම් හෂිරා එක්ක පුහුණුව සම්පූර්ණ කරන තන්ජිරෝ මීළඟට යන්නෙ ආදර හෂිරා ළඟට. ආදර හෂිරා එක්ක පුහුණුව මොන වගේ එකක් වේවිද? ඒ වගේම සර්ප හෂිරා සහ සුළං හෂිරා දෙන්නා එක්කත් තන්ජිරෝට හැප්පෙන්න තියෙනවා. මුලදී සඳහන් කළා මේ කොටස පෙර කොටස් හතරටම වඩා දරුණු වගේම රසවත් එකක් බව. ඉතින් තන්ජිරෝ මොන විදිහේ පුහුණුවකට මුහුණ දේවිද? බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. එහෙනම් Demon Slayer Season 4 හි හයවෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesලංකන් Weebs වෙනුවෙන් – උෂාන් රේණුක
Episode Name – I Even Ate Demons
Aired Date – 2024.06.09
IMDB Rating – 7.5 (2024.06.11)
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
5,759 downloadsDownload Demon-Slayer-S04-E05-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer Season 04
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 04
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
nirosha
Lithula Laknada
Thanks Baiscope
Akila Dilhara
Thanks for Sub...❤
navodya
kathawe link eka dannako piz
Sineth
Thanks bro
Meke link eka dahnkoDimuthu
Thanks sub ekata
Thilina
ස්තූති❤️❤️❤️
Anonymous
Thanks sub ekata
Geun dae
EP 06 Oneeeeeeeeeeeeeeeee
Anonymous
Erased anime ekata sub eka dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks