මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නේ බයිස්කෝප් සයිට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අයට මේ ටික දවසට අපි නොහිතුවට බයිස්කෝප් එක අපේ ජිවිත වලට කොයි තරම් බැදිලා තියනවද කියලා. හේතුව ඉතින් බයිස්කෝප් හිතැති අයගේ දන ගැනීමට කියනවනම් – නිල නිවේදනය හිතවත් බයිස්කෝප් රසික රසිකාවියනි, මේ දින වල ඔබට අ…
මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නේ බයිස්කෝප් සයිට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අයට මේ ටික දවසට අපි නොහිතුවට බයිස්කෝප් එක අපේ ජිවිත වලට කොයි තරම් බැදිලා තියනවද කියලා.
හේතුව ඉතින් බයිස්කෝප් හිතැති අයගේ දන ගැනීමට කියනවනම් – නිල නිවේදනය
හිතවත් බයිස්කෝප් රසික රසිකාවියනි, මේ දින වල ඔබට අත් දකින්නට සිදුවන තාක්ෂණික ගැටළු වෙනුවෙන් අප විසින් දීර්ග කාලින විසඳුමක් සලකා බලමින් සිටින අතර මේ මාසය අවසන් වනතෙක් මෙවැනි අපහසුතා වලට ඔබට මුහුණ පෑමට සිදුවීමට වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.
දිනකට මේ පිටුවට, අපගේ ඊමේල් ලිපිනයට සහ ඇඩ්මින්වරුන් වෙත ලැබෙන පුද්ගලික පණිවිඩ සියල්ලටම පිළිතුරුදීම අපහසු කාරණයක් බැවින් ඔබ සැමට මෙසේ කරුණු දක්වන්නෙමු. දිනෙන් දින වැඩි වන රසික පිරිස හේතුවෙන් ඒ සඳහා දැනට පවතින සර්වරය ප්‍රමාණවත් මදි වීම හේතුවෙන් මෙවැනි තාක්ෂණික ගැටළු වලට ඔබට මුහුණ පෑමට සිදුවී ඇති ඇත. ඒ සඳහා දීර්ගකාලින සහ ඔබට පහසුව සලසන නව විසඳුමක් වෙනුවෙන් අපට දැරිය හැකි නව සර්වරයක් ලබා ගැනීමට මේදින වල අප කණ්ඩායම කටයුතු කරන බැවින් තවමත් පැරණි සර්වරය නිසා ඔබට යම් ගැටළුකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇත. ඒ සඳහා ආයතන කීපයක් සමඟින් මේ දින වල සාකච්ඡා කරමින් සිටින අතර 2017 වසරේදී මෙවැනි ගැටළු අවම කරගනිමින් ඔබට පහසුවෙන් පරිශීලනය කල හැකි වෙබ් අඩවියක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙන්නෙමු. එබැවින් මේ දින වල පවතින උපසිරැසි බාගත කිරීමේ ගැටළුව සහ වෙබ් අඩවියට පිවිසීමේ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මේ කාලය ගත වෙන බැවින් ඒ සඳහා ඔබසියළුදෙනා හට අත් විඳීමට සිදුවන අපහසුතා වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වන අප විසින් සමාව අයැද සිටින්නෙමු. ස්තුතියි.
ඔන්න ඔය හේතුව නිසා තමයි මේ දවස් වල ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඔයාලා වෙනුවෙන් ගොඩක් ඉක්මනින් යතා තත්වයට අරගෙන එන්න කණ්ඩායම මේ මොහොතත් වැඩ කරනවා. ගොඩක් ඉක්මනින් එක හරි යාවි කියලා විශ්වසේත් බලාගෙන ඉමු.
පසුගිය සතියේ ගොඩක් දෙනෙක්ට උපසිරසි ගන්න බැරි උනා කියලා බුකියට පණිවිඩ එවපු හැම දෙනෙක්ටම වගේ උප සිරැසි යවන්න පුළුවන් හැමදේම කළා. අද කතාවත් ඔයාලට ගන්න බැරි උනොත් බුකියට පණිවිඩයක් එවන්න උපසිරැසිය එවන්නම්.
හැබැයි පොඩි දෙයකට කැමති මොකද බුකියට පණිවිඩ එවපු හැමෝම උපසිරැසිය එවපුවහම මොකක් හරි ප්‍රති උත්තරයක් දීලාම යන නිසා. මොකද ඉතින් කරන දේට තියෙන්නේ ඒ දේ විතරනේ.
අද කතාව : කතාව ගැන ගොඩාක් කියවන්නේ නැ. පහුගිය සීසන් වලත් නත්තල් සමරන්න කියලා ලෑස්ති උනත් හැමදමා මොකක් හරි ප්‍රශ්නයක් විසදන්න ගිහින් නත්තල සමරන්න බැරි වෙනවනේ, අද ඒ හින්දා දුරකතන වැඩ නොකරන wifi නැති තැනක නත්තල් නිවාඩුව ගත කරන්න තමා ලෑස්තිය. රැල්ෆ් ටත් කරදර වලට මුණ දෙන්න වෙනවා. කොහොමහරි මේ අවුරුද්දෙවත් නත්තල සමරනවද කියලා බලන එකතු වෙන්න කියන ගමන් උදාවෙන නත්තල සුභම සුභ නත්තලක් වගේම ආයේ මට මුණ ගැහෙන්න වෙන්නෙත් කතා මලාවන් එක්ක ඊලග අවුරුද්දේ නිසා සුභ නැව වසරක් වේවා කියලා සුභ පතන ගමන් ගිහින් එන්නම්.
