මේ තරම් දවස් පරක්කු උන එකට නම් සමාව දෙන්න බැ කියලා දන්නවා. එත් මොනවා කරන්නද? වැඩ වැඩි හොදටම. ඉස්සරහට තවත් මාසයක් දෙකක් ගොඩක් කාර්ය බහුල වෙන්න පුළුවන් උනත් මේ තරම් පරක්කු නොවී අරගෙන එන්න පොරොන්දු වෙනවා. කොහොමත් දැන් දවස් 11 විතර ගිහින් තව කොටසකුත් ඇවිත් නිසා මොනවත් කතාව ගැන කියන්න යන්නේ නැ. මිට කලින…

මේ තරම් දවස් පරක්කු උන එකට නම් සමාව දෙන්න බැ කියලා දන්නවා. එත් මොනවා කරන්නද? වැඩ වැඩි හොදටම. ඉස්සරහට තවත් මාසයක් දෙකක් ගොඩක් කාර්ය බහුල වෙන්න පුළුවන් උනත් මේ තරම් පරක්කු නොවී අරගෙන එන්න පොරොන්දු වෙනවා. කොහොමත් දැන් දවස් 11 විතර ගිහින් තව කොටසකුත් ඇවිත් නිසා මොනවත් කතාව ගැන කියන්න යන්නේ නැ. මිට කලින් සතියේ උප ජනාධිපති ව , උප ජනාධිපතිගේ බිරිද වෙඩි තියලා මරලා දාලා ඇයත් වෙඩි තියාගෙන මැරෙනවා මතකයිනේ. අද එතන ඉදන්.
ඉතුරු කොටස පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්නනම්. මේ දවස් වල බුකියට එන එකත් ගොඩක් අඩු කරලා තියෙන්නේ කෝ සබ කෝ සබ කියලා අහන නිසා. ගිහින් එන්නම් එහෙමනම්.
ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.113.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
573 downloadsDownload Designated-Survivor-S01E13.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
19 comments
හර්ෂණ
Bobby
Thank you devaka
Ujitha
Thank you Machan Anik ekath ikmanata denna...:D
Udara Damith B/K
ඔන්න පරක්කු උනාට මන්නම් සමාව දුන්නා
Zeal
Thanx Mcn,.. pluwan widiyata wade kalane.. eka tami watinne.. attatama sathutui...
Ravin
Thanks for the Sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි දේවක සහො‘.ජයවේවා
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
AWNCK
Awulak naha bro,,,,, Very very thanks
Pradeep M Gamlath
thanks bro...
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂණ
දෙවක අයිය මැද්දෙන් ගොඩක් සබේ ඉංග්‍රීසි එක තියෙන්නේ :(
Jeewantha
සබ් වලට බොහොම ස්තුතියි. ඉතිරි කොටස් වලටත් සබ් ඉක්මනට දෙයි කියලා හිතනවා.
buddi
Thanks.......
Amal
Thanks for the Subtitles ...!
MAALnath
Thanks ....................good luck ............meke season 02 sinhala sub denna ................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

හැකි ඉක්මනින් ඉලග එකත් ගේන්න.