Watch Trailer

Iron Fist [S01: E08] with Sinhala Subtitles | දෙමාපිය ඝාතකයන් සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු. ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි මැරුවේ කවුද කියල දැනගන්න. ඒකට එයා සැක කරන්නේ ගාඕව . ඉහතින් ඒ නිසා දැන් එයා චීනෙට යන්නයි හදන්නේ. ඒ ගිහින්…

කොහොමද කස්ටියට… ඔන්න අපි කස්ටියම එකතුවෙලා මේ අයන් ෆිස්ට් එකේ උපසිරසි දෙන නිසා මේ කොටසට උපසිරසි දෙන්නේ මම. වැඩි වැල් වටාරම් ඕනේ නැහැනේ. කෙලින්ම කතාවට එමු.

ඩැනීට දැනගන්න ඕනේ එයාගේ අම්මවයි තාත්තවයි මැරුවේ කවුද කියල දැනගන්න. ඒකට එයා සැක කරන්නේ ගාඕව . ඉහතින් ඒ නිසා දැන් එයා චීනෙට යන්නයි හදන්නේ. ඒ ගිහින් ගාඕ ව මරන්නද ? එහෙම නැත්නම් එයාල ආපහු අරගෙන එන්න ද? අහ ඒ වගේම මේ ගමනට අපේ නර්ස් අක්කි ක්ලෙයා සහකොලින් එකතු වෙනවා.. චිනේ දී මොනවා වෙයි ද? ගාඕ අල්ල ගන්න පුළුවන් වෙයි ද? එහෙම නැත්නම් ගියපු කස්ටියට යහතින් එන්න ලැබෙයි ද? අහ ඒ වගේම ජෝයි සහ වෝඩ් ගිවිසුමක් ගැන කතා වෙනවනේ. ඒකට මොකද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් අද කොටස බලන්න යාලුවනේ..

එහෙනම් නැවත හමුවෙමු. ජයවේවා..

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

01×08 – The Blessing of Many Fractures.DEFLATE

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,010 downloadsDownload Marvels-Iron-Fist-1x08.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

4,010 downloadsDownload Subtitles28 KB

53 comments

  1. shashika jayawardena

    Thnx sub ekata

  2. පොඩි මාමා

    thanks macho

  3. Ishan

    Thanx subata.....ikmnta ithuruwath dennkoooo...

  4. Zeal

    Thanx Sub 1ta...

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  5. Isuru

    Thanks machn...

    1. Sajith

      Supirima subtitles page eka love you guys

  6. hashan

    Thanks mcn sub ekata anith ewath puluwan ikmanata denna

  7. Prabuddha Kulatunga

    Hammo.enakan hitiye.thank u.. :D :D anik eka senikawa heta dennako puluwan nan

  8. Sakun Sankalpa

    Patta thankz brooo..... digatama karanna.niyamai

  9. චතුරබුද්ධි

    එල එල ඈ.. එනකම් හිටියේ... ඔය ගැම්මටම එලඟ එකත් දෙන්න හොදේ..

  10. thilan

    9,10,11,12,13 ko bro

    1. එල්.සී. දමැල්

      උපසිරැසිකරුවොත් මනුෂ්‍යයෝය... වැඩ තියෙනවනෙ සහෝ හැමෝටම. ළඟදිම දේවි. එතෙක් ඉවසමු...

  11. AWNCK

    Thanks Bro...

  12. D.Chamara

    ස්තුතියි සහෝ.......නියමයි.....

  13. Viraj

    thanks bn sub akata!!ilaga akath ikmanata awannoo!!!

  14. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි සහෝ...

  15. Krishan Madusanka

    බොහොම ස්තුතියි සහෝ…

  16. Sajeevi

    Thanks

  17. Yohan

    Hammo enakan hitiye sub eka.thanks broooo...!!

  18. Soliya

    මෙච්චර හොඳ කතාවකට සබ් දාන්නත් මූව අරගත්තනේ. වෙන එවුන් හිටියෙම නැද්ද දැන්නෑ. දැන් ඉතින් මේක බලලා හිනා වෙනවා ඇරෙන්න වෙන වැඩක් තියෙන එකක් නෑ

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. nuwan

    Thanks mcn

  21. Suneth Ashen Weerasinghe

    thank you bro

  22. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  23. tharindu gunarathna

    thanks

  24. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  25. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaa

  26. Udara Damith B/K

    නියමයි
    නියමෙට සබ් කරලා තියෙන්නේ
    ගිය සතියේ අයන් fist කාරයා ජපන් කෑල්ලට ....../*/*
    මන් හිතුවේ ඔය සීන් එක තවත් කලින් වෙයි කියලා
    හේ.....

  27. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  28. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි

  29. lahiru

    thanks machan

  30. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  31. lakmal

    supiri tv series eka thanks

  32. SNK

    ela ela

  33. Ravindu Rukshan

    thx

  34. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි සහෝ…

  35. gihan

    pata gala sub eka watenwa thnks saho

  36. PDROX

    tanx bro enakam balagena hitiye

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Ravin

    Thanks for the sub

  39. prabodhaya nirmana

    plzzz ikmanata sub daannakooo

  40. Lasith

    Elama bro...

  41. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  42. hashan

    Next epiyeth sub eka diyallako ikmanata

  43. ක්වික්සිල්වර්

    Thanks Saho

  44. Viraj

    sub ekata thanks saho..

  45. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..බුදුසරණයි..!

  46. mayantha

    bohoma sthuthi

  47. rock

    ituru tika neddooo.

  48. Dasitha147

    bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!

  49. lakshan

    බොහෝම ස්තුතියි සහෝ

  50. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.