ඔන්න එහෙමනම් ගෙනාවා හයවැනි කොටස. පමාවට සමාවෙන්න ඕනා. තිබ්බ වැඩත් එක්ක මේක ඉක්මනට දීගන්න බැරි වුනා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කලින් කොටහෙ අතීතයෙන් ආපු ගෑනු කෙනාගේ යානයට නැගලා රීටා අතීතෙට යන්න තීරණය කළා. හැබැයි ඉතින් මේ යානාවේ යන කොට රීටාටත් තමන්ගෙ මතකය සම්පුර්ණයෙන්ම අහිමි වෙනවා.…

ඔන්න එහෙමනම් ගෙනාවා හයවැනි කොටස. පමාවට සමාවෙන්න ඕනා. තිබ්බ වැඩත් එක්ක මේක ඉක්මනට දීගන්න බැරි වුනා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා.
කලින් කොටහෙ අතීතයෙන් ආපු ගෑනු කෙනාගේ යානයට නැගලා රීටා අතීතෙට යන්න තීරණය කළා. හැබැයි ඉතින් මේ යානාවේ යන කොට රීටාටත් තමන්ගෙ මතකය සම්පුර්ණයෙන්ම අහිමි වෙනවා. 1917 වසරට ගොඩ බහින රීටාට අඩුම ගානේ තමන්ගෙ නමවත් මතක හිටින්නෙ නැහැ. තමන් ළග තියෙන සටහනෙ සදහන් විදිහට එයාගෙ නමත් ලෝරා ඩි මිලී කියලාත් තමන් ආවේ දාඩාහි සිස්ටර්හුඩ් කියලා එකක් හොයාගෙන ආවයි කියලා තමා ඔන්න රීටා සාමාන්‍යත්වයේ කාර්යාංශය කියන්නේ. මේ කාර්යාංශය විතරක්ම නෙවේ ඔන්න බ්‍රේන් කියලා හාදයෙකුත් මේ යානාව ගැන හොයන්න උත්සුක වෙනවා.
කාර්යාංශයේ උන්දලා ඉතින් රීටාව ගෙනියන්න තීරණය කළා. ඒ වගේම එයාලා දැන ගන්නවා රීටා මොන වගේ කෙනෙක්ද කියන එකත්. බලමුකෝ ඉතින් නේද ඒක දැනගත්තාට පස්සේ රීටාට මොන වගේ ඇබැද්දියක් වෙයිද කියලා. ඉතින් රිටාට මෙතනදි හැබෑම ලෝරාවත් හම්බ වෙනවා ඔන්න. ඒ වගේම මේ ලෝරා බොහොම දරදඩු විදිහට තමා පේන්නෙත්. එහෙමනම් ලෝරාව හම්බ උන එකේ රීටාට සිස්ටර්හුඩ් එකත් ලැබේවිද කියලා ඔයාලම බලලා දැනගන්න.
යළි උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. එතෙක් ඔහෙලා හැමෝටම ජයෙන් ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,535 downloadsDownload Doom-Patrol-S03-E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol
- #Doom Patrol S03
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
7 comments
sachintha
Anonymous
Thanks maduka bomka sub ekata
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි ගමනට ජය වේවා....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pradeep
Doom Patrol වලට වඩා හොද ඉල්ලුමක් තියෙනවා dc's legends of tomorrow season 7 වලට ඒ season එකට sub ගෙන්න පුළුවන්ද?
MAALNATH
Thanks..........good luck.............
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි