Watch Trailer

Doom Patrol [S03 : E03] Sinhala Subtitles | රහස් පරීක්ෂක කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැර…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැරී කරන්නෙ මෙයාලව එයා වගේ බැන්ඩේජ් වලින් ඔතල තියාගන්න එක. මොකද කිව්වොත් ඒකෙන් ශරීර දිරාපත් වෙන එක මන්දගාමී කරන නිසා. ඒවගේම තමයි එයාලට විසඳුමක් හොයාගන්නකම්. ඔය අතරේදී තමයි ඩොරති එතනට එන්නෙ. ඉතින් ඩොරති කරන්නෙ මේකට ඩැනීගෙන් උදව් අරගන්න එක. ඩැනී මේ සම්බන්ධව ඉන්න කට්ටියක් හොයාගෙන යනවා ලන්ඩන් වලට. ඒ තමයි රහස් පරීක්ෂක කල්ලිය. මෙයාලා අස්වාභාවික දේවල් තමයි කරන්නෙ. ඒ කියන්නෙ ඒවා විසඳන එක. තවත් කෙටියෙන්ම කියනවා නම් අභිරහස් විසඳන එක. කොහොමහරි මේ කණ්ඩායමේ තිදෙනෙක් ඉන්නවා. මේකෙන් දෙන්නෙක් මැරිලා. අනික් කෙනාට එක්තරා බලයක් තියෙනවා ආත්ම සම්බන්ධ කරගන්න. ඉතින් මෙයාලා කට්ටිය එකතු වෙලා තමයි ආෆ්ටර්ලයිෆ් එකට යන්නෙ මේ කට්ටියව බේරාගෙන එන්න. හැබැයි වැඩේ හිතුවට වඩා ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් එහෙ ඉන්න කට්ටිය මේ රහස් පරීක්ෂක කණ්ඩායමේ දෙන්නෙක්ව හොයනවා. එයාලව අල්ලගන්න තමයි බලං ඉන්නෙ. එහෙනම් අපි බලමුකො ඒ දේවල් කොහොම විසදෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,747 downloadsDownload Doom-Patrol-S03-E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,747 downloadsDownload Subtitles29 KB

9 comments

  1. kiree

    Chilling Adventures of Sabrina
    S04 Please Finish the Final Sub

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ayan

    Chilling adventure of sabrina final season ekt sub denko

    1. Ravindu Rukshan

      ඒක ඉදිරියේදී ලැබෙයි, උපසිරැ කිරීම් ඉවර වූ පසුව.

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට Midsommar Director's Cut එකට සබ් එක ඕනෙ සහෝ

  5. Yasanthi Dissanayake

    උපසිරැසියට ස්තූතියි!!!

  6. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALNATH

    Thanks.........good luck..........