50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව. පහුගිය කොටසේ ඉතින් ජ…

50 වෙනි උපසිරැසිය වෙනුවෙන් කමෙන්ට් කල හැමෝටම ස්තුති කියන ගමන් 51 වෙනි උප සිරැසිය අරගෙන අයෙමත් ආවා. පොඩි දෙයක් මේ කතාව එක්ක එකතු වෙලා ඉන්න පිරිස අඩු බවක් පේනවා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැති හොද මට්ටමේ තියන කතාවක් කියන එක නම් කිසික්ම බයක් නැතිව.
පහුගිය කොටසේ ඉතින් ජනාදිපති ශල්‍ය කර්මයට ලක් කරනකන් උප ජනාදිපති ජනාදිපති තනතුරේ වැඩ භාරගත්තානේ. මිනිහා හොද හොද සෙල්ලම් ටිකක් දාන්න කියලා තමා ලෑස්තිය. කතාව ගැන කියන්න යන්නේ නැ ගොඩක් මොකද අද කතාව මේ කතා මාලාවේ අද වෙනකන් ආපු හොදම කොටස කියලා බය නැතිව කියන්න පුළුවන් නිසා බලන එකම තමා හොදම අවසානේ හිතා ගන්න බැරි දෙයක් තමා වෙන්නේ. සාමන්යෙන් මම කතාවක් බලලා ඒ ගැන කතා කරන්න යන්නේ නැ එත් මේක බලපු ගමන් යාලුවට කෝල් කරලා ඇහුවේ මොකද බන් ඒ උනේ කියලා. ( යාලුවා සබ් එක එනකන් ඉන්නේ නැ ඒ තරම් හදිසිය මට වඩා ඇඩික්ට් වෙලා ) ඉතින් ඒවා අදාල කතන්දර නෙමේ උනත් එක කිවේ අද කොටස ඒ තරමට සුපිරි කියලා කියන්න ඕනා නිසා. පුලුවන්නම් එහෙම නෙමේද කියලා බලල ඉවර වෙලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න. දිග විස්තර කියන්න යන්නේ නැ කොහොමත් කියවන ඇය අඩුයි කියලා දන්නවා එහෙමනම් ගිහින් එන්නම්. පුළුවන් ඉක්මනට ආපහු
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.112.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
969 downloadsDownload Designated-Survivor-S01E12.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
30 comments
Pradeep M Gamlath
AWNCK
Thanks Bro... Awesome work... Patta
widuranga
meka balanne naa kiyanne,,,,
pattama kathawak miss karagaththa kiyalaithanx boss sub ekata
Gama Ralalage Ranjan Priyajanaka
maxxa
Thiwanka Wijesuriya
ela ela deva..jayen jaya...kauru baluwath nobaluwath nawattanna epa..digatama denna sub
Pradeep M Gamlath
sirawatama yako mokadda e une...?
Dhanuka Kumara
thanks macho sub 1ta
Lakhishitha Mathngadeera
thnx saho sub 1te LD
chamila
thankx bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
thanks machan sub ekata.supiri kathawa meka...............
නිරෝෂ්
ස්තුතියි දේවක සහො‘.ජයවේවා !
Udesh
Thank you for subtitle.. Waiting for this :D
Sasindu weerakoon
Thank...sub akata....
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
Dasun
බොහෝම ස්තුතියි සහෝ.......
Dhanushka
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Udara Damith B/K
නියමයි එල
නියම කොටහLahiru
ela machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
මොන මගුලක්ද අන්තිමට උනේ මන් හිතාගෙන හිටියේ උප ජනාදි පති මේ ඔක්කොම ගේම ගහනවා කියලනේ
එතකොට ගේම ගහන්නේ කතනයකද
මටනම් මොකක්ද වගේViraj
sub ekata thanks saho..
podda
tnx broooooooo
Uji
13 Sub eka dennako ikmanata
Udara Damith B/K
පුලුවන්නම් අනිත් කොටසට ඉක්මනට දෙන්ඩ
දෙනකල් බලාගෙන ඉන්නවාUjitha
Ikmanata next episode wela sub eka dennako denakam balan inne
Tharindu
thank bro......................
buddi
Thanks........
Amal
Thanks for the Subtitles ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro..**