Watch Trailer

Chicago PD [S04 : E02] with Sinhala Subtitles | වැරදි හැරවුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතා මාලාවේ දෙවන කොටස. ඉතින් site Office එකේ වැඩයි, මගේ පෞද්ගලික වැඩයි ඔය තව අනම් මනම් වැඩයි නිසා හිතුවට වඩා ටිකක් කාලය වැය වුණා මේ කොටස දෙන්න. ඉතිං එකට නම් සමාවෙන්න ඕනෙ. කට්ටිය දැන් මට බැන බැන ඇති. මොකද 3 වැනි කොටසත් දැන් ඇවිත් තිබෙන නිසා. ඉතිං ගිය […]

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතා මාලාවේ දෙවන කොටස. ඉතින් site Office එකේ වැඩයි, මගේ පෞද්ගලික වැඩයි ඔය තව අනම් මනම් වැඩයි නිසා හිතුවට වඩා ටිකක් කාලය වැය වුණා මේ කොටස දෙන්න. ඉතිං එකට නම් සමාවෙන්න ඕනෙ. කට්ටිය දැන් මට බැන බැන ඇති. මොකද 3 වැනි කොටසත් දැන් ඇවිත් තිබෙන නිසා. ඉතිං ගිය සතියේ කියන්න බැරි වුණ විශේෂ දෙයක් තියෙනවා අද කියන්න. මම හිතන්නෙ කවුරුත් දන්නවා මෙහි පළමු කතා මාලා තුනටම උපසිරැසි ලබා දුන්නේ අපේ නලින් පෙරේරා සහෝදරය. ඔහු ගැන ගිය සතියේ මතක්කරන්න බැරි වුණා. නලින් සහෝ ඒකට සමාවෙන්න ඕනෙ ඔන්න.

ඉතිං කතාව පැත්තට හැරුණොත් ගිය සතියේ අපේ හෑන්ක් උන්නැහේ 99 යෙන් බේරෙනව නෙහ්. ඒ ඉතිං එරින්ගේ පිහිටෙන් තමයි. ඒ වගේම දෙවන කොටසේ මුලින්ම වගේම බ’ජස් හට නව සහයිකාවක් ලැබෙනවා ටේයි කියල.ඔවුන් දෙදෙනාගේ වැඩ කිඩ ටිකකුත් බලන්න ලැබෙනවා.

ඉතිං අද කොටස ගැන කිවොත් බ’ජස් සහ ටේයි මුර සංචාරයේ යෙදෙමින් සිටින විට මුලස්ථානයෙන් ඇමතුමක් එනවා වාහනයක් කොල්ල කෑමක් පිළිබදව. (වාහනයක් උස්සන එකක් නෙමේ ඉතිං හොදේ.) ඔවුන් එතෙන්ට ගිය විට නොසිතු ලෙස ඉතාම අමානුෂික ලෙස පහරදී දමා ගොස් සිටි තරුණයෙක් හමුවෙනවා. ඉතිං ඔවුන්ට පසුව දැන ගැනීමට ලැබෙනවා ඔහු සමග තරුණියක් සිටිබව සහ ඇය අතුරුදහන් වී සිටින බව. ඉතිං අද කතාව මේ අතුරුදහන් වූ තරුණිය සෙවීම ගැනයි. 

පමාවෙලා තියන එකේ ලිපියනම් මෙතනින් නිම කරනවා. 4 වැනි කොටස පැමිණීමට පෙර 3 වැනි කොටසට කෙසේ හෝ උපසිරැසිය ලබා දීමට උත්සහ කරන්නම්. එහෙනම් 3 වැනි කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E02.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

457 downloadsDownload Chicago.PD_.S04E02.baiscopelk.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                        All Episodes                        Next Episode >> 

 

Subtitles

457 downloadsDownload Subtitles38 KB

8 comments

  1. dasun wijeweera

    Thanks Bro

  2. Rajitha

    Thanks machan......jayawewa.....!

  3. Bobby

    බොහෝම ස්තුතුයි සබ් එකට

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. praneeth madu

    බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

  6. dila

    ela ela
    thnx mchn sub ekata

  7. Bobby

    thank you very much

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.