Watch Trailer

Dominion [S01 : E03] | නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]

ඇලෙක්ස්ට ප්‍රහාරයක් එල්ල තෝරාගත් තැනැත්තා හෙළිදරව් වීමෙන් පසුව ඔහු නගරය බේරාගැනීම කෙසේවෙතත් ඔහු නගරය දාල යන්න යනවා. මොකද ඔහු කැමති නෑ ඔහු නිසා ඔහු ලඟින් ඉන්න අයට කරදර වෙනවා දකින්න. ඒ වගේම මේ වෙන්න යන්නේ ඔහු බලාපොරොත්තු වන ජීවිතය නෙමෙයි. ඔහුට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. එතැනින් තමයි පසුගිය සතියේ කතාව ඉව…

Dominion 5ඇලෙක්ස්ට ප්‍රහාරයක් එල්ල තෝරාගත් තැනැත්තා හෙළිදරව් වීමෙන් පසුව ඔහු නගරය බේරාගැනීම කෙසේවෙතත් ඔහු නගරය දාල යන්න යනවා. මොකද ඔහු කැමති නෑ ඔහු නිසා ඔහු ලඟින් ඉන්න අයට කරදර වෙනවා දකින්න. ඒ වගේම මේ වෙන්න යන්නේ ඔහු බලාපොරොත්තු වන ජීවිතය නෙමෙයි. ඔහුට ඕනේ නිදහසේ ජීවත් වෙන්න. එතැනින් තමයි පසුගිය සතියේ කතාව ඉවර උනේ.

ඉතින් මේ කතාංගය තුළත් රහස් කීපයක්ම එලි වෙනවා. ඔබට මතක ඇතිනේ එඩ්වඩ් රහස් ගමනක් යන්න හදද්දී නේ කතාව ඉවර උනේ. ඒක තමයි එළිවෙන එක රහසක් වෙන්නේ. තව රහස් තියනවා.මයිකල් ඉතින් කොහොමත් ගුප්ත චරිතයක්නේ. ඒක තනිකරම රහස් ෆැක්ටරි එකක්. මයිකල් තියාගෙන ඉන්න රහස් කීපයක්ම හෙළිදරව් වෙනවා.

මයිකල් දන්නේ නැහැ ඇලෙක්ස් නගරය හැරදා යනවා කියල. දැනගත්ත ගමන්ම ඔහු කරන්නේ ඇලෙක්ස්ව සොයාගෙන යාම. මේ ගමනේදී ගොඩක් දේවල් තීරණය වෙනවා. ඔවුන්ට ප්‍රහාරයක් පවා එල්ල වෙනවා. ඒ ප්‍රහාරයේදී මයිකල්ට දරුණු ලෙස තුවාල සිදු වෙනවා. මොකද හිතන්නේ????ඔහුට බේරෙන්න ලැබේවිද? ඇලෙක්ස් ආපහු වේගා වලට පැමිණේවිද?? ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් මතින් තමයි මෙවර කතාංගය දිවෙන්නේ.

මේ අතරතුර ඇරිකා ලොකු කුමන්ත්‍රණයක් කරගෙන යනවා. ඒක පෙන්වන්නේ අන්තිමටමයි. ඉතින් ඇය දිය යටින් ගින්දර ගෙන යන බව නම් දැනෙනවා.ඒත් ඒ මොන වගේ ගින්දරක්ද කියල බලාගන්න නම් ඊළඟ කොටස වෙනකම් ඉන්න වෙනවා. එහෙනම් තව උපසිරසියකින් හමුවෙන තුරු ජයවේවා!!

“ඇයට ඕනේ මම ඇයගේ යාලුවෙක් විදියට දකින්න”

Dominion (2014– ) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

3d9a19ea8421998938450ddecdc3e212166ceb82

260 MB කොපිය මෙතනින් බාගන්න

74810d09666e6ad7defb542d06e54bd6d618a57e

1.08 GB කොපිය මෙතනින් බාගන්න

722f083c61478fcd134c435c38f651631322811b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,601 downloadsDownload Dominion-S01E03.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

2,601 downloadsDownload Subtitles71 KB

32 comments

  1. shani

    thanks

  2. Sam

    thnkss denakn hitiyee sahooo.......

  3. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. අයේෂ්

    Meaka Denakan Balan Hititye.. Thank You..

  6. yohan

    Thanks......

  7. හසියා

    බොහොම ස්තුතියි මචං !

  8. Hasitha

    Thanks macho poddak parakkuy ah

  9. Givantha Arshakularathne

    එලකිරි සහො.super.
    Thank You

  10. හේමාල්

    බොහොම ස්තුතියි ! මේ පර නම් ටිකක් පරක්කු වෙලා, සෑහෙන දවස් බ්ල්න් උන්නා සබ් එනකන්

  11. LAKSHAN

    බොහෝම ස්තූතියි සබට…

  12. #ChalinduDeshan (කිනා)

    යකෝ එනකම්මයි හිටියේ..
    ජයවේවා! ස්තූතියි.......

  13. HimEshCrEeD

    ai prakku une.bagena balan unna gdk dawas.awlk na sbta tnx

  14. Mahesh

    sub ekat thanx aaaaaa

  15. dev

    bohoma stuti saho..... .

  16. dushan

    me kathawa digatama denna. hoda kathawak. godaak stuti sub ekata,.

  17. danushka

    thanks machan,,,

  18. Denis

    sub bad...

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      මොනවද තියන ප්‍රශ්න සහෝ?
      කොතනද කියල කිව්වා නම් බලන්න පුළුවන්.

  19. nuwan buwa

    වෙන්න තියෙන කතාවම කියන්න එපා බන් එතකොට බලලා වැඩක් නැහැ නොකියා ලිපිය විතරක් දානවානම් හොදයි
    තැන්ක්ස් සබ් වලට එත් අහිතකට කිවුවා නෙමෙ කෙල්ල ගැන දැන ගන්න ඉ ලග සතිය වෙනකම් ඉන්න ඔනලු ඔහොම කිවුවාහම බලලා මොකටද

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      එල එල...
      ඔන්න ඔහොම අදහස් තමයි වටින්නේ.
      අනිත් දවසේ ඒ ගැනත් හිතල ලියන්නම්කො.

  20. “චූටී මල්ලි”

    එල සහෝ
    පරක්කු උනාට ගානක් නෑ
    අනිවා දෙනවනෙ
    සබට තුති
    ඔබට ජය...............

  21. chamath

    elaz niyamayi

  22. dasun disanayaka

    supebbbbbbbbbbbbbbbbbbbbb thanks

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ් එක ගත්තා මචෝ
    මේ පාරනම් ටිකක් පරක්කු උනා නේද..?
    කමක් නැ අනිවා දෙනවා කියලා දාන්න නිසා
    කලින්ම එපිය බාගෙන ඉන්නේ සබට තුති මචෝ.. :) :) ජය.

  24. ෂෙහාන් බුද්දිම

    *****ස්තුතියි සහෝ උපසිරසියට*****

  25. harsha

    ස්තූතියි සබට ඔන්න ගත්තා

  26. lahiru dilshan

    Thanks Bro...!!!

  27. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  28. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. sashiranga

    patta..............

  30. Sanjaya

    Thanks bro....