ටොබායස් රෙනේව අල්ලාගෙන එයාට ගොඩක් වද දෙනවා. ඇගට විතරක් නෙවෙයි එයාට මානසිකවත් වද ගොඩක් දෙනවා. ඉතින් රෙනේට උන් හිටි තැන් පවා අමතක වෙන විදියට මේ දඩුවම් දරුණු වෙනවා. ඉතින් මේ හැමදේම කරලා ටොබායස් රෙනේගෙන් එක දෙයයි අහන්නේ. ඒ ඇරෝගෙ වෙස්මුණ පස්සේ ඉන්නේ කවුද කියලයි. එතන එහෙම වෙද්දි ඇරෝ ටිම් එක නගරයේ ඉන්න හැ…

ටොබායස් රෙනේව අල්ලාගෙන එයාට ගොඩක් වද දෙනවා. ඇගට විතරක් නෙවෙයි එයාට මානසිකවත් වද ගොඩක් දෙනවා. ඉතින් රෙනේට උන් හිටි තැන් පවා අමතක වෙන විදියට මේ දඩුවම් දරුණු වෙනවා. ඉතින් මේ හැමදේම කරලා ටොබායස් රෙනේගෙන් එක දෙයයි අහන්නේ. ඒ ඇරෝගෙ වෙස්මුණ පස්සේ ඉන්නේ කවුද කියලයි. එතන එහෙම වෙද්දි ඇරෝ ටිම් එක නගරයේ ඉන්න හැම අපරාධකාරයාම හැම රස්තියාදුකාරයා පස්සේම ගිහින් ටොබායස් ඉන්න තැන දැනගන්න උත්සහ කරනවා. ඒත් ඉතින් ඒ කවුරුවත් ඒ ගැන දන්නේ නෑ. හැබැයි එක්කෙනෙක්ගෙන් ටොබායස් ඉන්න පැත්තක් ගැන විතරක් දැනගන්න පුලුවන් වෙනවා. ඉතින් මෙයාලා ඒ පැත්තේ තියෙන කෙනෙක් හංගාගෙන ඉන්න පුලුවන් තැන් හැම එකක්ම බලාගෙන යනවා. ඔය අතරේ එක තැනක රෙනේ හිටියා කියලා දැනගන්න ලැබෙනවා. ඒ සාක්ෂිය පස්සේ ගිහින් ඔලිවර්ට පුලුවන් වෙනවා රෙනේව ටොබායස්ගෙන් බේරාගන්න. හැබැයි ඉතින් ටොබායස් ඇරෝට පහර දෙන්නේ නැතිව පැනලා යනවා. ඒක නම් ඔලිවර්ට ලොකු ප්‍රශ්නයක්. එතකොට තමයි රෙනේ කියන්නේ එයාට ඉවසාගෙන ඉන්න බැරිවෙලා ඇරෝ කියන්නේ ඔලිවර් කියලා ටොබායස්ට කිවා කියලා. ඉතින් මේකෙන් තේරෙනවා ඇරෝව මරනවාට වඩා ලේසියෙන් නගරාධිපති ඔලිවර් මරන්න බලාගෙන ටොබායස් ඉන්නවා කියලා.
ඉතින් ඔලිවර් හිතුවා වගේම ටොබායස්ගේ කෙනෙක් ඇවිත් ඔලිවර්ට වෙඩිතියලා මරලා දානවා. ඔලිවර්ගේ මරණය ටිවි එකේ පවා කියනවා. හැබැයි ඒ කවුරුත් දන්නෙ නෑ ඔලිවර් මැරුණෙ නෑ කියලා. ඔලිවර් වෙනුවට ක්‍රිස්ටෝපර් චාන්ස් කියලා කෙනෙක් තමයි බොරු වෙස් මූණක් දාගෙන මේ බොරු රගපෑම කරලා තියෙන්නේ. මේ දේ කරලා තියෙන්නේ ටොබායස් රවට්ටන්නයි. මොකද ඇරෝ මැරුණා කියලා දැනගත්තම එයා එයාගේ ලොකු සැලැස්ම කරන්න පටන් ගන්න නිසා. මේ ලොකු සැලැස්ම ගැන රෙනේ මොනවා හරි දන්නවද කියලා දැනගන්න විදියක් නම් නෑ. මොකද එයා විදපු දුක් නිසා එයාට වුන දේවල් ගොඩක් අමතක වෙලා. ඉතින් කොහොම හරි ඩිගල්ගේ මග පෙන්විම නිසා රෙනේට පුලුවන් වෙනවා ඒ වෙන දේට උදව්වක් වෙන විදියේ සාක්ෂියක් මතක් කරගන්න. ඒ සාක්ෂිය දිගේ මෙයාලා යනවා.
