Watch Trailer

Designated Survivor (2016) [S01 : E10] with Sinhala Subtitles | උප ජනාදිපති ද හානා වෙල්ස් ද? [සිංහල උපසිරැසි සමඟ]

අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා. මෙතෙක් කතාව : ඇමරිකානු මන්ත්…

Designated-Survivor

අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා.

මෙතෙක් කතාව : ඇමරිකානු මන්ත්‍රණ ශාලාවේ ජනාදිපති , කොන්ග්‍රස් එක , හැමෝම ඉන්නකොට බෝම්බ පිපිරීමකින් එක්කෙනෙක් හැරෙන්න අනිත් හැමදෙනාම මිය යනවා ( අද කතාවෙන් බේරිලා තියෙන්නේ එක්කෙනෙක් විතරක් නෙමේ කියලා දැන ගන්න පුළුවන් වෙනවා.

හැමදෙනාම මරුනහමඑහෙම අවස්ථාවක ජනාදිපති විදිහට නම් කරලා තිබුන නිවාස හා නාගරික සංවර්ධන ලේකම් ටොම් ක්‍රික්මන් ජනාදිපති විදිහට පත් වෙනවා, ජනාදිපති විදිහට රට අලුතෙන් ගොඩ නගන එක කොයි තරම් අමාරුද කියලා පහුගිය කොටස් 9යකින්ම බලන්න පුළුවන් උනානේ. පසුගිය සතියේ ජනාදිපති ක්‍රික්මන්ට හොයා ගන්න ලැබුනා මන්ත්‍රණ ශාලාව පුපුරවලා තියෙන්නේ මිට අවුරුදු දෙකකට කලින් පෙන්ටනය ආරක්ෂාවේ අඩු පාඩු කම් ගැන කරපු සමීක්ෂණයක  තිබුන දල සටහන් උපයෝගී කරගෙන කියලා.

පේන විදිහට පාලන අධිකාරිය ඇතුලෙම තමා ද්‍රෝහියා ඉන්නේ. හොයා ගන්න පුළුවන් වෙයිද? පහුගිය සතියේ අනතුරට ලක්වුණ හානා ට මොකද වෙන්නේ.

ඊලග කොටස එනකන් එහෙමනම් ජය වේවා.

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.110.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,823 downloadsDownload designated.survivor.110.Baiscopelk.com_.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >

Subtitles

3,823 downloadsDownload Subtitles31 KB

21 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udara Damith B/K

    ela...

  3. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි උපසිරසට.
    ඊලග කොටස ජනවාරි ?!

  4. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  5. මලින්ද

    sub eka banna baha err 503 enawa

    1. Devaka Sadaruwan

      Fb msg එකක් දාන්න

    2. වස්සානය

      මට ගන්නත් බැ දවසක් තිස්සසේ බලන්නේ සහෝ

  6. hashan

    saba ganna ba machan l 503 err ekak enawaa

  7. mihiran

    Sub eka ganna behe saho

  8. mithil

    mchn site eken sub download krnna bane ( 503 service unavailable ) kiyala watenawa

  9. Devaka Sadaruwan

    Facebook මැසේජ් එක්ක දාන්න එවන්නම්
    ජය

  10. Dasu

    බොහෝම ස්තුතියි !!

    සුපිරි නඵවෙක් ඉන්න සුපිරි කථාමාලාවක්.......

    ජයවේවාග

  11. Ravin

    Thanks for the sub

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. uditha89

    thanks bro..

  14. Tharindu

    Elaz....

  15. buddi

    Thanks......

  16. Amal

    Thanks for the Subtitles ...!

  17. Isampath

    thanks..,,..

  18. kodagoda

    tnx bro

  19. Janith220

    Ela ft