කතාව නිකන් විකාරයි වගේද ? 😀 මට නම් පිස්සු වගේ. මොකද මේකේ ඉන්න චරිත ටික කරන පිස්සු වැඩ ටික දැක්කාම ඔලුව කොලොප්පම් වෙන එක අහන්න දෙයක්ද ඉතින් 😀 ඉතින් ඔන්න අද තමයි සබ් එක කොටලා ඉවර කරන්න පුලුවන් උනේ. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඉතින් මට කලින් කොටහ ගැන නම් කියන්න විදියක් නෑ. මට වෙලාවක් […]

කතාව නිකන් විකාරයි වගේද ? 😀 මට නම් පිස්සු වගේ. මොකද මේකේ ඉන්න චරිත ටික කරන පිස්සු වැඩ ටික දැක්කාම ඔලුව කොලොප්පම් වෙන එක අහන්න දෙයක්ද ඉතින් 😀 ඉතින් ඔන්න අද තමයි සබ් එක කොටලා ඉවර කරන්න පුලුවන් උනේ. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඉතින් මට කලින් කොටහ ගැන නම් කියන්න විදියක් නෑ. මට වෙලාවක් ලැබුනේ නෑ ඒ කොටස බලන්න. මම අද කොටස ගැන ඔයාලාට පොඩි විස්තරයක් කියන්නම්. කතාවේ අපිට පෙනී යන බලගතුම චරිතය වෙලා තියෙන්නේ මිස්ටර් නෝබොඩි. ඉතින් එයාගේ සෙල්ලම් වලට කණ්ඩායමේ අය අහුවෙලා ඉන්නේ. චීෆ් පවා අතුරුදහන් වෙලා. ක්ලිෆ්, හැමර්හෙඩ්, රීටා, ලැරි සහ සයිබෝග්. මේ ඉන්නේ අපේ කතාංගයේ වීරයෝ ටික. ඉතින් අද ඔයාලාට බලාගන්න පූලුවන් වෙන්නේ මේ අයගේ අතීත කතාව. අතීතයේ මේ අයගේ දුර්වල ස්ථාන හොයාගෙන මිස්ටර් නෝබොඩි මේ අයට නොසෑහෙන්න වද දෙනවා.
ඉතින් කට්ටිය එක එක පිස්සු නටනවා. ක්ලිෆ් කණ්ඩායමේ අයට කියනවා අපි එකිනෙකාගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කලේ නැත්නම් එහෙම මිස්ටර් නෝබොඩි දිනනවා කියලා. හිතේ හැමදේම හිර කරගෙන ඉන්නේ නැතිව ඒවා අනික් අය එක්ක බෙදාගන්න කියලා එයා කියනවා. ඉතින් අනික් අය එයාලාගේ කතා බෙදාගත්තත් හැමර්හෙඩ්ගෙන් නම් කොල එලියක් පේන්න නෑ. එයාව නම්මගන්න නම් චීෆ්ම ඉන්න ඕන. කතාව බලන්න එහෙනම් ඔයාලාට බාරයි. තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,633 downloadsDownload Doom-Patrol-S01-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
24 comments
sajitha rasanga
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsayuru_tharanga
සබ්. එක එනකන්මයි බලන් හිටියෙ...ගොඩාක් ස්තූතීයී සහෝ....
..........ජය.......Ran KE Almainz
සබ් එකට ස්තුතියි..මේ series එක හැමෝටම දිරවන එකක් නෑ.ඒත් මට නම් පට්ටම කතාවක්.සබ් එකට ආයෙත් thanks..
devil_11
Thx bro
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Imal92
Ela mcn thanx sub ekata
Stranger
thanks
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි උසිරැසියට
Ayesh Prashan
Thank You
madhawa_max
thank u digatama sub denna
YasasPerera
thnks
darshana100
thnks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
Thanks
Shehan putha
thanks mcn.. jaya wewa !
D.Chamara
bohoma sthuthi sahooo
harris
Thnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
Amila Mudalige
Sub ekta Thanks
MAALnath
Thanks .................good luck .........................
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S01: E07] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.0.jpg)


sub ekt thnk u!