Watch Trailer

Doom Patrol [S01: E04] Sinhala Subtitles | ලෝක විනාශයක පෙර සලකුණු! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ ච්ෆ්ව හොයාගෙන ගිය විකෘතිකයන්ට රූකඩ වලට මුහුණ දෙන්නයි. ෆක්ටෝපියාව.. අහ්හ් සමාවෙන්න ෆියුක්ටෝපියාවට යන ක්‍රේසි ජේන්ට, ලැරී වගේම ක්ලිෆ්ට එරික් මෝඩින්ගේ කතාව දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ චීෆ් කරපු දෙයකුත් රූකඩ සංදර්ශනය අතරවාරේ දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම පහ…

පසුගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ ච්ෆ්ව හොයාගෙන ගිය විකෘතිකයන්ට රූකඩ වලට මුහුණ දෙන්නයි. ෆක්ටෝපියාව.. අහ්හ් සමාවෙන්න ෆියුක්ටෝපියාවට යන ක්‍රේසි ජේන්ට, ලැරී වගේම ක්ලිෆ්ට එරික් මෝඩින්ගේ කතාව දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලගේ චීෆ් කරපු දෙයකුත් රූකඩ සංදර්ශනය අතරවාරේ දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම පහුගිය කොටසෙ චරිත දෙකක ඒ කිව්වේ සයිබොර්ග්ට වගේම ලැරීට මුහුණ දෙන්න වුනු අනතුරින් පස්සෙ වෙච්ච සිදුවීම් කිහිපයකුත් දැකගන්න ලැබුනා. ලැරීගේ අසම්මත සමලිංගික ආදරය නිසා එයාගේ පවුලට ඒක තදින්ම බලපාපු බවක් තමයි පෙන්නුම් කලේ. හැබැයි ඉතින් වෙච්ච කිසිම දේකින් ගානක්වත් නැති බවක් තමයි පෙනුනේ. හැබැයි ඉතින් අහස් යානය පදවලා අනතුරට ලක් වෙලා විකෘතිවෙලා ඉද්දි නම් තමන්ගේ බිරිද වගේම තමන්ගේ ආදරවන්තයා තමන්ව බලන්න ආවම මූනට මූන තියා කටහඩින්වත් කතා කරගන්න බැරි වුන නිසා ලැරීගේ හිතට තදින්ම බලපාපු බවක් තමයි පෙන්නුම් කලේ. ෆියුක්ටෝපියාවට ගිය මේ තුන්දෙනාට චීෆ්ව නම් හොයාගන්න ලැබුනේ නැහැ හැබැයි. ඒ වෙනුවට චීෆ්ගේ රූකඩය අරන් එන්නයි සිද්දවුනේ.

අද කොටස තුලින් දැකගන්න ලැබෙයි නයිල්ස්ව හොයන් යන අපේ කට්ටියට ඒ වැඩේ පැත්තකට කරලා වෙනින් රාජකාරියක් කරන්න. අද කතාව එකතු වෙනවා තවත් අලුත් චරිතයක්. හරියට කොන්ස්ටන්ටින්ගෙ චරිතට ටිකක් සමාන කෙනෙක්. කීප්ලින් කියන ඒ චරිතයට එකතු වෙන්නේ සුපර්නැචුරල් කතාමාලාවේ හිටිය බොහෝ දෙනෙක්ගෙ කැමතිම චරිතයක් වෙච්ච ක්‍රව්ලිගෙ චරිතයට දායක වූ Mark Sheppard. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.

මේ විදිහේ ලිපි කෑලි ලේසියෙන් ලියවෙන්නෙ නැති මට අද ලියන්න සිද්දවුනා. මොකද මගේ වැඩත් එක්ක පහුගිය සිකුරාදා නිකුත් වෙච්ච සුපර්නැචුරල් කොටසයි, සෙනසුරාදා නිකුත් වෙච්ච් ස්ට්‍රයික් බැක් කොටසයි කරලා අනික් පැත්තට ආපහු මේ සීරිස් එකේ කොටස කරද්දීත් හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. ඒ නිසා ලිපිය ගැන සමාවෙන්න ඕන.

ලබන සතියෙ කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,628 downloadsDownload Doom-Patrol-S01-E04.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,628 downloadsDownload Subtitles62 KB

37 comments

  1. kalana

    Thanks.....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Dilshan Sanka

    Thanks bokkah!!!!!!

  4. 100

    Sub eakata thanks

  5. devil_11

    thx bro

  6. tharindu

    thanks මචං,බලන් උන්නෙ එනකන්

  7. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පිං..ජය වේවා..බුදුසරණයි..!

  9. YasasPerera

    thank you very much bro..

  10. Ayesh Prashan

    Thank You

  11. dsdkavishka

    Thenks bro

  12. RKO

    Thanks bro

  13. NowtyAki

    Ela

  14. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub ekata...

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Hard Rock

    thamx macho

  17. Pradeepkumara

    Thanx saho

  18. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  19. Mr.pamz

    Thanks bro

  20. Kulanjana Maduranga

    subata thanks

  21. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  22. Supun_boy

    Ep 05 sub nadda

  23. sandun_zuti

    Thanks machn.. luck

  24. Shehan putha

    thanks bro

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  27. sayuru_tharanga

    Godak sthuthi sub ekata......

  28. tharinduM

    thnx

  29. mindika

    Thanks !!!!!!

  30. Stranger

    thanks

  31. Thilankadissanayake

    thanks

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  33. kprasadms

    Thank You

  34. Amila Mudalige

    Sub ekata Thanks

  35. MAALnath

    Thanks ...................good luck ..................

  36. Sajithlakshan

    thanks ................................

  37. chinthaka.max4

    thankx machan