Watch Trailer

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් කලින් ලෝරට වගේම මතකය අහිමි වීමක් සිද්දවෙනවා. මේ අතරේම නෝමල්සි කාර්යාංශයෙන් අල්ලගෙන එයා මෙටාහියුමන් කෙනෙක් විදිහට සතුරෙක් නෙවෙයි කියලා තේරුනාට පස්සෙ එයාට අලුත් නමකුත් දීලා රස්සාවකුත් ලැබෙනවා. ර…

පෙර කොටසින්

ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් කලින් ලෝරට වගේම මතකය අහිමි වීමක් සිද්දවෙනවා. මේ අතරේම නෝමල්සි කාර්යාංශයෙන් අල්ලගෙන එයා මෙටාහියුමන් කෙනෙක් විදිහට සතුරෙක් නෙවෙයි කියලා තේරුනාට පස්සෙ එයාට අලුත් නමකුත් දීලා රස්සාවකුත් ලැබෙනවා. රීටා, බෙන්ඩි වෙලා එතන ඉන්න මෙටාහියුමන්ලා අතරේ හිතවත් බවකුත් ගොඩනගාගෙන ඔවුන් අතරේ ඒ කාලේ වෙද්දී හොර රහසේම ගොඩනගලා තිබුණු  දාඩා නම් ස්ත්‍රි සමාජය ගොඩනගමින් තිබුනෙ. මේ දේවල් මෙහෙම වෙද්දී වික්ටර් එපා කියපු දෙයක් විදිහට ක්ලිෆ් පොප්-අප් ඇඩ් ක්ලික් කරලා ඒවයින් ආව ඔන්ලයින් වීඩියෝ ගේම් ගැහිල්ලටයි, සූදු කෙලින්නයි ඇබ්බැහි වෙලා තිබුනා. ලැරි පෝල්ව හොද කරගත්තට පස්සෙ මේ දෙන්නා අතරේ ලොකු කතාබහක් ඇති වෙනවා ලැරි තාත්තා කෙනෙක් විදිහට අසාර්ථක වුන හැටි කියලා. මේ අතරේ ජේන් තීරණය කලා කේට ශරීරයෙ පාලනය දීලා සැබෑ ලෝකෙ විදින්න දෙන්න යන්න.

අද කොටසින්

සයිබෝ(ර්)ග් ගත්ත තීරණය අනුව අද කොටසින් දැකගන්න ලැබේවි එයා කෘතීම හම ලබාගන්නවද නැද්ද කියලා. ඒවගේම ලෝරාගෙ මෙතෙක් නොපෙන්වපු ලොකු සිදුවීම් කිහිපයක්, විශේෂයෙන්ම එයා කරපු වැරදි වගයක් මේ කොටසෙ ඇතුලත් වෙනවා. බලලම ඉන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.

ගිහින් එන්නම්! සුභ සතිඅන්තයක් හැමෝටම!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,639 downloadsDownload Doom-Patrol-S03-E07.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,639 downloadsDownload Subtitles30 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    අඩේ එක ලඟ දෙකක් දෙයි කියලා හිතුවේ නෑ.... ස්තූතියි සහෝදරයා.
    . ජය වේවා...❤️❤️❤️

  5. ISuRu

    Invasion අලුත් tv series එකටත් ඉක්මනටම sub දෙන්නකෝ

  6. MAALNATH

    Thanks.........good luck.........