පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් එක ඊලග ස්කොපියන…

පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් එක ඊලග ස්කොපියන් එකේදිම කතා කරන්නම්.
IMDB එකේ 8 කට එහා අගයක් තියාගෙන හිටියත් ගොඩාක් ඇය මේකත් එක්ක එකතු වෙලා නැත්තේ මගේ මොකක් හරි අඩු පාඩුවක් නිසාද කියල නම් දන්නේ නැ. එත් මට නම් මේ කතාව ලාස්ට් ෂිප් වගේම තමා. ඉස්සරහට මොනවා උනත් කතාව ඉවර වෙනකන් දෙන එක නවත්වන්න කිසිම අදහසක් නැ.
අද කතාව ගැන ගොඩක් කියවන යන්නේ නැ පහුගිය සතියේ බෝම්බ ප්‍රහාරයේ මොලකරු (කියලා හිතන ) මජිඩ් නාසාර් ව අල්ලගන්න්න පුළුවන් උන නිසා ප්‍රශ්න ගොඩක් විසදා ගන්න පුළුවන් කියලා හිතුවත් තවත් ප්‍රශ්න ගොඩාක් එක්ක තමා ක්‍රික්මන් ජනදිපතිට වැඩ කරන්න වෙන්නේ… ඒවා මොනවද කියන එකත් එක්කම කතාව එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.106.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,324 downloadsDownload designated.survivor.106.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
22 comments
Ajith Priyantha
Amila Kaushalya
thanx bn
නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
Ravin
Thanks for the sub
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Udara Damith B/K
පරක්කු උනාට කමක් නෑ
උපසිරසට තැන්ක්ස්මධුකප්රිය පෙරේරා
ගණන් ගන්න එපා සහෝ..
imdb අගය වැඩිවුන පලියටම කට්ටිය බලන්නේ නැහැ..
ඒ ගැන නොහිතා බලන පිරිස වෙනුවෙන් වැඩේ කරන් යමු..
උපසිරසියට තැන්කු වේවා එහෙනම්..Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Lahiru
tnx
Chathura Prasanga
ela...
Devaka Sadaruwan
මේ කතාවට මම පුද්ගලිකව කැමතියි ඒ නිසා කොහොමත් ඉවර වෙනකම් දෙනවා.
ස්තුතියි සහෝBobby
මම හරිම ආසාවෙන් බලන කතාවක් තමයි. බොහෝම ස්තුතියි සබ් එකට.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂණ
http://www.tvsubs.net/tvshow-2292-1.html මචන් සබ් හොයන්න අමාරු නැහැ පහුවදාම ඉංග්‍රීසි සබ් එක මේකට දානවා.
Danushka Manoj
Bro Meka hodai English sub ganna super site akak
https://subscene.com/subtitles/designated-survivor-first-se…
Bro Next Epi aka kawadada denne....
Thanks for sinhala sub broDanushka Manoj
Bro Meka hodai English sub ganna super site akak
"subscene" site aka check karala balanna
Bro Next Epi aka kawadada denne….
Thanks for sinhala sub broMithuranga Mahisadha
Mchn EPI 07 eke sub eka diyanko
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
buddi
Thanks........
AJ
Thanks For the sub...
Amal
Thanks for the Subtitles ......!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub akata thanks yaluwa