ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු වැඩි වශයෙන් වේද…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු වැඩි වශයෙන් වේදනාව එක්රැස් වෙලා තියෙනව. නිකමට හිතන්න මේ වේදනාව තව කෙනෙකුගේ ආහාරය යැපීම බවට පත් වෙලා, අපි ඒකෙ ගොදුරක් බවට පත් වුණොත්. අපේ පරණ වේදනාවන් මතුපිටට කැඳවල ඒකෙන් යැපෙන රාක්ෂයෙක් හිටියොත්. ඉතිං අද ඩොක්ටර් නයිල්ස්, රීටා, ලැරී, ජේන්, ක්ලිෆ්, ඩොරති මේ හැමෝම මූණ දෙන්නෙ මේ වගේ වේදනාව මූලික වෙන කාරණා වලට. මේ හැම වේදනාවක් එකකම පාඩමක් තියෙනව. ඒ තමයි..
“සමහර වෙලාවට අපි කරන වැරදි වලට, සමාව ඉල්ලීමට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනෙ. අපි උත්සාහ කරන්න ඕනෙ ඒ වරද නිවැරැදි කරන්න.”
එහෙනම් මේ කතා මාලාවේ ඉදිරි කොටස් එක්ක බයිස්කෝප් සහෝදරයන් පැමිණේවි. මගේ මැදිහත් වීම මෙතෙකින් අවසාන වෙනව. එහෙනම් හෙට දවසේ ස්ටාර්ගර්ල් එපිය තුළින් හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,869 downloadsDownload Doom-Patrol-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #උදයංග සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
11 comments
sachintha
උවිඳු
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි
Rivindu dilochana
thanks bro!
Nuwandika Dilshan
Tnkssss
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sachin
thanx bro, supiri wadak
Ishan Madusha
ස්තූතියි සබ් එකට
සචී
Thank you for the subtitle
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උඋපසිරසට..බුදුසරණයි..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Doom-Patrol-S02-1.2.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
ජය