Watch Trailer

The X Files [S02 : E13 – “Irresistible”] with Sinhala Subtitles| “නොසංසිඳෙන ආශාව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 13 වෙනි එපිය. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලැබිල තියනවා. වෙනද වගේ විසඳන්න අසාමාන්‍ය අත්භූත එහෙමත් නැත්තම් පිටසක්වල පැත්තට යන කතාවක් නම් නෙවෙයි මේක. හැබැයි ගොඩක් බය හිතෙන පැත්තකට යන කතාවක්. ෆාස්ටර් කියන්නෙ අමුතුම ආශාවකින් පෙලෙන කෙනෙක්. එයාගෙ ආශාව තමයි මිය ගියපු කාන්තාවන් ද…

The X-Files S2P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 13 වෙනි එපිය. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලැබිල තියනවා. වෙනද වගේ විසඳන්න අසාමාන්‍ය අත්භූත එහෙමත් නැත්තම් පිටසක්වල පැත්තට යන කතාවක් නම් නෙවෙයි මේක. හැබැයි ගොඩක් බය හිතෙන පැත්තකට යන කතාවක්. ෆාස්ටර් කියන්නෙ අමුතුම ආශාවකින් පෙලෙන කෙනෙක්. එයාගෙ ආශාව තමයි මිය ගියපු කාන්තාවන් දූෂණය කිරීම. ඒවිතරක් නෙවෙයි. එයාලගෙ කොන්ඩ කෑලි ඇඟිලි එකතු කිරීම. මේ කේස් එක නිසා ගොඩක්ම බය වෙන්නේ ස්කලී. මොකද එයාට කලින් මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වුනානේ. ඒ ගැන කට්ටියට මතක ඇතිනේ. ඉතිං මේ කේස් එක ගැන කොහොමද තොරතුරු හොයාගන්නෙ? මොල්ඩර් කොහොමද මේ කේස් එක විසඳන්නේ? මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කතාව බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E13.Irresistible.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

720 downloadsDownload The-X-Files-S02E13.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

720 downloadsDownload Subtitles23 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. poorna

    Grazie

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  5. ShiRan_RanGana

    thank you!!

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...