ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි…

ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.
කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි මේකට විසඳුමක් හොයාගන්නවා. හැබැයි ඔහුමම නෙමේ. චීෆ් තමයි මේකට සැළැසුමක් ගහන්නෙ. හැබැයි ඉතිං නෝබඩි මේකට වැඩි ඇල්මක් දක්වන්නෙ නැති බවක් තමයි පෙන්වන්නෙ. ඒත් ඉතිං කරන්නම වෙනවනෙ. ක්ලිෆ් සහ ජේන් ගැන කියනවා නම් ඔවුන් දෙදෙනා නර්න්හයිම් වල සිරවෙලා ඉන්නෙ. ඔවුනුත් මෙතනින් පැනගන්න ක්‍රමයක් හොයනවා. හැබැයි ඉතිං මොවුන්ට එතනින් ගැලවෙන්න වගේම මේ ඇස විනාශ කරල දාන සැලැස්ම චීෆ් ගහපු සැලැස්ම හා සම්බන්ධයි. කතාව බලනකොට ඔයාලට වැටහෙයි. පරක්කු වෙලා තියෙන නිසාවෙන් වැඩිය යමක් කියන්න යන්නෑ. අපි බලමුකො නෝබඩි සහ චීෆ් එකතු වෙලා මේ ගහන සැලැස්මෙන් ක්ලිෆ්ට සහ ජෙන්ට ගැලවෙන්න වගේම ඇස විනාශ වෙයිද නැත්තම් තවත් ජංජාලයක් වේවිද කියල.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,994 downloadsDownload Doom-Patrol-S01-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
31 comments
Gayan ranga
dsdkavishka
Thenks for sub bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi broo sub ekata....
dhanuka95
thank u bro..jaya wewaa!!
100
Sub eakata thanks
RKO
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
darshana100
thanks ylu
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPradeepkumara
Thanx saho
YasasPerera
amboo athi yantham.. noiwasillen hitiye. thanks bro
sineth devapriya
Thanks bro
Siren s2 umbrella academy demuko plzD.Chamara
bohoma sthuthi sahooo jaya ...
madawaththa
Tnx bro..
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Shehan putha
thanks saho
Ayesh Prashan
Thank You
Mr.pamz
Thanks
harris
Thnx bro sub ekata
Thilankadissanayake
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
kprasadms
Thank You....!!!
Amila Mudalige
Sub ekata Thanks
MAALnath
Thanks ................good luck ........................
nisal gim
Thanks
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S01: E05] Sinhala Subtitles | නැවතත් අතීතයට.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...