Watch Trailer

Dominion [S01 : E06] | කළු ඇස්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ තරම් කාලයක් එඩ්වඩ් ඒක රහසක් විදියට තියාගෙන ඉන්න හේතුව තමයි ඇයට සුරදූතයෙක් ආවේශ වෙලා සිටීම. ඉතින් ඇය ඔහුට තර්ජනයක් වෙන්න යනවා කියලා දැනගත්තම ඔහු කරන්නේ ඇයවත් මරලා දාන්න නියෝග දෙන එක. පේනවා නේද…

Dominion 5

ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ තරම් කාලයක් එඩ්වඩ් ඒක රහසක් විදියට තියාගෙන ඉන්න හේතුව තමයි ඇයට සුරදූතයෙක් ආවේශ වෙලා සිටීම. ඉතින් ඇය ඔහුට තර්ජනයක් වෙන්න යනවා කියලා දැනගත්තම ඔහු කරන්නේ ඇයවත් මරලා දාන්න නියෝග දෙන එක. පේනවා නේද බල තණ්හාවේ තරම. ප්‍රශ්නේ කියන්නේ මයිකල්ට භාර දුන්න වැඩේ කරන්න යන්නේ අපේ ඇලෙක්ස්. ඒකත් එයාගේ කැමැත්තෙන්ම. මොකද ඒ වෙද්දී එයා දන්නේ නෑ මේක මයිකල්ට පවරපු වැඩක් කියලා. ඒ වගේම ඒ අතරේ ක්ලැරීගේ ගිවිසගැනීමේ සාදය. ඔය අතරේ ගොඩක් දේවල් වෙනවනේ. ඒ කියන්නේ එතන විවාහයකට වඩා සිද්ද වෙන්නේ බලය පැවරීමක්. ඇත්තටම කිව්වොත් ඒ විවාහයත් දේශපාලනීකරණය වෙලා. 

ඉතින් අපි මේ කොටසින් බලමු නේද මොකද වෙන්නේ කියලා. දැන් පොඩි කතාවක් තියනවා කියන්න. මේක දෙන්නේ ගොඩක් වැඩ රාජකාරි කරන අතරතුර. ඒ නිසා මම හිතනවා යාළුවො මේක දෙනකම් තරහ නොගෙන ඉවසලා ඉඳීවි කියලා. තව දෙයක් තියනවා කියන්න. ඊළඟ සතියේ කථාව වෙනදට වඩා ටිකක් විතර පරක්කු වෙන්න ඉඩ තියනවා. දැන්මම කියන්නේ මොකද එතකොට ඔයාල දන්නවා මේක පරක්කු වෙනවා කියලා. හේතුව තමයි ඉතින් ලබන සතියේ ලොකු වැඩක් තියනවා. ඉතින් මට බනින්නේ නැතුව උපසිරැසිය දෙනකම් බලාගෙන ඉඳීවි කියල බලාපොරොත්තු වෙනවා.

ඔන්න එහෙනම් අපි ගියා, තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජයවේවා!!

Dominion (2014– ) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

6e1640a30e0c18713af9ee4972233303a6d853ae

260 MB කොපිය මෙතනින් බාගන්න

60f6c65c3637eb14bba69c70bfa17e1fa38a5917

1.1 GB කොපිය මෙතනින් බාගන්න

4f744034fd471ad79b4e884de1ff58c843a99926 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,664 downloadsDownload Dominion.S01E051.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

3,664 downloadsDownload Subtitles68 KB

32 comments

  1. sappa

    ela ela .......
    saho digatama sub denawa ne??.....................................

  2. ashoka

    thanks sub ekata ..

  3. sajeevi

    thanks

  4. HimEshCrEeD

    ඉතා වටින කතා මාලාවක්
    නෙහ් බන් මේක
    තව කවුරුහරි සම්බන්ද කරගත්තොත්
    නරකද.දැතකොට ලේසී නේහ්..
    එල එල අද සබට බොහොම
    පින්

    1. Dilshan kalinga

      ඔබතුමා කැමැත්තෙන් වගේ ඉන්නේ?
      :-)

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. අයේෂ්

    උපසිරසියට ගොඩාක් ස්තුතියි..
    පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ..
    කොහොමහරි දෙන්න..

  7. Lahiru

    ela machan... Thanks

  8. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍දෙ‍න‍කම්‍, ‍බා‍ගෙ‍න ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍සබ්‍ ‍එ‍ක ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍යෙ‍ම ‍වේ‍වා!!!!!!!!!

  9. saber

    Thanks Kali ...

  10. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  11. නලින්

    ස්තුතියි කාලිංග ජය වේවා!

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  13. Mahesh

    thanx saho sub ekata

  14. chandima

    ස්තුතියි!!!!

  15. Yasas

    නි‍ය‍ම‍යි,

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ තූ‍ති‍.... පරක්කු උනාට අවුලක් නෑ

  16. shehan

    niyamai saho

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය........

  18. shasthri

    sub 1kata thankx ,episode 1ka bagena balan innawa sub 1 denakan ,podak ikmanata denna barida.

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඉක්මනට දෙන්න පුළුවන්..හැබැයි අය කරනවා...කැමතිද?

    2. Dilshan kalinga

      ඇත්තටම ඒ තරම් ඉක්මනට දෙන්න අමාරුයි,,,මොකද මේකේ තියන වාක්‍ය වල සංකීර්ණ කමයි, මට තියන වැඩයි එක්ක පුළුවන් උපරිම ඉක්මනට තමයි දෙන්නේ.ඒකම තමයි මම ලිපියෙත් ලියලා තියෙන්නේ.
      ඉතින් මේක දෙනකම් බලාගෙන ඉන්නවට තුති.ඔය විදියට මේක ඉවර වෙනකම්ම ඉවසලා ඉන්න.
      :-)

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කෝ බං දැන් අර යටින් දාන ලස්සන වැකි ටික...
    මම ඒක බලන්නමයි එන්නේ...
    උඹ අහිතක් හිතන්න එපා හොඳේ..තාම හරියට මේක බලන්න උනේ නැහැ...
    ඒත් ඉතිං බලනවා කිව්වොත් ආයේ බලනවම තමා..
    මේ දවස් වල ඉතිං වෙන වැඩ නේ...
    ජය වේවා...

    1. Dilshan kalinga

      අඩේ...ඔව් බං.මම ඒක පුරුද්දක් විදියට දිගටම කරන්න හිටියේ,ඒත් සබ් එක කරලා ඉවර වෙලා ලිපිය ලියද්දි ඒක අමතක වෙනවා බන්. අපරාදේ...මතක් කරාට තුති බන්.බලමුකෝ ඊලඟ එකේ ඉඳගෙන....

  20. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. dev

    BOHOMA STUTI SAHO.. .

  22. Kalum

    Thnx bro.........elzzzz....niyami......supirima TV serious ekk....

  23. බ්ලැක් ගෝස්ට්

    එලක් සහෝ බොහොම ස්තුති සබට .......

  24. dap

    Thnx bro………

  25. Sach

    Thanks !

  26. kavishka

    niyamai ilaga sub akath denna obata jaya...

  27. Sanjaya

    Thanks bro....

  28. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!!