ඔන්‍න යාලුවනේ ගොඩ කාලෙකින් උපසිරැසියක් සමග ඔයාලව හමුවෙන්‍න ආවේ. විශේෂයෙන්‍ම මාව මේ දැවැන්‍ත කතා මාලාවේ එක් කොටසකට හරි උපසිරැසි ගැන්‍වීමට සම්‍බන්‍ධ කරගත්‍තු අංජන අයියාට බෙහෙවින් ස්‍තූතියි. ඒ වගේම මුලින්‍ම …
ඔන්‍න යාලුවනේ ගොඩ කාලෙකින් උපසිරැසියක් සමග ඔයාලව හමුවෙන්‍න ආවේ. විශේෂයෙන්‍ම මාව මේ දැවැන්‍ත කතා මාලාවේ එක් කොටසකට හරි උපසිරැසි ගැන්‍වීමට සම්‍බන්‍ධ කරගත්‍තු අංජන අයියාට බෙහෙවින් ස්‍තූතියි. ඒ වගේම මුලින්‍ම මේ කතා මාලාවටම උපසිරැසි ගන්‍වමුයි කියලා කට්‍ටිය සෙට් කරන්‍න ගත්‍තු අසෙල් ඉෂාන් සහෝටත් බෙහෙවින් ස්‍තූති කරන්‍න ඕනේ. ඒ වගේම 24 කතා මාලවට උපසිරැසි ලබා දෙන්‍නට හැකි අයව සොයලා, ඒ අයත් එක්‍ක සම්‍බන්‍ධ වෙලා ඔවුන් එක්‍ක කතා කරලා, ඔවුන්‍ට කොටස් බාර දීලා, මේ ආකාරයේ 24 උපසිරැසි කාර්‍යය මණ්‍ඩලයක් වෙනමම සිටිනවා. ඒ අය වන අංජන, අසෙල්, ගයාන්, සහ තව නම් සදහන් කිරීමට අතපසු වූ අයටත් ගෞරවනිය ස්‍තූතිය හිමිවිය යුතුයි. මුලින්‍ම කියන්‍න ඕනේ මේ කතා මාලාව ගැන මම වැඩිපුර විස්‍තරයක් නොදන්‍න හෙයින් කතාව ගැන යමක් සදහන් කිරීමට නොහැකිය. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. නමුත් මේ කොටසේ සිද්‍ද වෙන්‍නේ රෑ, 8 සිට රෑ 9වන තෙක් සිදු වෙන්‍නාවූ සිද්‍ධි ධාමයක්‍ය. එපමනයි මට කිව හැක්‍කේ. එහෙනම් හැමෝටම ජය වේවා!
ලිපිය පොඩ්‍ඩක් අවුල් ඇති. මොකද මේ සදහා වෙලාවක් වෙන් කරගත්‍තෙත් බොහෝම අමාරුවෙන්. මේ අවුරුද්‍දෙ උසස් පෙළ විභාගය තියාගෙන මේ උපසිරැසිය නිම කරන්‍න පුලුවන්‍ද කියලා චකිතයකුත් තිබ්‍බා. නමුත් බයක් නම් තිබ්‍බේ නෑ, මොකද කරගන්‍න බැරි උනොත් අපේ ජොනා මේක කරලා දෙන්‍නම් කිව්‍වා. ස්‍තූතියි ජොනෝ, එහෙම හරි කිව්‍ව එකට.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,168 downloadsDownload 24.S01E21.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
18 comments
Sisira Hegoda
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sasika
Thanks dear.
පසිඳු උදාර
bohoma thuthi
HimEshCrEeD
කනගාටුවෙන් උනත් කියන්න
ඕන අපේ උපසිරසකරුවන්
මෙච්චර අමාරුවෙන් ගේන
සබ් එකට කමෙන්ට් එකකින්වත්
කෘතගුන දක්කවන්නවත්
බැරි තරමට ගුණමකු වෙලා..
කියල වැඩක් නෑ ඒ ගැන නම්
අපි ඉන්නව හැමදාම ඔයාල එක්ක..
බොහොම තුති..heshan
Thanks
Deshan
නියමයි
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ashoka
meka niyama series ekak.thanks sub denawata
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.............ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chandima amarasinghe
niyamai onna bawa...
nishshanka ruwan
ස්තුතියි :)
udara damith
maru
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්‍ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්‍ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

Thanks.