ඔන්න එහේනම් අද වැඩේ ඉවරයක් කරලා දාන්න යන්නේ.ඒකියන්නේ අද මං ඔයාලට ගෙනාවේ DEVILMAN CRYBABY කතාවෙ අන්තිම කොටස හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb…

ඔන්න එහේනම් අද වැඩේ ඉවරයක් කරලා දාන්න යන්නේ.ඒකියන්නේ අද මං ඔයාලට ගෙනාවේ DEVILMAN CRYBABY කතාවෙ අන්තිම කොටස
හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙ Science Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.😀
හරි එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගමු,අපි දැක්ක කලින් කොටසේ රියෝ ලෝකෙට ඩීමන්ලගේ පැවැත්ම ගැන එලිකරාට පස්සේ මිනිස්සු පිස්සුවෙන් වගේ ඩීමන්ලව හොය හොය පණ තියන හැම දෙයක්ම මර මර යන්න ගත්තා.මේක ගැන අකීරට තිබ්බ චකිතය නිසාම අකීරා රියෝ එක්ක තිබ්බ ඇයිහොදැයිය අවසානෙකට ගෙනාවා.ඇයි තව මිකීගෙ මල්ලි ටාරො ඩීමන් කෙනෙක් වෙලා වෙච්ච වින්නැහිය.ඉතිං ඒ වෙච්ච වැඩෙන් මිකීට එයාගෙ මුලු පවුලම නැති වුනා.මේ හැම දෙයක්ම අස්සෙ ලෝකයේ බලවතුන් න්‍යෂ්ටික යුද්ධෙකට තව පොඩ්ඩෙන් පැටලෙනවා හැබැයි අර අභිරහස් එලිය ඒ හැම දෙයක්ම විසදනවා.ඒ එලිය මොකද්ද කියන එක ගැනත් අද කතාවෙන් දැන ගන්න ලැබෙනවා.කොහෝමින් කොහෝම හරි රියෝ අකීරට බලු වැඩේ කරලා අකීරව ලෝකෙට හෙලි කරනවා තව දෙයක් තියනවා යාලුවනේ මං අවසාන කොටස ගැනනම් මුකුත් කියන්නෑ මොකද කුතුහලේ රසය වැඩි වෙන්න හේතුවෙන නිසා.ඒත් මේ කතාවේ තියන එක හොද දෙයක් තමයි මේ කතාවෙන් මිත්‍රත්වය,පවුල,ආදරය,කියන දේවල් වල වටිනා කම හොදටම කියලා දෙනවා.මේ කොටස බැලුවාම ඒක හැමෝටම තේරෙයි.තවද මේ කතාවෙ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම්,මිත්‍රයෝ මිත්‍රයන් වෙනුවෙන් කරන කැප කිරීම් තමන්ගේ පවුල වෙනුවෙන් කරන කැපකිරීම් ඇත්තටම මනාව පෙන්නුම් කරනවා.ඔයා මේ කතාවත් එක්ක මුල ඉදන් හිටපු කෙනෙක් නම් මේකේ අවසානය ඔයාගෙ ඇසට කඳුලක් ගෙනේවි. තවත් මේවගේ හොද නිර්මාණෙකින් හම්බෙනකන් මාත් සමුගන්නම්.
“ආදරය කරන්න ආදරයෙන් ඉන්න”
-තරිඳු ප්‍රබෝධ

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,003 downloadsDownload Devilman-Crybaby-E0910.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ප්‍රබෝධ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු ප්‍රබෝධ
Subtitles
9 comments
nalakasandamal
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
පුළුවන් නම් GODZILLA: The Planet Eater (2018) සබ් දෙන්න
ජය වේවා!Suranjan
Thanks kathawa genawata.....jayawewa.....!
Stranger
Thank you for subtitles
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තවත් කතා මාලාවකට සබ් අරන් එමු....dilshan1000
niyamai machan season ekama beluwa... thanks sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KP7
https://www.imdb.com/title/tt9458304/?ref_=nv_sr_1?ref_=nv_…
Machan Mekata Sub denna Puluwanda.? Dororo 2019 IMDB 8.8Amila Konara
අඩෙ පට්ට කතාව සහෝ
සබ් එකට ස්තූතියි තව මේවගේ කතාවක් ඉක්මනට ඕනේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devilman: Crybaby [ E09:10] Sinhala Subtitles ඉතිං සමුගන්නම්… [සිංහල උපසිරසි සමඟ](18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/devilman-crybaby-2018-s1-1.jpg)




Sub walata thanks