නාකොස් මෙක්සිකෝ පළමු කොටස තුලින් මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වූ හැටි සහ මිගෙල් ආන්කෙල් නම් වූ මත්ද්‍රව්‍ය රජු නිර්මාණය වූ හැටි අපි හැමෝම දැක්කා. මිගෙල් ආන්කෙල් කියන්නේ හොඳ මෙහෙයවන්නෙක් කියන කාරණය ඔයාලට පළමු කොටසේදී දකින්න ලැබෙන්න ඇති. ඒ අතරේදී මිගෙල් අන්කෙල්ගේ සගයා රෆායෙල් හෙවත් රෆා තමය…

නාකොස් මෙක්සිකෝ පළමු කොටස තුලින් මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වූ හැටි සහ මිගෙල් ආන්කෙල් නම් වූ මත්ද්‍රව්‍ය රජු නිර්මාණය වූ හැටි අපි හැමෝම දැක්කා. මිගෙල් ආන්කෙල් කියන්නේ හොඳ මෙහෙයවන්නෙක් කියන කාරණය ඔයාලට පළමු කොටසේදී දකින්න ලැබෙන්න ඇති. ඒ අතරේදී මිගෙල් අන්කෙල්ගේ සගයා රෆායෙල් හෙවත් රෆා තමයි මරිජුවානා වවන රාජකාරිය බාරගෙන වැඩ කටයුතු කරන්නේ.
පලවෙනි කොටසේදී දකින්න ඇතිනේ කිකී කැමරිනා මෙක්සිකෝව බලා එනවා එහි රාජකාරි කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම සින්ලොවා වලින් ගුවාඩලාහරා බලා රෆා, මිගෙල් සහ ඩොන් නේටෝ එනවා ගුවාඩලහරා වල මරිජුවානා වවන වැඩේට අවසර ගන්න. සිද්ධ වෙන හැම දෙයක් ගැනම හොඳ දැක්මක් සහිතව සූදානමින් පැමිණි මිගෙල් ගුවාඩලාහරා වල ප්‍රධාන ජාවාරම්කරුවෝ දෙන්නව ඉවරයක් කරනවා. එත් එක්කම ගුවාඩලාහරා වල පාලනය මේ තිදෙනාට ලැබෙනවා. ඒ වගේම ගුවාඩලාහරාවල ජාවාරම් වලට ලැබුන පොලිස් සහයත් මිගෙල් ආන්කෙල්ට ලැබෙනවා. දෙවෙනි කොටස එතැන් පටන්. එහෙනම් තුන්වන කොටසෙන් මුණ ගැහෙමු!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5,191 downloadsDownload Narcos-Mexico-S01-E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හෙළිලි හේමමාලි
7 comments
P_mihir
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kavi
උපසිරැසිය ලබාදුන්නාට ස්තූත්යි.ජය වේවා!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx for sub