සතිදෙකකට පස්සේ ආයෙමත් Designated Survivor කතා මාලාවේ පස්වෙනි කොටසත් එක්ක එකතු කරගන්නයි මේ සුදානම. පසුගිය කොටස් අමතක වෙලානම් මතක් කරගන්නත් එක්ක ආපහු හැරිලා බලන ගමන් අද කොටස ගැන බැලුවොත් ඇමරිකාවේ ජනාදිපති ඇතුළු ඇමති මැති ඇමති වරු මන්ත්‍රණ ශාලාවේ එකතුවෙලා ඉන්නකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 1000 කට අධි…

සතිදෙකකට පස්සේ ආයෙමත් Designated Survivor කතා මාලාවේ පස්වෙනි කොටසත් එක්ක එකතු කරගන්නයි මේ සුදානම.
පසුගිය කොටස් අමතක වෙලානම් මතක් කරගන්නත් එක්ක ආපහු හැරිලා බලන ගමන් අද කොටස ගැන බැලුවොත් ඇමරිකාවේ ජනාදිපති ඇතුළු ඇමති මැති ඇමති වරු මන්ත්‍රණ ශාලාවේ එකතුවෙලා ඉන්නකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 1000 කට අධික මිය යනවා. ජනාදිපති විදිහට ඒ වෙලාවේ නම් කරලා තිබුණු නිවාස සංවර්ධන අධිකාරියේ ටොම් ක්‍රික්මන් පත් වෙනවා රටේ ඇතිවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන ගමන් බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන අල් සකාර් කියනැ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා හොයාගෙන යන සටනක් ගැන අද කොටසින් දිග හැරෙනවා.
එහෙමනම් හැමෝටම එකතු වෙන්න කියලා ආරධනා කරන ගමන් ගිහින් එන්නම්.
හැමෝටම ජය වේවා..!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.105.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,359 downloadsDownload designated.survivor.105.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
22 comments
Rasitha Pradeep Somasiri
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති දේවක සහෝ
#ජයකවීන් ලහිරු
නියමයි සහෝ
සබ් එකට තෑන්ක්ස්
06 වෙනි කොටසෙන් හමු වෙමුඩිලාන් හසිත
තෑන්ක්ස් බ්‍රෝ
06 ත් ආපු ගමන් සබ් එක දාමුපැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට ස්තූතියි කොල්ලෝ
ඊලග කොටසෙන් හමු වෙමුBobby
Thank you very much for sub devaka
Udara Damith B/K
බොහොම ස්තූතියි
Kalindu Wasuka
සබට තුති
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ..
තවම කලින් කොටහ බලන්නත් බැරිවුනා.Devaka Sadaruwan
එපිසොඩි 20ක් විතර ගොඩ ගැහිලා බලන්න
නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Akalanka
prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්.....මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති...ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)......පොඩි අදහසක් දක්වන්න.......බයිස්කෝප් එකට ජය
Shanaka Chathuranga
කමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සමාවෙයන් බ්රෝ...
ජය වේවා...shine
thxx bro....digatama sub denna
Danushka Manoj
ඉලග ඒක කවදාද දෙන්නේ. කොටස ඇවිත් තියෙන්නේ. දුන්න සබ් වලට ස්තූතී.
pavindunisal
milanga episode ekatat sub denne nadda bro.....we are waiting ...please bro
buddi
Thanks............
AJ
Thanks for the sub...
Amal
Thanks for the Subtitles ......!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......