Doom Patrol කතාමලාවේ 6 වන කොටස භාර උනේ මටයි. එහෙනම් පොඩ්ඩක් කලින් සතියට හැරිලා බලමු අද කොටස බලන්න කලින්. ගිය සතිය කොටස අවසානය සිද්ධ උනේ සයිබෝර්ග්ගේ ලොකු පිපිරීමක් සමගින්. ඒ එක්කම නෝබොඩි කාරයා නයිල්ස්ව කියපු විදිහටම අරගෙන ගියා. නෝබොඩි එක්ක පොඩි ගිවිසුමකට එන්න සිද්ධ උනා මේ අයි එකේ ප්‍රශ්ණය විසඳගන්න.…

Doom Patrol කතාමලාවේ 6 වන කොටස භාර උනේ මටයි. එහෙනම් පොඩ්ඩක් කලින් සතියට හැරිලා බලමු අද කොටස බලන්න කලින්. ගිය සතිය කොටස අවසානය සිද්ධ උනේ සයිබෝර්ග්ගේ ලොකු පිපිරීමක් සමගින්. ඒ එක්කම නෝබොඩි කාරයා නයිල්ස්ව කියපු විදිහටම අරගෙන ගියා. නෝබොඩි එක්ක පොඩි ගිවිසුමකට එන්න සිද්ධ උනා මේ අයි එකේ ප්‍රශ්ණය විසඳගන්න. අවසානයේ ඩිජෙනරේටර් මගින් ලෝක විනාශය බේරගන්න ජේන් සහ පිරිසට පුළුවන් උනා. ඒ වගේම නයිල්ස් නැවතත් නෝබොඩි උන්නැහේගේ ග්‍රහණයට නතු උනා. නර්න්හයිම් වල හිරවෙලා හිටපු ජේන් සහ ක්ලිෆ් දෙන්න නැවත පියවි ලෝකයට පැමිණියා. අන්තිමේ අපි දැක්කා ජේන්ට තවත් හෝඩුවාවක් ලැබෙනවා නෝබොඩිගෙන්. ඒ තමයි ඩූම් පැට්‍රොල් කියන නම. අද කට්ටිය හොයනවා මොකද්ද මේ ඩූම් පැට්‍රොල් කියන්නේ කියල.
අද ජේන් මුලින්ම පටන් ගන්නේ කලින් හෝඩුවාව පස්සෙන් එලවන එකෙන්. ඒ වගේම ක්ලිෆ්ට එයාගේ දුව ගැන ඔත්තු බලන්න ඕන වෙලා. වෙනද වගේ සුපුරුදු වචනේ කියාගෙන ක්ලිෆ් තමන්ගේ වැඩ කරගෙන යනවා. කලින් සතියේ පිපිරිම නිසා සයිබෝර්ග්ට ප්‍රශ්නයක් වෙලා. ඉතින් එයාට සයිලස් හෙවත් එයාගේ තාත්තගේ උදවු බලාපොරොත්තු වෙන්න වෙලා. ජේන් තමන්ගේ හෝඩුවාව එනම් ඩූම් පැට්‍රොල් පස්සෙන් ගිහින් අදත් අතීතයට යන්නයි සූදානම. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,984 downloadsDownload Doom-Patrol-S01E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
30 comments
tharindu
tharindu
hasntha ayye iye man mage 1weni saba email kala.thama palawunnanee
devil_11
Thx bro Mechchr ikmnt sub ek dunnt
Ravindu Rukshan
Thx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
dhanuka95
බොහොම ස්තූතියි සහෝ...ජයවේවා!!!
madawaththa
Tnx bro..
Thilina46
Thanks
sajitha rasanga
thanks
dsdkavishka
Thenks bro
Kanchana
Thanx saho
100
Sub eakata thanks
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Ayesh Prashan
Thank You
YasasPerera
thanks mchn
mindika
Thanks !!!!!!
Ran KE Almainz
Ikmanatama dunnata godak thank q bro..meek amutuma series ekak..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo jaya
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Shehan putha
thanks bro
Pradeepkumara
Thanx sahoo
Mr.pamz
Thanks
harris
Thnx bro sub ekata
Thilankadissanayake
thakns
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekta Thanks
MAALnath
Thanks ....................good luck ........................
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S01: E06] Sinhala Subtitles | ඩූම් පැට්‍රොල් සොයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


oon man thamai palaweniya