Watch Trailer

Devilman: Crybaby [ E05:06] Sinhala Subtitles |[පථයේ සංග්‍රාමය…. [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න යාලුවනේ deviman crybaby ඇනිමේ එකේ තුන්වෙනි කොටස අද අරගෙන ආවා හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද…

ඔන්න යාලුවනේ deviman crybaby ඇනිමේ එකේ තුන්වෙනි කොටස අද අරගෙන ආවා

හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.😀

හරි එහේනම් අපි කතාව පැත්තට හැරෙමු.ඉතිං අද කතාවේ දී කලින් කතාවෙ අන්තිමට මිකෝට මොකද උනේ කියලා පෙන්නනවා.ඇත්තටම මිකෝගේ ඇඟටත් යක්ශයෙක් ඇවිල්ලයි තියෙන්නෙ,දැන් එයාට ඕනේ මිකීව පරාද කරලා එයාගෙ නම ගන්න.තවත් පැත්තකින් අකීරා දිගටම යක්ශයන්ව හොය හොය මරනවා ඒත් එයා තාමත් එයාගෙ අම්මටයි තත්තටයි වෙච්ච දේ ගැන දුකින් ඉන්නේ.ඉතිං අද අකීරට සයිරීන්ව මූනට මූන හම්බෙනවා අපි බලමු එතනදී මොනවද වෙන්නේ කියලා……

තවත් පැත්තකින් රියෝ අර කතාවේ මුලින් පෙන්නපු ධාවකයා ඉන්නෙ කෝඩා, එයා යක්ශයෙක් කියන එක ලෝකෙටම පෙන්නන්න අකීරත් එක්ක එකතුවෙලා කෝශීන් තරඟවලදී දියත් කරන්නන සැලසුමක් හදනවා ඉතින් මේක නිසා කෝශෝන් පථයේ දරුණු සටනක් ඇතිවෙනවා.අපි බලමු රියෝගේ සැලැස්ම සාර්තක වෙයිද?ලෝකයා යක්ශයෝ පවතිනවා කියලා විශ්වාශ කරයිද කියලා….ඊලඟ එපියෙන් හමුවෙමු.

බුදු සරණයි!!!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,020 downloadsDownload Devilman-Crybaby-E0506.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ප්‍රබෝධ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

තරිදු ප්‍රබෝධ

Subtitles

2,020 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Stranger

    thanks

  2. තරිදු ප්‍රබෝධ

    කමෙන්ට් එකට තෑන්ක්ස්....

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  4. Suranjan

    Thanks ......jayawewa.....1

  5. Rashmina_Nurasha

    ATTACK ON TITAN series eke sub denna barida
    Eng thiyanawa....

  6. Chanu mikhail

    Thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P