Watch Trailer

Mr. Robot [S03 : E02] Sinhala Subtitles | පෙර වැරදි නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් කතාව පටන් ගත්තේ දෙවැනි කතාසමය අවසන් වෙච්ච තැනින්. ඒ කිව්වේ ටයිරෙල් එලියට්ට වෙඩි තියලා එලියට්ව ඇදගෙන වැටුණු තැනින්. එලියට්ට නම් යන්තම් සනීපයි. එයාව බලාගන්න බාර දීලා තිබුනේ ඇන්ජෙලාටයි. ඇන්ජෙලා ගැන කියද්දී මතක් වුනේ මේ වෙද්දී මිස්ටර් රොබට්, ටයිරෙල් වගේම තවත් නිලධාරියෙක් එකතු වෙලා ඇන්ජෙල…

පසුගිය කොටසින්

කතාව පටන් ගත්තේ දෙවැනි කතාසමය අවසන් වෙච්ච තැනින්. ඒ කිව්වේ ටයිරෙල් එලියට්ට වෙඩි තියලා එලියට්ව ඇදගෙන වැටුණු තැනින්. එලියට්ට නම් යන්තම් සනීපයි. එයාව බලාගන්න බාර දීලා තිබුනේ ඇන්ජෙලාටයි. ඇන්ජෙලා ගැන කියද්දී මතක් වුනේ මේ වෙද්දී මිස්ටර් රොබට්, ටයිරෙල් වගේම තවත් නිලධාරියෙක් එකතු වෙලා ඇන්ජෙලාවත් මේ අයගේ වැඩ වලට හවුල් කරන් ඉන්නේ. ඒත් එයා එලියට්ට බොරු කළා එයාව මරනවා කියලා තර්ජනය කලා කියලා බොරු කතා ගොඩක් කියලා. මොකද ඇන්ජෙලාට ඕන වෙලා තියෙන්නේ Evil Corp එකෙන් පලි අරගන්නයි. මේ අස්සෙ කලින් කතාසමයෙ අවසන් වෙච්ච තැන ඩාර්ලීන්ව FBI එකට අහු වෙනවා. අහු වෙලා විතරක් බේරෙන්නේ නැහැ FBI එකට එලියට් වගේම ටයිරෙල් එක්ක තියෙන සම්බන්ධය ගැන තොරතුරු ලබා දීම වෙනුවෙන් එයාට නිදහසක් ලැබිලා තියෙන්නේ. මේ නිසා ඩාර්ලීන්ට වෙලා තියෙන්නේ තමන්ගේ අයියා ගැන FBI එකට ඔත්තු සපයන්න. මිස්ටර් රොබට්, ටයිරෙල් ඇන්ජෙලා එකතු වෙලා එයාලගේ සැලසුම් කරන් යන අතරේ එලියට් වෙච්ච දේවල් හරි ගස්වන්න කියලා Evil Corp එකේ ජොබ් එකක් අරන් දෙන්න කියල ඉල්ලනවා.

අද කොටසින්

කොහොමහරි එලියට්ට ඇන්ජෙලාගෙන් Evil Corp සමාගමේ ජොබ් එකක් නම් ලැබෙනවා. ඒත් තවමත් හුග දෙනෙක් දන්නේ නැහැ එයා මොන එහෙකට එහෙ ජොබ් එකක් ගත්තද කියලා. එලියට්ට ඕන වෙලා තියෙන්නෙ වෙච්ච දේවල් නිවැරදි කරගන්න ඕන කියලා හිතලා කරපු හැක් කිරිල්ල අනික් පැත්ත ගහන්න. ඒ වැඩ එයාට කරගන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

4,945 downloadsDownload Mr.-Robot-S03-E02.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

4,945 downloadsDownload Subtitles59 KB

12 comments

  1. Denis Maneesha

    Thanks bro sub ekata
    Doom patrol eke ithuru episode 3ta sub eka diyanko

  2. Ravindu Rukshan

    thx

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  5. dx12

    Niyma wadk bro
    Thanks bro

  6. Mahesh ruwan

    bohoma sthuthi

  7. Thar96

    thanks bro

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැනක්ස්.....

  9. Pasanindu

    thanks for the sub

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  12. Tiyena Amavi

    Thnx aub ekta...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.