ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න ඉතිං වෝරියර් කතා මලාවෙ තවත් එක එපියක් අරගෙන අද මං ඔයාල හමුවට ආවා..ඔයාල ආදරයෙන් නරඹපු කතා මාලාවේ ප්‍රථම කතා සමයෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වේගෙනයි යන්නෙ..ආය ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙ මේ වෙනකොට කතාවෙ තියන උණුසුම ඒක හින්ද වැල් වටාරම් වලට යන්නෙ නැතුව කෙලින්ම කතා…

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න ඉතිං වෝරියර් කතා මලාවෙ තවත් එක එපියක් අරගෙන අද මං ඔයාල හමුවට ආවා..ඔයාල ආදරයෙන් නරඹපු කතා මාලාවේ ප්‍රථම කතා සමයෙ අවසානයටත් කෙමෙන් කෙමෙන් කිට්ටු වේගෙනයි යන්නෙ..ආය ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙ මේ වෙනකොට කතාවෙ තියන උණුසුම ඒක හින්ද වැල් වටාරම් වලට යන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්..
කලින් එපියෙදි ඔයාලට මතක ඇතිනෙ චයිනාටවුන්වල කල්ලි යුද්ධයෙන් වෙච්ච කලබගෑනිය. ගොඩක් මිනිස්සු මැරුණා තුවාල වුණා මේකෙන් සෙනෙටර් ක්‍රෙස්ට්වුඩ්ගෙ අරමුණ නං ඉටු වුණා..ක්‍රෙස්ට්වුඩ්ගෙ චීන විරෝධී අදහස නගරාධිපති බ්ලේක්ගෙ ඔළුවටත් ගියා අන්තිමේදි. කොහොමවුණත් ලාඕ ටින් මැදිහත් වෙලා ෆාදර් ජූන් සහ මේ ලින් අතර හමුවීමක් සංවිධානය කරනව කල්ලි දෙක අතර ඇවිලෙන මේ යුද්ධය නවත්තන්න. මෙතෙන්දි අවසානයෙදි තීරණය වුණේ කල්ලි දෙකේ සිටින හොඳම සටන්කරුවන් උරෙන උර ගැටෙන ද්වන්ධ සටනකට යන්නයි. මේ අතර වාරයේ කතාවෙ තවත් පැත්තක ටෝයිව සහා ඇයගේ ව්‍යාපාරික සහයක ලියොනාඩ් පැටර්සන්ව රිචඩ් ටිම්සන් තව තවත් සල්ලි ඉල්ලල බ්ලැක්මේල් කරනව. ටෝයි මේකට මුලින්ම අකමැත්තෙන් වුණත් එකඟ වුණත් අවසානයෙදි ටෝයිට ද්‍රෝහි වෙලා තමාත් සමඟ එකතු වෙන්න යැයි කියමින් රිචර්ඩ් පැටර්සන්ගෙන් අයුතු යෝජනාවක් කළ විට ටෝයිට එය ඉවසා සිටීමට නොහැකි වුණා. අන්තිමේදි ඒකත් කෙළවර වුණේ ටෝයි ටිම්සන්ව මරල මුහුදට දාලා. ඔන්න ඔහොමයි කලින් එපියෙ ගෙවුනෙ.
අද තමයි කල්ලි දෙකේ ද්වන්ධ සටන තියෙන්නෙ..ඒක හින්ද සුපිරිම ක්‍රියාදාම වලින් පිරිච්ච උද්වේගකර එපියක් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. අද එපිය ගැන මං ඔයාලට මොකුත්ම කියන්න යන්නෙ නෑ ඒක ඔයාලගෙ කුතුහලේට බාධාවක් වෙන්න පුළුවන් ඇරත් ඔයාලටත් ඉවසිල්ලක් නැතුවනෙ ඇත්තෙ. හරි එහෙනං බලාගන්නකො අද සටනෙන් අසාම් දිනයිද ලී දිනයිද කවුරු දිනයිද කියල. මං ගියා.. ජය වේවා…!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,941 downloadsDownload Warrior-2019-S01-E09.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
32 comments
prasannavijethunga
kasupbro
මග බලාන හිටියේ තැන්ක්ස්...ආ....දිගටම දාන්න..තව ටිකක් ඉක්මනින්... කරදරයක් නැත්නම්...විතරක්.
wasitha
නියමයි.... ස්තූතියි සහෝදරයා
Kanchana
Thanx saho
Chamodsathsara
Ane kelpn 10 th awa ada.. satiykma bln hitiya dan dai ada dai kiyla ..redda...
nadun378
ow bn mu gonek
dx12
Ehma kiynna epa bn mu paraku wela hari sub dammne shmaharu masa
2,3 innwane bn.epsidoe tikka sub dila ithri eka enna masa gann inna unta banpan bn.
dsdkavishka
Thenks for sub
LVG98
thankz
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
dx12
Thanks bro
madawaththa
Tnx Brother..
namila4k
Ane bn puluwannam ikmanata sub eka dapan. Eka loku udawwak. Thanks for sub
Dilshan Kelum
Thanks for sub....
Achi
Thanks bro
Mayantha Thennakoon 1995
sub akata thanks but too late broo
nadun378
mu ona kamin sub eka late karanwa
Suranjan
Thanks machan......jayawewa.....!
Hashan M. Priyadarshana
Thank you saho sub ekata
Stranger
thanks
MadhusankaChamara
Thanks machan..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
suranuwan
thanks bro...
Lahiru 27
Sub ekata tnx.
10th awillane thiyenneNayanamadushan
10 weni ekatath sub eka oniiiii thanks
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Lakshan
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sameera
thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Warrior (2019-) [S01: E09] Sinhala Subtitles | ද්වන්ධ සටන [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-20191.1.jpg)


tnx machoooooooo