Watch Trailer

Devilman: Crybaby [ E07:08] Sinhala Subtitles [භීෂණය අබියස…. [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න යාලුවනේ මං අද ආවා devilman crybaby ඇනිමේ එකේ 4 වෙනි කොටස අරගෙන. හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,ත…

ඔන්න යාලුවනේ මං අද ආවා devilman crybaby ඇනිමේ එකේ 4 වෙනි කොටස අරගෙන.

හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.😀

අපි එහේනම් කතාව පැත්තට හැරෙමු,කලින් කොටස බලපු අය දැක්කා රියෝ ඩීමන්ලාගේ පැවැත්ම ලෝකයට හෙලිකරනවා.ඉතින් දැන් හැම මනුස්සයෙක්ම රියෝගේ උපදෙස් අනුව

ඩීමන්ලට එරෙහිව යුද්ධයක් ගෙනියනව.හැබැයි මේකෙදි මැරුනේ ඩීමන්ලා විතරක් නෙමේ.මේ වැඩ නිසා නිරපරාදේ මිනිස්සුත් මැරෙන්න ගන්නවා.අකීරට මේ කරපු දේ ගැන දැන්නම් කළකිරිලා ඉන්නේ,එයා මේ දේවල් රියෝට කිව්වම රියෝටනම් ඒවා ඒ හැටි ගානක් නැති විදියට තමයි හැසිරෙන්නේ අනිත් අතට අද මිකීගෙ පවුලත් මේ ඩීමන්-මිනිස්සු යුද්ධෙට මැදි වෙනවා ඉතින් එතනදී නහිතපු දෙයක් තමයි වෙන්නේ.තවද රියෝ තන්ගේ පැත්තේ තවදුරටත් අකීරා නැති නිසා එයාව හැමෝටම අල්ලලා දෙනවා. ඉතින් දිගටම රැදී ඉන්න.අවසාන කොටසෙන් හමුවෙමු

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,089 downloadsDownload Devilman-Crybaby-E0708.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ප්‍රබෝධ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

තරිදු ප්‍රබෝධ

Subtitles

2,089 downloadsDownload Subtitles24 KB

9 comments

  1. තරිදු ප්‍රබෝධ

    ඔන්න මං මටම කමෙන්ට් එකක් දාගත්තා.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Stranger

    thanks

  4. Dtmishan

    THnakz bn

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. Naveen Rangana

    Sub1kt Thanks Mchn................
    Jayawewa....................!!!!!!!!!!!!!

  7. Soori

    සබට ස්තුතියි සහෝ....!!!
    ජය...!!!

  8. dsdkavishka

    Thenks for sub bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P