Watch Trailer

The Walking Dead [S09 : E16] Sinhala Subtitles | කුණාටුව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මගේ 100 වැනි උපසිරැසි නිර්මාණය How to Train Your Dragon: The Hidden World කට්ටිය බලන්න ඇති කියල හිතනව. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නව ඒ වෙනුවෙන් මට සුබ පතපු හැම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරන්න. කොහොමහරි ඉතිං ඊයෙ ටිකක් කාර්‍යබහුල වීම නිසා මට ඊයෙම වෝකින් ඩෙඩ් අවසන් කොටස ලබාද…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං මගේ 100 වැනි උපසිරැසි නිර්මාණය How to Train Your Dragon: The Hidden World කට්ටිය බලන්න ඇති කියල හිතනව. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නව ඒ වෙනුවෙන් මට සුබ පතපු හැම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරන්න. කොහොමහරි ඉතිං ඊයෙ ටිකක් කාර්‍යබහුල වීම නිසා මට ඊයෙම වෝකින් ඩෙඩ් අවසන් කොටස ලබාදෙන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඉතිං උදේ වරුවෙ වැඩ කරන ගමන් අමාරුවෙන් මේකත් කරල ඔන්න කොහොමහරි පුළුවන් ඉක්මනට ඉවර කළා. මගෙ රස්සාවත් ගහල යනව දවසක සබ් කෙරුවාව නිසා. 😀 ලොකු විස්තරයක් කියන්න බෑ. පොඩියට කලින් කොටස මතක් කරගෙන අද මොකද වෙන්නෙ කියල බලමු.

පසුගිය කොටසින්..
පසුගිය කොටසේ කින්ඩම් වල සල්පිල පැවැත් වුණා. හැබැයි ඉතිං ඇල්ෆා මොන වගේද කියල බලාගන්න පහුගිය කොටස හොඳ කොටසක් වුණා. සල්පිල ඇතුළටම ආපු ඇල්ෆා පිරිසක් පැහැරගෙන ගිහින් කරපු දේ මතක ඇතිනෙ. ඔව් ඒ අතරෙ ටාරා, හෙන්රි, එනිඩ් ඇතුළත් වෙලා තිබුණ. ඊට අමතරව තව ඔළු 6ක් තිබුණ. ඇල්ෆා ඔවුන්ව පැහැරගෙන බෙලි කපල රිටි වල අමුණල තමන්ගෙ සීමාව සලකුණු කළා. කොහොමහරි ඔහොම තමයි එදා වුණේ. ඔළු ටික දැක්කම නම් මාවත් ශොක් වෙලා ගියා. ඒත් ඉතිං ඒව ලිඩියා අරගෙන ආපු එකට ලැබුණු ප්‍රතිවිපාක.

අද කොටසින්…
ඉතිං ශීත කාලය උදා වෙලා. කින්ඩම් බිඳ වැටිල. මිනිස්සු අතරමං වෙලා. ආත්ම ශක්තිය බිඳ වැටිල. බලාපොරොත්තුවක් පේන මානයක් නෑ. ජීවිතය ගැටගහගන්න එක අන්තිම අසීරු අඩියකට වැටිල. එක කෙළවරකින් ඔවුන්ට සීමාව පනින්න බැරි දරුණු සතුරෙක් ඉන්නව. අනිත් හැම පැත්තෙන්ම දරුණු හිම කුණාටු. යන්න තැනක් නෑ, ආරක්ෂාවක් නෑ, දැන් අපිට උදව් ඕනෙ.

“ඒ කියන්නෙ ඔයා උන්ගෙ සීමාව හරහා ආව”
“හ්ම්ම්… පොදු හතුරෙක්.. පොදු ඉලක්කයක්..”
“නෑ.. මමනම් කියන්නෙ යක්ෂ හතුරෙක් එක්ක සටන් කරන්න හොඳ මිනිස්සු එකතු වෙනව කියල”
” වැඩේ කියන්නෙ කවුරුවත් දන්නෙ නෑ.. තමනුත් යක්ෂයෙක් කියල..”

එහෙනම් ඉතිං වෝකින් ඩෙඩ් 10 වැනි කතා මාලාවෙන් මේ වසරෙ අග භාගයේදී නැවත හමුවෙන තෙක් ජය වේවා..!

“මට ඕනෙ එන්න තියෙන කුණාටුව වෙනුවෙන් සූදානම් වෙන්න..”
“ඔතන කවුරුහරි ඉන්නවද…?”

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,785 downloadsDownload The-Walking-Dead-S09-E16.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

10,785 downloadsDownload Subtitles21 KB

54 comments

  1. Asela Indrajith

    බොහොම ස්තූතියි සහො...

  2. dil_shan

    Tnz sub ekata.. denakal.balan htye

  3. baiscopeshanukap

    Thanks bro...

  4. viduranga286

    Niyamai brooo ela

  5. Nadeesha rox alahakoon

    Tnx bro subt. Meka denakan bln hitiye. Ilaga season eke idn wath web copyatath galapenna subba denna blhn. Tnx

  6. Sanath Indika

    thx brooo

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    Shadowhunters එකටත් සබ් දෙන්න බලමු
    ජය

  8. Ayesh Prashan

    Thank You.. Sub Eka Karanna una Mahansiyata godak sthuthie

  9. sanjaya kumara

    thank u brooo....

