Watch Trailer

Bates Motel [S05 : E06] with Sinhala Subtitles | මැරියන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 06 වෙනි එපියත් අරගෙන ආවා.. පොඩ්ඩක් පරක්කු උන එක ගැන නම් සමා වෙන්න ඕනේ.. කලින් කොටසේදී අපි දැක්කා මැරියන් එයාට බැංකුවට දාන්න දුන්න සල්ලි අරගෙන පැනලා යනවා.. මේ සල්ලිත් අරගෙන එයා එන්නේ නොර්මන්ගේ බේස්ට් තානායමට.. සෑම්ව මුණගැහෙන බලාපොරොත්තුවෙන්.. මෙතන ඉඳලා වෙන සිදුවීම් පෙළ තමයි කතාවේ දිගහැරෙ…

High Strung (2016)

ඔන්න එහෙනම් 06 වෙනි එපියත් අරගෙන ආවා.. පොඩ්ඩක් පරක්කු උන එක ගැන නම් සමා වෙන්න ඕනේ.. කලින් කොටසේදී අපි දැක්කා මැරියන් එයාට බැංකුවට දාන්න දුන්න සල්ලි අරගෙන පැනලා යනවා.. මේ සල්ලිත් අරගෙන එයා එන්නේ නොර්මන්ගේ බේස්ට් තානායමට..

සෑම්ව මුණගැහෙන බලාපොරොත්තුවෙන්.. මෙතන ඉඳලා වෙන සිදුවීම් පෙළ තමයි කතාවේ දිගහැරෙන්නේ.. ඒ වගේම නෝර්මා සහ
නෝර්මන් ගැනත් ඇත්ත ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.. ලබන සතියේ ඉඳන් නම් සුපුරුදු පරිදි රවිඳු රුක්ශාන් සහෝ උපසිරැසිය
දේවි.. එහෙනම් මම ගියා..

හැමෝටම ජය වේවා…

 

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

166 downloadsDownload Bates.Motel_.S05E06.HDTV_.x264-SVA.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

166 downloadsDownload Subtitles24 KB

5 comments

  1. harsha

    බොහෝම ස්තූතියි සහෝ ඔන්න සබ අරගත්තා. ජයවේවා

  2. Ravindu Rukshan

    thx

  3. බොබී

    නියමයි සහෝ. බලාගෙන හිටියේ සබ් දෙනකම්.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P