පහුගිය සතියේ කොටස දෙන්න පරක්කු උන නිසා මේකටත් ටික දවසක් ගියා වෙනදට වඩා රාජකාරි වැඩ එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා වෙනදා 8 විතර වෙනකොට වැඩ ඉවර උනත් දැන් 9-10 වෙනවා එහෙම ඇවිත් තමා ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ ඒ නිසා සමාවෙන්න ඕනා. පහුගිය සතියේ FBI එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ට තමන්ගේ ළමය පැහැර අරගෙන හින්දා නොකර…

පහුගිය සතියේ කොටස දෙන්න පරක්කු උන නිසා මේකටත් ටික දවසක් ගියා වෙනදට වඩා රාජකාරි වැඩ එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා වෙනදා 8 විතර වෙනකොට වැඩ ඉවර උනත් දැන් 9-10 වෙනවා එහෙම ඇවිත් තමා ඉතින් මේ දේවල් කරන්න වෙන්නේ ඒ නිසා සමාවෙන්න ඕනා.
පහුගිය සතියේ FBI එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ට තමන්ගේ ළමය පැහැර අරගෙන හින්දා නොකරපු මිනීමැරුමක් ජනාදිපති ඉස්සරහ පිළිගන්න උනානේ. හැබැයි ඉතින් සහයිකාව හානා තොරතුරු පස්සේ යනවා. කොයි තරම් අද හානා සාර්ථක වෙයිද නැතිනම් මොනවගේ දෙයාට මුහුණ දෙන්න වෙයිද කියලා බලාගන්න පුළුවන්.
අද ජනාදිපති ක්රික්මන්ගේ සේවක මණ්ඩලයේ ප්‍රධාන කෙනෙක්ට ප්‍රශ්නයක් වගේම බෝම්බ ප්‍රහාරේ වෙන්න හේතුවුනේ මොනවගේ දෙයක් ද කියන එක ගැනත් ඉගි ලැබෙනවා… NSA එකෙන් තොරතුරු හොරකම් කරගත්ත කෙනෙක් නවත්වන්න ගන්න උත්සහයත් එක්ක කතාව ගලාගෙන යනවා. අද කතාව බලල ලබන සතිය වෙනකන් ඉන්න ටිකක් අමාරුවෙයි.
එහෙමනම් ගිහින් එන්නම්…. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Designated.Survivor.S01E09.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,408 downloadsDownload Designated-Survivor-S01E09.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
12 comments
kushani sanjula
hashan
සබට තැන්කූ වේවා ....... සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තූතියි ..
එහෙනම් වැඩ වැඩි නිසා ස්කොපියන් එක පරක්කු වෙයි නේද ?
පරක්කු උනත් කමක් නෑ කොහොම හරි දෙන්ඩ ,
සිංහල සබ් දෙනකල් එක ඩව්න්ලෝඩ් කරගෙන තියා ගන්නවෝ..
ගුඩ් නයිට්.....නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
බොහොම ස්තුතියි.
Shanaka Chathuranga
උපසිරැසියට බොහොම ස්තූතියි ......
ජයවේවා !..............................රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjaya AK
සබ් දුන්නට download කරන්න බැහැ සහෝ......වැඩක් නැහැ එක නිසා.....
මහන්සිය වතුරේ ........buddi
Thanks.....
Amal
Thanks for the Subtitles ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තූතියි...පරක්කු උණාට කම්ක් නෑ......සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇතින්....ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්......