නාකොස් මෙක්සිකෝ අවසාන කතා මාලාවේ හතරවෙනි කොටස සමඟ තමයි අද මම එකතු වෙන්නේ. ඉතින් වැඩි විස්තර කලින් ඉඳන් දන්න නිසා තුවෙනි කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන අපි අද කොටසට යොමුවෙමු. කලින් කොටසේ සාරාංශයක් කිව්වොත් මේ වෙනකොට ඇරියානෝ සහෝදරයෝ ඒ කියන්නේ බෙන්ජමින් ඇතුළු පවුලේ අය තමයි මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය…

නාකොස් මෙක්සිකෝ අවසාන කතා මාලාවේ හතරවෙනි කොටස සමඟ තමයි අද මම එකතු වෙන්නේ. ඉතින් වැඩි විස්තර කලින් ඉඳන් දන්න නිසා තුවෙනි කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන අපි අද කොටසට යොමුවෙමු. කලින් කොටසේ සාරාංශයක් කිව්වොත් මේ වෙනකොට ඇරියානෝ සහෝදරයෝ ඒ කියන්නේ බෙන්ජමින් ඇතුළු පවුලේ අය තමයි මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන්නේ. එයාල අනික් ප්ලාසා වල විශේෂයෙන් සින්ලොවා වල ඉන්න චාපෝ, ගුවේරා සහ අසුල් වගේ අයට ලොකු පීඩනයක් දෙනවා ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. සිනලොවා කණ්ඩායමට ඕන ඇරියානෝ සහෝදරයන් මත යැපෙන්නේ නැතුව ස්වාධීනව තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න.
ඉතින් මේ අර්බුදය අන්තිමේදී තමන්ටම කියලා ප්‍රාන්ත සීමාවක බයල ලබාදෙන්න කියලා බෙන්ජමින්ගෙන් චාපෝ ඇතුළු කණ්ඩායම ඉල්ලීමක් කරනවා. එත් බෙන්ජමින් සම්පූර්ණ බලය ලබාදීම වෙනුවට කලේ වසර කීපයකට බදු දීමේ යෝජනාවක් ගෙනාපු එක. මේ ගැන සිනලොවා ප්ලාසා හිමිකරුවෝ ගොඩක් කේන්ති ගිහින් අවසානයේ බෙන්ජමින්ගේ උපන්දින සාදයේ බෙන්ජමින් ඇතුළු පවුලේ හැමෝම මරා දමන උත්සාහයක යෙදෙන්න තරම් පෙළඹෙනවා. අවසානයේ බෙන්ජමින්ගේ සහෝදරිය විවාහවූ කෙනාට මේ අවස්ථාවේදී මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් එතන පටන් තමයි අද කොටස ආරම්භ වෙන්නේ. අද කොටසේදී ඇරියානෝ පවුලෙන් තමන්ට කරපු දේ වෙනුවෙන් මොනවා කරයිද කියලා බලන්න ඔයාලට මෙතැන් පටන් ඉඩ දෙන්නම්. එහෙනම් සියළු දෙනාට සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,380 downloadsDownload Narcos-Mexico-S03-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #දිනිඳු සම්පත්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Amila Kaushalya
ස්තූතී බ්‍රෝ සබ් එක එක දිගට ගැම්මට එනවා ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ
Pablo
Nice work man
Anonymous
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි