Watch Trailer

Doom Patrol [S03 : E08] Sinhala Subtitles | සබ් පැට්‍රොල්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Doom Patrol” කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි වෙයි. මොකද මං තාම මේකෙ එකක්වත් බලන්න වුණේ නැහැ හරියටම. සම්පුර්ණ කතාමාලාව විකාශය වෙලා ඉවර වෙනකම් ඉන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ කට්ටියම තමන්ගෙ උපවිඥානය ඇ…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Doom Patrol” කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි වෙයි. මොකද මං තාම මේකෙ එකක්වත් බලන්න වුණේ නැහැ හරියටම. සම්පුර්ණ කතාමාලාව විකාශය වෙලා ඉවර වෙනකම් ඉන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

අද කොටස ආරම්භ වෙන්නෙ කට්ටියම තමන්ගෙ උපවිඥානය ඇතුලට යන එකෙන්. මෙයාලා යන්නෙ තමන්ගෙ සැඟවුණු රහස් තියෙන, තමන්ගෙ මුළු ජිවිත කාලෙම ලැජ්ජාවක් වෙච්ච වැනි ස්ථාන වලට. කෙටියෙන්ම කියනවා නම් තමන්ගෙ ජිවිතෙ එපාම කරපු දවසට. ඉතින් වෙන්නෙ එහෙ ඉන්න කෙනා එක්ක මාරු වෙන එක. ඒ උපවිඥානයෙ ඉන්න කෙනා සැබෑ ලෝකෙට එනවත් එක්කම සවිඥාන කෙනා උපවිඥානයෙ තැන අරගන්නවා. කොහොමහරි මේ හැමදෙයක්ම වෙන්නෙ දාඩා ස්ත්‍රී සමාජය කරපු වැඩ හින්දා. ඉතින් මෙයාලා කරන්නෙ තමන්ගෙ ප්‍රශ්ණ ටික විසදගන්න එක. මොකද මේ ප්‍රශ්ණ නිසා මෙයාලට ජිවිතෙ ඉදිරියට යන්න බැහැ. හැමදාම ඒ මතකයන් වල ජීවත් වෙනවා, දිගින් දිගටම වගේ. ඒවගේම කියන්න ඕන අද කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා මැඩම් රූජ් නෝමල්සි කාර්යාංශයට විරුද්ධව යන විදිය. එහෙනම් මං මීට වඩා යමක් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා.

Subconscious Patrol
Directer : Rebecca Rodriguez
Writer : Tanya Steele
IMDb Rating : 8.7
Release Date : October 28, 2021

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,219 downloadsDownload Doom-Patrol-S03-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,219 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට.... සෙට් එකටම සුබ පතනවා.... ඉදිරි ගමනට ජය වේවා....

  3. Kavishka

    මේක නම් මග නවත්තන්න හදන්න එපා.... Dc series කිහිපයකම sub දෙන එක දැන් මේ site එකේ නතර කරලනේ තියෙන්නේ ( The Flash & Dc's Legends of Tomorrow ) ඒකට කමක් නෑ... අළුත් Dc series කරන්න බැරි නම් පටන්ගන්න එපා කරුණාකරලා මොකද මග නැවත්තුවම වෙන site වලින් වත් sub දෙන්නේ නෑ ඒවට ඒ නිසා.( baiscope උපසිරැසි කණ්ඩායමේ සියළුම දෙනාගේ දැනුවත් වීම පිණිස )

    මේ sub එකට ගොඩක් ස්තුතියි. Thank You

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. MAALNATH

    Thanks...........good luck...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.