  10. Kawi Jayasinghe

    tnx sahooo

  11. AIshan

    Thank you brother

  12. විමා

    සබට තුති බන්
    ලෙසටම වගකීම ඉටුකලා
    දහවෙනි එකත් අරගෙන එමු නේද :D

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  14. nadeera dayan

    tnx sahoo

  15. nkrtharinda95

    ගොඩක් ස්තුතියි සබ් එකට, මචං මේ වැරද්දක් කියනව නෙමෙයි, එක එක දවස් වලට එක එක copy වලට සබ් දෙන්න එපා .දිගටම HDTV නෙ දුන්නෙ, අද Web දීල, Data තියෙන වෙලාවට download කරල තියාගත්තෙ HDTV copy එක, එහෙම වෙනසක් කරනව නම් Sub එකත් copy කිහිපයකින්ම දියන්. එළ ජයවේවා දිගටම කරගෙන යමු

    1. උදයංග සම්පත් හතරසිංහ

      මම කොපි එක බාන වෙලාව වෙද්දි HDTV ඇවිල්ල තිබුණෙ නැහැ. ඇවිල්ල තිබ්බ එකම කොපිය වෙබ්. සබ් ඇවිල්ල තිබුණෙත් වෙබ් කොපි එකට විතරයි. මට ඔක්කොම එනකල් ඉඳල සබ් එක දෙන්න බෑනෙ බං. ආපු කොපියට පුළුවන් ඉක්මනට සබ් එක කළා. ඒකයි හැම තිස්සෙම කියන්නෙ බලන අයට සබ් එක එනකල් ඉඳල කොපි එක බාගන්න කියල. අපිට ඕන කොපි එකම මුලින් අන්තර්ජාලයට මුදා හරින්නෙ නෑනෙ හැම වෙලාවෙම බං. HDTV එකක් හෙව්ව. ඒ වෙද්දි මට ඒ කොපි එකල් හොයා ගන්න බැරි වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ මිත්‍රයා..!

  16. dulitha hashan

    Thankz Thankz සබ් එකට. සබ් එක එනකම්මයි හිටියෙ.. දිගටම කරමු. ජය වේවා.....

  17. dulitha hashan

    පුලුවන්නම් Fear the walking dead එකටත් සබ් එක දෙන්ඩෝ...

  18. Nuwandika Dil

    Tnks bro

  19. Kawi Jayasinghe

    Sahoo puluwannam loku udauwak hadissi ne Fear the Walking Dead eka newathila tiyena thena idan sub dennako

  20. Sahan Sulakkhana

    shadow hunters ekata sub dennko sahooooooooooooooooooooo!!!!!!!!!!!!!!!!!11

  21. suranuwan

    thanks bro...

  22. Mahesh ruwan

    bohoma sthuthi

  23. maduranga012

    Thnkss broo sub ekta. Torrent ekk denn puluwan d download krgnn

  24. ranguy26

    sub එක sync වෙන torrent or download link එකක් දෙන්නවද download කරපු එකක්වත් sync වෙන්නේ නෑ

    1. සනිඳු ලක්ඛිත

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේන් ගනින් මචං. මේ පාර HDTV rip එකක් ආවේ නෑ.. ඒකයි සබ් එකත් web rip එකට දීලා තියෙන්නේ. ගොඩක් වෙලාවට් web rip වල run time වෙනස් වෙනවා..ඒක නිසා බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්ම ගන්න..

    2. ranguy26

      ela machan tnx

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේම කතා මාලාව පුරාවටම කලට වේලාවට උපසිරස ලබා දුන්නට බොහොම ස්තූති..ඊලග කතා මාලාව වෝකින් ඩෙඩ් අවාසාන කතා මාවල වේවි කියලත් කියනවා..කොහොම උනත් ඒකත් උපසිරස සහෝම අරගෙන ඒවි කියලා බලාපොරොත්තු වෙනවා..ජය වේවා...බුදුසරණයි!!!

  26. manjularathayake

    Thankzzz machooo sub akat . jaya wewa................

  27. manjularathayake

    Thankzzz machooo sub akat . jaya wewa.

  28. nayana38

    thnks bro

  29. Manoj Sanjaya

    jaya wewa sahodaraya

  30. JackJill

    well done and thanks fr the sub!!!

  31. SihanSithara

    thankz machan sub dena wede supiriyatama kara.100 suba pathanawaa !

  32. SihanSithara

    thankz

  33. SihanSithara

    sub dena wede supiriyatama kara. ohomama fear walking dead s3 idala sub karapanko machan.asawen balapu kathawak.

  34. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  35. kasun@rko

    Elama sahoo

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. dulakshitha

    Thanx machan
    congratz for 100

  38. myhome

    thanks for sub

  39. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  40. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    යිස්කෝප් එකට ජය වේවා...!!!

  41. Pradiiya123

    Congrats for the 100 subs and appreciate your commitment!!!!

  42. jiiwantha lakmal

    ela ela bro

  43. Nimasha_set

    Thanx a lot... e wagema oyage 100 weni sub ekata mage congratulations ...thawath me wagema issarahata yanaa kiyala mama suba pathanawa...walking dead apahu 10 sesan eka ena kalayak kiyanna puluwanda...ewasanna ba appa...e kathawa e tharamata patta

  44. Nimasha_set

    thanx and congratulations for your 100 subtitles

  45. sasindu kavish

    බොහොම ස්තූතියි උපසිරැසියට

  46. visalmaxi

    All subtitles downloaded... Thank you

  47. Sajithlakshan

    thanks .................

  48. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  49. Kaveen Gayath

    Ela bro

  50. Pramukmili

    Thanx bro..................

Load more comments