අන්තර්ජාලය උපසිරසි ඊයේ උදේම ඇවිත් නොතිබුන නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා එකට සමා වෙන්න ඕනා. හවස හසන්ත අය්යාගේ උදව්වෙන් උපසිරසි හොයාගත්තත් බ්‍රහස්පතින්දා දවස පොඩ්ඩක් විතර රැ 8-9 විතර වෙනකන් වැඩ තියන අමාරු දවසක්. කොහොම හරි කරලා දැන් මේ වෙලාවට (උදේ 9.30 ට ) උපසිරැසිය වැඩ ඉවර කරගන්න පුළුවන් උනා. පහුගිය ස…

අන්තර්ජාලය උපසිරසි ඊයේ උදේම ඇවිත් නොතිබුන නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා එකට සමා වෙන්න ඕනා. හවස හසන්ත අය්යාගේ උදව්වෙන් උපසිරසි හොයාගත්තත් බ්‍රහස්පතින්දා දවස පොඩ්ඩක් විතර රැ 8-9 විතර වෙනකන් වැඩ තියන අමාරු දවසක්. කොහොම හරි කරලා දැන් මේ වෙලාවට (උදේ 9.30 ට ) උපසිරැසිය වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.
පහුගිය සතියේ මතක ඇති බලපු ඇයට ඇමරිකාවේ මන්ත්‍රණ සභාවේ එහෙමත් නැතිනම් ප්‍රධාන ගොඩනැගිල්ලේ ජනාධිපති ඇතුළු මුළු බලාධාරින් ඔක්කොම ඉන්නකොට බෝම්බයක් පිපිරිලා හැම දෙනාම මිය ගිහින් (හැම දෙනාම නෙමේ වගේ අද බලනකොට නම් ) කතා නායකයා නොහිතපු විදිහට ජනාධිපති වෙනවා… කවුද මෙහෙම බෝම්බයක් පුපුරවන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඇයි මෙහෙම හැමෝම එකට ඉන්නකොට කරන්නේ…
හැබැයි ඉතින් එක ලේසි දෙයක් නෙමේ… පලවෙනි දවසෙත් හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා අද ඒවා ගැන බලාගන්න පුළුවන්..
ඒවා ගැන නම් කියන්න යන්නේ නැ බලලම දැන ගන්න එක තමා හොද.. පුළුවන් ඉක්මනින්ම ඊලග කොටසේත් උපසිරසි අරගෙන එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා
ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
Designated.Survivor.S01E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,410 downloadsDownload Designated.Survivor.S01E02.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
23 comments
asantha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you Devaka.
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති සහෝ..
කතාව කොටස් විසිදෙකක් දක්වා දීර්ඝ කරලා නෙහ්..
ඔයාට කාලෙකට වැඩ තියෙයි..හි හි.නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
lahiru
thanks for the sub bro !!!!
chanuka
Thnks bro .....
Shehan
Bokkath ekka dala giya subtitle eka dala thiyenwa dekkma. Thanks ahh (y)
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
widuranga
supiri bro thanx sub ekata
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ඕක මොන පරක්කුවක්ද සහෝ....praneeth madu
බොහොම ස්තූතියි
thisal
ස්තූතියි සහෝ උපසිරැසියට
Imila Umeshan Amarasinghe
Thanxxxxxx Mcn... Meka supiriyata allala yai wage... Onna Bawa...
Udara Damith B/K
බොහොම ස්තූතියි................
Ravin
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalindu Wasuka
ආසාවෙන් නොවරදවාම බලන කතාවක්.
බොහෝම ස්තුතිය උපසිරසටTharaka Lahiru
Tnx sub ekata
buddi
Thanks.....
AJ
Thanks for the sub...
Amal
Thanks for the subtitles .....!
123sachithra123
anee meeke epi tika baaganna link ekak dennakoo kawruhari
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks for sub bro