කට්ටිය බලන් හිටපු Doom Patrol තුන්වෙනි සීසන් එකේ අවසන් කොටස මේ විදිහට අරන් එනවා. මේ කොටස මුලින් භාර වෙලා තිබුණේ අශාන් අයියට. කොහොම හරි අයිය බිසී වුනු නිසා මට මේ කොටස බාරවුනේ. මගේ පැත්තෙනුත් වැඩ ටිකක් වැඩි වුනු නිසා මේ කොටස ප්‍රමාද වුනේ. ඉතිං පමාවට සමාව ඉල්ලන ගමන් කෙලින්ම යමු දහවෙනි එපියට. දැනට විකා…

කට්ටිය බලන් හිටපු Doom Patrol තුන්වෙනි සීසන් එකේ අවසන් කොටස මේ විදිහට අරන් එනවා. මේ කොටස මුලින් භාර වෙලා තිබුණේ අශාන් අයියට. කොහොම හරි අයිය බිසී වුනු නිසා මට මේ කොටස බාරවුනේ. මගේ පැත්තෙනුත් වැඩ ටිකක් වැඩි වුනු නිසා මේ කොටස ප්‍රමාද වුනේ. ඉතිං පමාවට සමාව ඉල්ලන ගමන් කෙලින්ම යමු දහවෙනි එපියට.
දැනට විකාශය වෙමින් තියෙන DC කතාවලින් හොඳම කතාවක් විදිහට සැලකෙන Doom Patrol තුන් වෙනි අදියරකටත් දීර්ග වෙන්නේ මේ අදියරෙන් කොටස් 10 ක් ලබාදෙමිනුයි. දැනට තියෙන බහුතරයක් DC සීරීස් එක්ක ගත්තම මට නම් පෞද්ගලිකව මේක සෑහෙන ඉදිරියෙන් තියෙනවා. ඒ වගේම විචාරක පැසසුමුත් මේ කතාවට ධනාත්මක විදිහට ලැබෙමින් තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ තමා හුඟක් අයට මේ සීරීස් එක ඒ විදිහටම සෙට්බ් වෙයිද කියන එක. මොකද සාමාන්යය කොමික් සීරිස් එකක් එක්ක ගත්තම මේකෙ වයිබ් එක වගේම කතාවත් සෑහෙන වෙනස් වගේම අමුතුයි.
කොහොම හරි HBO Max යටතේ හතර වෙනි සීසන් එකකටත් සීරිස් එක රීනිව් වුණා. ඉතිං අද කොටස තවත් එක් ආරම්බයකට මුල පුරන අවසානයක්. අද කොටස නම් වෙලා තියෙන්නේ Amends Patrol කියලා මේක අධ්‍යක්ෂණය වෙන්නේ Harry Jierjian විසින්. මේ අපියටත් 8.3 ක ඉතා හොඳ අගයක් ලැබිලා තියෙනවා. දැනට සීරිස් එකේ හොඳම season finale එක කියන්න පුලුවන්.
ඉතිං අවසානයේ කුතුහලය ඉතුරු කරන්න ඕන නිසා මම වැඩිය මොකුත් නොකියා මෙහෙම කියන්නම්. අද කොටස අන්තිමේදි අපේ ටීම් එක ලොකු තීරණයක් ගන්නවා. ඉතිං මෙච්චර කාලයක් කට්ටිය මුහුනු දුන්න හැම අභියෝගයක් එක්කම මේ තැනට ටීම් එක අරන් ඇවිත් තියෙන්නේ.
පේන විදිහට තව සීසන් කිහිපයක්ම කතාව කරගෙන යයි වගේ. දැන් පොඩ්ඩ පොඩ්ඩ මේ සීරිස් එකත් කතා බහට ලක් වෙන නිසා හතර වෙනි සීසන් එකෙන් මීට වඩා හයිප් එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
ඉතිං මාවත් මේ වැඩේට හවුල් කරගත්ත අශාන් අයියට ස්තූතිවන්ත වෙන සමුගන්නවා. තවත් සබ් එකකින් හමුවෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,199 downloadsDownload Doom-Patrol-S03-E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol
- #Doom Patrol S03
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
6 comments
Ayan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
4 වෙනි සීසන් එකෙන් හමු වෙමු
ජයAnonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... සීසන් කම්ප්ලීට් ඒනම්.... ඊලඟ සීසන් එකටත් සබ් ගේමු... සෙට් එකටම සුභ පතනවා ... ජය වේවා....❤️❤️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks good luck......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Dec month eke ena lost in space series eke last season ekt sub denwada