මොනවා හරි මේක භාගත කිරීමේ ප්‍රශ්නයක් තියනවනම් Devaka Sadaruwan බුකියෙන් හොයාගෙන පණිවිඩයක් දාන්නකෝ.
ජය වේවා
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
scorpion.311.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,122 downloadsDownload scorpion.311.Baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
42 comments
Soori
lahiru
elama saho thanx
Thilanka Madushan
thnx broo sub ekata.
keep it up broo.Dilanda Rukshan
thanx aiye...digatama demu...
buddi
thanks machan........
Pavi_dharshaka
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට
Udara Damith B/K
ඉක්මනට බයිස්කෝප් අඩවිය හරියන්ඩ කියලා පතනවා ..
උපසිරසට තැන්ක්ස් .Udara Damith B/K
හෙන ගේමක් දීලා කමෙන්ට් එකක් දා ගත්තා
Sanindu Lakkitha
සබ් එක බාගන්න කොච්චර try කලත් බරි උනා..බැරිම තැන දේවක සහෝටයි,බයිස්කෝප් එකටයි මේල් එකක් දැන්මා.. මං සිරවට හිතුවේ නෑ සබ් එක එවයි කියලා.. ඒත් msg එක දාලා විනාඩි 10ක් යන්න කලින් සබ් එක එවලා තිබුනා.. අම්මපා උබලා මාර මිනිස්සු බන්.. අනිත් එවුන් ගැන මෙහෙම හිතන set එකක් දැකලම නෑ.. බොහෝම ස්තුතියි දේවක සහෝ & team බයිස්කෝප්.. වචන නෑ බන් උබලට ස්තුති කරන්න.. ජය වේවා..
Gihan
mchan mata dapan
Devaka Sadaruwan
බුකියට මැසේජ් එකක් දාන්න
sumudu madushan
Math damma aiye fb ekt msg ekak,,matath ewnn sub eka
Devaka Sadaruwan
ලැබුනා නේද?
oshan
Ayye matath ewannako
ays
thanxxx
chamalka lakshan
සබ් එක බාගන්න බැරි නිසා බැරිම තැන දේවක අයියට මැසේජ් එකක් දැම්මා. දාලා විනාඩි 10ක් යන්නත් කලින් සබ් එක ආවා..බයිස්කෝප් ටීම් එකටත් දේවක අයියාටත් බොහොම ස්තුතියි
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
chathu
thanx saho............
Pushpitha G Punchihewa
සබ් එක බාගන්න බැරුව හිටියේ..බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම ගමන් හසන්ත සහෝ බඩු එව්වා සං ගාලා.. බොහොම ස්තුතියි.......
sumudu madushan
mcn mt viber walin ewpn sub eka,,,0774717678
damidu madushan wanniarachchi
Scorpion [S03 : E11] 1ke sub awanna puluwanda??
Pushpitha G Punchihewa
සබ් එක බාගන්න බැරුව හිටියේ..බයිස්කෝප් එකට මේල් එකක් දැම්ම ගමන් හසන්ත සහෝ බඩු එව්වා සං ගාලා.. බොහොම ස්තුතියි
podda
සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට. කමෙන්ට් එකක් දාගන්න ලොකු කට්ටක් කැවා. එත් කොහොමහරි ගේම ගොඩ දාගත්තා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
maheesha shyamal
Mama sub eka ganna godak try kala eth bari una. Devaka aiyata eka msg ekai damme vinadi 2k yanna kalin mata sub eka ewwa. Elama porak. Hadawathinma suba pathanawa dewaka aiyatai baiscope ekatai. Jayawewa!!!
sumudu madushan
ai me sub eka download wenne naththe??
Vijan Thennakoon
Thankz machowww
sumudu madushan
Tnx dewaka saho,,,,
Madura J. Kawshalya
මචන් සබ් එකට ගොඩාක් තෑන්ක්ස්....හෙන කට්ටක් කාල ඩවුන් කරපු එකෙක්ගෙන් තමයි ඉල්ල ගත්තෙ..දැන් මේ කොමෙන්ටුව දාන්න ලොග් වෙන්නත් මාරම කට්ටක් කෑව..සයිට් එකට ගැලපෙන හොඳ සර්වර් එකකට ගෙනියන්න..නිකන් දෙන සබ් එක නිකන්ම අරන් යන්නෙ නෑ අපි..උදව් ඹ්නි නම්..අපි අනිව ඉන්නවාාාා....එක බුකි ස්ටේටස් එකක්,,,වැඩිත් එක්ක..
Savindu Induwara
Thanq bro
hashan chanaka
E pisode 12 sub aka dennako macho.
Udara Damith B/K
සුබ අලුත් අවුරුද්දක් වේවා
Kasun Tharuka
sherlock holmes S4E1 eke Sub eka dynko machan..
Kasun
බොහොම ස්තූතියි සහෝ……
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
තැන්කු බ්‍රෝ..
Sanath Indika
thx broo
chamu
12th daannako
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamu
Bro ikmnt 12th ewandoo
Charuka
Thanks for the sub
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S03 : E11] with Sinhala Subtitles | wifi නැති නත්තල් නිවාඩුව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

දැන්නම් උපසිරැසිය බාගත්තා. සඳරුවන් සහෝ බොහෝම ස්තුතියි උපසිරැසියට හා දැනුවත් කිරීමට....!