Watch Trailer

Kaiju No. 8 [S01 : E09] Sinhala Subtitles | හදිසි ප්‍රහාරය [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E09] Sinhala Subtitles ඔන්න අරගෙන ආවා Kaiju No. 8 කතා මාලාවේ 9 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේකත් එක්ක, දැනට නිකුත් වුණු සියලුම කතාංගවල උපසිරසි සම්පූර්ණයි. තව එපිසෝඩ් තුනකින් හෙවත් සති තුනකින් පළවෙනි සීසන් එකත් ඉවර වෙනවා. පසුගිය කොටසින්… කලින් එපිසෝඩ් එකේ හොඳම කෑල්ල වුණේ කෆ්කා…

Kaiju No. 8 Sinhala Subtitles

ඔන්න අරගෙන ආවා Kaiju No. 8 කතා මාලාවේ 9 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේකත් එක්ක, දැනට නිකුත් වුණු සියලුම කතාංගවල උපසිරසි සම්පූර්ණයි. තව එපිසෝඩ් තුනකින් හෙවත් සති තුනකින් පළවෙනි සීසන් එකත් ඉවර වෙනවා.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එකේ හොඳම කෑල්ල වුණේ කෆ්කා සහ හොෂිනා අතර සටන. දෙන්නට දෙන්නා කරට කර සටන් කරත් කෆ්කා අන්තිමේදී කොහොමහරි පැනගත්තා. ඒ අතරේ හොෂිනාට ඉව වැටුණා මෙයා කයිජු කෙනෙක් වගේ පෙනුනට සටන් කරන්නේ මනුස්සයෙක් වගේ කියලා. සටනෙන් පස්සේ වුණත් අපි දැක්කා හොෂිනා දිගින් දිගටම පුහුණු වෙන හැටි… Kaiju No. 8 ව දකින ඊළඟ පාර ෂුවර් එකටම එයාව මරන්න.

තව කියන්න ඕන වැදගත් දෙයක් තමයි, මේ වෙනකොට අපට හොඳ අදහසක් තියෙනවා ශක්ති පරිමාණය සහ ප්‍රමාණය අනුව කයිජුලාව වර්ග කරන්නේ කොහොමද කියන එක ගැන. ශක්තිය සහ බලය අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට ගත්තොත් ඒක මෙහෙමයි…

  1. යොජූ
  2. හොන්ජු
  3. කයිජු
  4. ඩයිකයිජු

Kaiju අංක 8 සහ 9 ඉන්නේ මෙන්න මේ “ඩයිකයිජු” හෙවත් ශක්ති පරිමාණය 8ට ඉහළ බලවත්ම කයිජුලා අතර. මේ එපිසෝඩ් එක බලන්න කලින් ඒක ටිකක් මතක තියාගන්න.

ඒවගේම අපි දැක්කා පළවෙනි මෙහෙයුමේ කෆ්කාගේ උදව්වලට ඇගයීමක් විදියට එයාව කැඩෙට් තනතුරේ ඉඳන් නිලධාරී තනතුරට උසස් කරනවා. ඉතින් අපට ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි. එපිසෝඩ් එක ඉවර වුණු විදියත් මතක ඇති නේ. කයිජුලා හුඟක් අහසින් ඇවිත් පහර දෙන්න ගන්න තැනින් තමා එපිය ඉවර වුණේ.

එහෙනම් මේ එපිසෝඩ් එක බලන්නකෝ. මේ සතියේ එපිසෝඩ් එකෙන් අපි නැවත හමුවෙමු. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,581 downloadsDownload Kaiju-No.-8-S01-E09-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles

2,581 downloadsDownload Subtitles14 KB

4 comments

  1. sahan malinga

    Thank you-.

  2. Dovindu

    Thanks

  3. Akila Dilhara

    Thanks for Sub...❤

  4. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️