ටොබායස් සැලසුම් කරලා තියෙන්නේ ස්ටාර් නගරය ලොකු මත්ද්‍රව්‍ය හුවමාරු ස්ථානයක් කරන්නයි. ඉතින් ඒකට ලොක්කො හම්බෙන්න යද්දි ඇරෝ ටීම් එක ඇවිත් ටොබායස්ව අල්ලා ගන්නවා. හැබැයි ඒකට නම් එච්චර ලේසි වෙන්නේ නෑ. ඒ වගේම ටොබායස් අල්ලාගත්තට පස්සේ ඇරෝගෙ බොරු මරණය ගැන හැමෝටම ටිවි එකෙනුත් කියනවා. ඉතින් මේ හැමදේමට පස්සේ ටොබායස්ව බන්ධනාගාරයට වාහන වලින් අරගෙන යනවා. ඒ වෙලාවේ ඒ වාහනවල ප්‍රොමෙතියස් පහර දෙනවා. එයා ටොබායස්ව මරන්න යද්දි ඇරෝ කියන්නේ ඔලිවර් කියලා ප්‍රොමෙතියස්ට කියනවා. ඒ මොනවා කිවත් ප්‍රොමෙතියස් ටොබායස්ව මරලා දානවා.
ටොබායස්ගේ මරණයෙන් පස්සේ මොන වගේ දෙයක් වේවිද? අනික ඇත්තටම කවුද මේ ප්‍රොමෙතියස්? මෙයාට ඇරෝ එක්ක තියෙන ගණුදෙනුව මොකක්ද? ටොබායසුත් නැති වුන නිසා ස්ටාර් සිටි එකේ තත්වය මොන වගේ වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්න… . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
ප.ලි. : ලබන සතියේ සිට Flash සහ Arrow සබ් එක පුලුවන් තරම් ඉක්මනට අනිවාර්යයෙන්ම ඔයාලට ලැබේවි. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
11,743 downloadsDownload Arrow.S05E06.720p.HDTV_.2CH.x265.HEVC-PSA.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
40 comments
Akila
dadda
elaaaaaaaaaaa
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා..
මොකක්ද ලබන සතියේ ඉදන් පුළුවන් තරම් ඉක්මනට
ලැබෙයි කියන්නේ? ඔයා නෙවේද දෙන්නේ?
එහෙමනම් කොරන්න එපා සහෝ..☠☠☠ විරාජ් දර්ශණ (විරා ) ☠☠☠
උපසිරසියට ස්තුතියි සහෝ ...
Lahiru lakmal
Thanks for sub..
Gathsara Umesh Kumara
lලබන තියෙ ඉදල පුලුවන් ඉක්ම්නට ලැබෙවි කියන්න මොක්ක්ද...සබ දෙන කෙනා මරු කරන්නෙ නැනේ....කොහොමත් සහෝ සබට බොහෝම ස්තූතුයි..පෝඩ්ඩ්ක වෙලාසනින් දෙන කන්ම් හොදා.......
(පරක්කු වෙලාහරි නවත්තනෙ නැතුව කම්මු...)Yohan
Thanks broooooo patta
Sanindu Lakkitha
Thnx machan godak.. machan digatama ubama sub eka diyan. Adupaduwak netuwa niyameta sub eka denawa tikak parakku unat. Jaya wewa.. Budusaranai..
Brother007
ela ela....enkm bln htiye...prkk unt awlk ne bn... ubala ublge wdath padu krgnane mwa karanne.....
sub prkku una kyala bnala thyanawa dkka klin post eke.... unt threnne nethu ubla me karnne karanne athen kla harak blna wdak kyala........ awlk ne khoma unth ubla okkomla apita karanna loku uddwk... jya wewa....aruna prasad
Thanks sub ekata
shehan
thanks bro.parakku wela hari sub dunnane.thanks
Amila Mudalige
Sub ekta Thanks saho
kent
parakku wunata awulk nh saho habai iwasan htiynm amaruwen :D Thanq
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya
ela
Bobby
thank you very much for sub
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ.....
shamal
සබ් එක download කරන්න බෑනෙ.පුලුවන්නං මට email කරනවද?
Senura weragala
Machan mama dan payaka withara indan try karanawa meka download karanna mara traffic ekak thiyenne.site eke ads dana eke honda server ekakata danna. Site eka load wennath sahena wela yanawa anith site walata wada.mama banna newe mage adahasa kiwwa witharai. Kohoma unath mehema sinhala sub dena eka patta.
SAJITH UDITHA
පරක්කු වෙච්ච එක තමයි අවුල. ඒ නිසා වෙන සයිට් එකක සිංහල සබ් එකකින් බැලුවා.වැඩත්.වැඩි අැති නේ.. අවුලක් නෑ. ඊලඟ සතියෙ ඉදන් අර කිවුවත් වගේ ටක්ගාලා සබ් එක.දාමු… ජයවේවා
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sadee
Tnx sahoo iwasana berima thena english sub ekn baluwa
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ... ජය වේවා..
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය
Sanath Indika
thx brooo
Hima Benaragama
thank you....
Suu
Thank You
kosala
thank you
Dasitha147
bohoma sthuthie saho! obalata jaya!
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Rohana Chaminda Bandara
Thanks bro sub ekata..........
sherlock galle
Thank you for sub
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ashan lankanath
thanks
lakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
apa
උපසිරැසි වලට ලබාදුන්නට බොහොම ස්තුතියි.
apa
උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx brooooooooooooooooooooooo